Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
53 minutes ago
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
REJECTED LIST SL ELECTION
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ පාර කාට දුන්නත් කාව හොද උන් එව්වත් . කොල්ලුපිටිය වලව්වයි මැදමුලනයි තමා රට පාලනය කරන්නේ. ඔය එවන හොද උන් අර සැප පුටුවේ ඉදන් බෙරිහන් දෙයි එච්චරයි . නිකන් කැලනි පාලම යටින් පොල්ලෙල්කක් ගියා වගේ . මේ පාරට්

මම ඉන්නෙත් යුරෝප් වල තමා . ඉතින් ඔයාගේ කතාවෙන්ම පේනව ඉස්සර නැටුවට දැන් නටන්න බැ කියලා දෙයක් වෙන්න ඕනේ ඉතින් අලුත් අන පනත් හැදෙන්න . ඇමරිකන් කාරයෝ යුරෝප් උන් ඉල්ලන් කාපු දෙයක්නේ ඕක . පාඩුවේ හිටපු රටවල් වලට බෝම්බ දාල එ මිනිස්සුන්ගේ යකා අවුස්සල කන්න බොන්න නැතුව මුදු අස්සේ කිලෝමීටර් ගනන් කාන්තාර වල ඇවිදන් ඇවිල්ලා අතේ සතේ නැතුව යුරෝප් වලට රින්ගලා අර මුස්ලිම් හිරවුන් අන්තගාමි සමාජයක ඉදලා ශෝට ගහල ස්කිනිය ගහල නිදහසේ ඉන්න මිනිස්සු දැක්කම අරුන්ගේ ඩැම් කඩාගෙන ගිහින් තමා ඔක්කම වන උනේ . අනික ආපු ඒමට නවත්ටගන්න බැරි උනා රෙෆුයුජි ගත්තේ පාර්ලිමේන්තු වලින් සම්මත කරලා . එයාලම බෝබ්ම හදලා ගහපුව එයාලටම බැක් ෆයර් උනා . ස්වීඩින් වල නෝ ගෝ සෝන් තියනවා ඔව් හේතුව උන්ගේ ව්‍යවස්ථා වලින්ම එ නිදහස දීල තියන නිසා නැතුව මිලිටරි දාල සැවැප් කරන්න බැරි නිසා නෙමෙයි . නිදහස නිසානේ ඔය දියුණු රටවල් කෝවිඩ් ආවම වැඩිපුරම බැට කැවේ ගෙවල් වල ඉන්න කිව්වට ඉන්නේ නැතුව . ලංකාවේ බයිනේත්තුව පෙන්නල ඇදිරිනිතිය දැම්ම ගමන් බල්ලො වගේ ගෙවල් වල ඒ අපේ නුගත් සංකෘතිය පාලනය කරපු හැටි සහ විවෘත යැයි කියන දියුණු රටවල් ඉල්ලන් කාපු හැටි. ඒ මොනව ඔයා ඔය කියන රටවල හැම දේම පිලිබද ඇහැගහගෙන ඉන්නේ මොන නෝගෝ සෝන් තිබ්බත් . බුද්ධි අංශ දැඩි සෙවිල්ලෙන් ඉන්නේ . ඔය අන්තගාමින් දේශපාලන මූලයට ආව රටවල් තමා කෙලවේගන යන්නේ හොදම රට එංගලන්තය දන්න තරමින් ලන්ඩන් නගරාධිපතිත් ශයිඩ් ඛාන් කියල බුවෙක් ලගකදි වැඩියෙන්ම බොම්බ කැවේ එංගලන්තය එහේ අනික් සෙට් එක දෙමල එකයි ජන්ද ගන්න එහේ පාර්ලිමේන්තු බුවාලත් සුලු ජාතිකයන් පස්සේ යන්නේ එහේ කොටි කැගැගනකොට මුකුත් කියන් නැත්තේ .

අන්තවාදින් හැදුවේ මුස්ලිම් සමාජයෙන් නෙමෙයි සුද්දෝ උන් තමා ඔය විසබිජේ හැදුවේ බෙදා වෙංකොට පාලනය . ඕකම තමා ලංකාවේ වෙන්නෙත් ලොකේ පුරාම කොටව කොටව කරන්නෙත් එකම තමා . මෙතන තියෙන්නේ ආගම් ප්‍රශ්නයක් නෙමෙයි සිමිති සම්පත් සහ තාක්ශණය පිලිබද සටනක් දැන් . ආගම එක කරන්න භාවිත කරන්න තියන්න ඉන්න මෙවලමක් විතරයි

[QUOTE="Don GasCan, post: 25556978, member: 316529"] [SIZE=7]මේ පාර කාට දුන්නත් කාව හොද උන් එව්වත් . කොල්ලුපිටිය වලව්වයි මැදමුලනයි තමා රට පාලනය කරන්නේ. ඔය එවන හොද උන් අර සැප පුටුවේ ඉදන් බෙරිහන් දෙයි එච්චරයි . නිකන් කැලනි පාලම යටින් පොල්ලෙල්කක් ගියා වගේ . මේ පාරට්[/SIZE] [SIZE=4]මම ඉන්නෙත් යුරෝප් වල තමා . ඉතින් ඔයාගේ කතාවෙන්ම පේනව ඉස්සර නැටුවට දැන් නටන්න බැ කියලා දෙයක් වෙන්න ඕනේ ඉතින් අලුත් අන පනත් හැදෙන්න . ඇමරිකන් කාරයෝ යුරෝප් උන් ඉල්ලන් කාපු දෙයක්නේ ඕක . පාඩුවේ හිටපු රටවල් වලට බෝම්බ දාල එ මිනිස්සුන්ගේ යකා අවුස්සල කන්න බොන්න නැතුව මුදු අස්සේ කිලෝමීටර් ගනන් කාන්තාර වල ඇවිදන් ඇවිල්ලා අතේ සතේ නැතුව යුරෝප් වලට රින්ගලා අර මුස්ලිම් හිරවුන් අන්තගාමි සමාජයක ඉදලා ශෝට ගහල ස්කිනිය ගහල නිදහසේ ඉන්න මිනිස්සු දැක්කම අරුන්ගේ ඩැම් කඩාගෙන ගිහින් තමා ඔක්කම වන උනේ . අනික ආපු ඒමට නවත්ටගන්න බැරි උනා රෙෆුයුජි ගත්තේ පාර්ලිමේන්තු වලින් සම්මත කරලා . එයාලම බෝබ්ම හදලා ගහපුව එයාලටම බැක් ෆයර් උනා . ස්වීඩින් වල නෝ ගෝ සෝන් තියනවා ඔව් හේතුව උන්ගේ ව්‍යවස්ථා වලින්ම එ නිදහස දීල තියන නිසා නැතුව මිලිටරි දාල සැවැප් කරන්න බැරි නිසා නෙමෙයි . නිදහස නිසානේ ඔය දියුණු රටවල් කෝවිඩ් ආවම වැඩිපුරම බැට කැවේ ගෙවල් වල ඉන්න කිව්වට ඉන්නේ නැතුව . ලංකාවේ බයිනේත්තුව පෙන්නල ඇදිරිනිතිය දැම්ම ගමන් බල්ලො වගේ ගෙවල් වල ඒ අපේ නුගත් සංකෘතිය පාලනය කරපු හැටි සහ විවෘත යැයි කියන දියුණු රටවල් ඉල්ලන් කාපු හැටි. ඒ මොනව ඔයා ඔය කියන රටවල හැම දේම පිලිබද ඇහැගහගෙන ඉන්නේ මොන නෝගෝ සෝන් තිබ්බත් . බුද්ධි අංශ දැඩි සෙවිල්ලෙන් ඉන්නේ . ඔය අන්තගාමින් දේශපාලන මූලයට ආව රටවල් තමා කෙලවේගන යන්නේ හොදම රට එංගලන්තය දන්න තරමින් ලන්ඩන් නගරාධිපතිත් ශයිඩ් ඛාන් කියල බුවෙක් ලගකදි වැඩියෙන්ම බොම්බ කැවේ එංගලන්තය එහේ අනික් සෙට් එක දෙමල එකයි ජන්ද ගන්න එහේ පාර්ලිමේන්තු බුවාලත් සුලු ජාතිකයන් පස්සේ යන්නේ එහේ කොටි කැගැගනකොට මුකුත් කියන් නැත්තේ . අන්තවාදින් හැදුවේ මුස්ලිම් සමාජයෙන් නෙමෙයි සුද්දෝ උන් තමා ඔය විසබිජේ හැදුවේ බෙදා වෙංකොට පාලනය . ඕකම තමා ලංකාවේ වෙන්නෙත් ලොකේ පුරාම කොටව කොටව කරන්නෙත් එකම තමා . මෙතන තියෙන්නේ ආගම් ප්‍රශ්නයක් නෙමෙයි සිමිති සම්පත් සහ තාක්ශණය පිලිබද සටනක් දැන් . ආගම එක කරන්න භාවිත කරන්න තියන්න ඉන්න මෙවලමක් විතරයි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom