Relationship and Parents?

kitisit

Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Machanla ubala hithana witihata mokak hari adara sambandayak yadi ekata e pathi deke demawpiyo(wishashen ammala), e samabandayata agili gahana eka hoda deyak newi neda?

    Kocharak wage durata ehema atha dana ekada normal? Mata nam hodatama athi wela thiyene hema magulatama atha danwa, ah amathaka wuna thama kasada badala naha :P
     

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    Vadiya atha dameema sudusu netha..may be cuz you are not married yet.. But If you both Get married please leave the country and live happy..if not end of your marriage:oo::no::no::no:
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අම්මලා හදන්නේ එයාලා වැටුන අමාරුවේ අපිවත් කොහොමහරි දාන්නයි. :no::no:
     
    Sep 2, 2014
    30
    3
    0
    ඔය ඇඟිලි ගැහිල්ල නවත්තන්න ඕනනම් ගෙදරින් එලියට බැහැලා තනියම ජීවත්වෙන්න පටන්ගනින්. එතකොට හැමෝම අතේ දුරින් ඉන්නෙ.
     

    sahan_suba

    Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    උඹලගේ චර්යාව, අල කරගන්නේ නැතුව වැඩක් කර ගැනීමේ හැකියාව වගේ දේවල් නොදැන ඇඟිලි ගහන එක ගැන අදහස් දක්වන එක හරියට 18 පැනපු එකෙක් වහනයක් එලවනකොට පොලිසියෙන් ඇල්ලුවා කිව්වම අදහස් දක්වනවා වගෙයි. ඌට එලවන්න පුලුවන්ද? ලයිසන් තියෙනවද? බීල හිටියද මොකවත් දන්නේ නැතුව පොලිස්කාරය වැරදියි කියන්න බෑනේ.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මන් නම් පොඩි කාලේ ඉදන්ම ගෙදර අයගෙන් දුරස් වෙලා වගේ ඉන්නේ
    එත් අම්මලා හොයලා බලනවා
    අම්මලා හතුරු කමක් කරන්න අත්දාන්න්නේ නැහැ බන්.
    එකත් හොදට මතක තිය ගන්න
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ammala nathuwa wena kawuru dannda,
    ubage kathawa pahadi mai machan.
    ammalawa shape karagena karana deyak karapan tharaha karaganne nathuwa
     

    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    මන් නම් පොඩි කාලේ ඉදන්ම ගෙදර අයගෙන් දුරස් වෙලා වගේ ඉන්නේ
    එත් අම්මලා හොයලා බලනවා
    අම්මලා හතුරු කමක් කරන්න අත්දාන්න්නේ නැහැ බන්.
    එකත් හොදට මතක තිය ගන්න

    Aniwa
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    a ammalage heti. uba hemadema amma 1 kiyanwada :)
    mama podi kale hemadema kiwwa. passe hena seen1. hemdema hoyanwa. ara yaluwa 1 kata karanna epa. ( mokada mama uge chater seen kiyala tiyenne)
    a gedara yanna epa. passe mata teruna illagena nanna ona na ne. kiyan 1 tika tika adu kala. etakota gedarin poddak duras wenawa wage wenawa :( karanna deyak ne ban.
    den wedi karadayak ne. man gena hoyanne ne.
    affair 1 gena chater chater seen monawat kiyanna epa. girlge hoda gena wiratak kiyapan. :)