තව දෙයක් කියන්න තියනවා. ලංකාවේ බහුතරයක් ෆ්බි / මේ වගේ ෆෝරම් වලට එන්නේ නැහැ. ඒ එක්කම පොඩි ටවුන් වල තියන පොඩි කඩ වල තියෙන්නේ අබේවෙල / හයිලන්ඩ් ප්රඩ්ක්ස් විතරයි. අපේ හන්දියෙත් තියෙන්නේත් ඕව විතරයි. ඒ කඩ වලින් බඩු ගන්න එන කට්ටියට වෙන විකල්පයක් නැහැ. කවුරුත් රු.30ක යෝගට් එකක් ගන්න රු 60/- 70/- සමහරවිට ඊටත් වැඩියෙන් වියදම් කරගෙන ටවුමට යන්නේ නැහැ. අනික එක වර්ගේකට පුරුදු වෙච්ච උදවිය ඒ වර්ගෙන් පිට යන්න කැමති නැහැ. (උදා: අපේ ගෙදර කට්ටියට අයිස්ක්රීම් නම් එලිපන්ට් හවුස් ම වෙන්න ඕනේ වෙන වර්ග කන්නේ නැහැ. මට නම් ඕනේ එකක්)