Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
+Relationship Sex Case
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හේ හේ.. මම මේ නූල අදයි දැක්කේ... දැන් මාස 3ක් ගෙවිලා.. උඹ මොනවා කර ගත්තද දන්නේ නෑ... මම මුල ඉඳන් කියෙව්වා ඔක්කොම.. ගොඩක් හොඳ ඇඩ්වස්යිසස් දීලා තියෙනවා කට්ටිය.. මගේ ජීවිතෙත් මේ ස්ටෝරි එකම තමයි... ඉතින් හිතුනා ලියන්න මතු දිනයක කියවන කෙනෙක්ට හරි ඒකෙන් දෙයක් ගන්න පුළුවන් වෙයි කියලා හිතුන නිසා...

මීට අවුරුද්දකට උඩදි මමත් කෙල්ලෙක් එක්ක යාළු උනා.. ඒකිත් ඔය වගේ දෙන්නෙක් එක්ක හිටපු එකක්... මම තුනල ලු... ඒ උනාට 4/5 ඉන්න පුළුවන්... හොඳට ඉගෙන ගත්තු එකියක්. මමත් අමරුවෙන් ටෝක් කරලා රූම්ස් ඇද්දා.. එදා ඉඳන් අද වෙනකන් මම ඒකිව රූම්ස් එක්කන් යනවා.. ඒකිගේ දෙවෙනි එකා තමයි බඳින්න හිටියේ.. මේකිගේ හිතේ උට පුදුම ආදරයක් තියෙන්නේ... ඌ අත ඇරලා දාලා ඉද්දි මට සෙට් උනේ... කාලයක් ගහද්දි ආශ්රය කරද්දි මගෙත් හිතේ යෞවුන් වියේ ආදරයක් ඇති උනා... බඩුව උනාට මම මගෙම කෙල්ල විදියට සැලකුවා... ඔහොම යද්දි අර දෙවෙනි එකා ආයේ මේකිගේ ජීවිතේට ආවා.... මේකිගේ තියෙන ගොන් කමට මේකි ආයේ අරුත් එක්කත් ගියා මාව දාලා.. මාස තුනක් අපි වෙන් වෙලා හිටියා.. මම ඒ කාලේ ගොඩක් දුක් වින්දා... ගොඩක් දේවල් තේරුම් ගත්තා.. ඒ කොල්ලා මේකිව බඳින්නේ නෑ.. උට සල්ලි තියෙනවා.. ඌ සෙක්ස් වලට මේකිව තියන් ඉන්නේ.. මේකි හිතන් ඉන්නේ ඌ කසාද බඳී කියලා... ඉතින් කියන කියන පාරට පලල් කරනවා...

මගෙන් වෙන් වෙලා හිටපු කාලේ අරූ එක්ක හොඳට නටලා.. පස්සේ ඌ අත ඇරලා... ඔන්න ආයේ මාස තුනකට පස්සේ මගෙ පස්සෙන් එන්න ආවා... දැන් නම් කිසිම ලව් එකක් නෑ.. මම බඩුව වගේ තියන් ඉන්නවා... මට ඕන වෙලාවට ඒකි දෙනවා... කාලෙත් එක්ක මට ඒකිගෙන් ඈත් වෙන්න ඕනී උනා... මොකද හැමදාම ඔවා තියන් ඉන්න බැරි නිසා... මම ගිය සතියේ බැන්නා බැනිල්ලක් පට්ට කුණුහරුපෙන්.. බඩුව ,ගණිකාව,වේසී..!@#$%^&* කියලා... මොන..... මේකි නෙමෙයි මාව දාලා යන්නේ...

මම කට කැඩෙනකන් දිව ගෙවෙනකන් කිව්වා යකෝ හරියට හිටපන්.. බඩුවක් වෙන්න එපා.. කියන කියන පාරට බුදිය ගන්න එපා...උඹ කෙල්ලෙක් නේද... ආත්ම ගරුත්වයක් නැද්ද? හිටපන්කෝ ඔය කාලකන්නි ජීවිතෙන් මිදිලා.. හොඳ සල්ලි කාර කොල්ලෙක් බැඳ ගනින් කියලා... මොන.... මේ කනෙන් අහනවා.. මේ මතක නෑ...

අර දෙවෙනි කොල්ලා ආයේ ඔන්න කෝල් කරන්වලු... මීට් වෙන්න ඕනේ කියලා.. මේකී තවම හොප්ස් තියන් ඉන්නේ ඌ ඇවිත් බඳී කියලා... මට නම් කියනවා ඌ ගෙදරට ඇවිත් අහනකන් ආයේ යන්නේ නෑ කියලා.. ඔය කිව්වට ඔය හුත්ති අනිවාර්යෙන් යනවා...

ඒ හින්දා ඔය වගේ බඩු නම් බඳින්න හොඳ නෑ.. බැන්දොත් සදා අනාතයි... අත ඇරලා දාන එකමයි හොඳ.පිට ගියොත් පිට ගියාමයි... උන්ට කසාද බැඳලත් ජීවිතයක් නම් නෑ...

අපේ හිත හොඳ හන්දා නිතරම පව් කියලා හිතනවා... ඒ උනාට උන්ට ඕනේ වල් ජීවිතේමයි....උන්ගේ ඒක කරුමේ.ඒ කෙල්ලට ඕනේ සෙක්ස්... මම නම් ඉතින් කාම සූත්ර පොතේ විදියට වැඩ දාලා දෙනවා.... දෙවෙනි කොල්ලා ගාවට යන්න දඟලන්නේ උට සල්ලි තියෙන නිසා....බැන්දම සැපට ඉන්න පුළුවන් නිසා... තව මේකී අවුරුදු 8 ක් උට පට්ට ලව් කරලා... ඉතින් ඒ මතකයන් එක්ක ඌවම බඳින්නයි ඕනේ මේකිට... ඒ බැන්දත් මාව ඕනේලු...

මගෙත් එක්ක පට්ටම සෙක්ස් ලයිස් එකක් තියෙන්නේ ඒකිට... අපි අතරේ ලව් එකත් තියෙනවා සෙක්ස් එකත් තියෙනවා... මම ඉතින් රඟ පානවා ආදරේ වගේ..ඇන්ටා පාරකට ගහනවට වඩා ලස්සන තරුණ කෙල්ලෙක්ගෙන් ඕක නිකන්ම හම්බෙන නිසා මමත් තියන් ඉන්නවා... කොහොමටත් වැඩි දවසක් තියන් ඉන්නේ නෑ....

ඉතින් මෙච්චර ගොඩක් කෙටුවේ කාට හරි හැදෙන්න... බඳිනවා නම් හොඳට හොයලා බලලා ගුණ යහපත් කෙල්ලෙක්ම බඳින්න... ජීවිත කාලෙම සැනසීමෙන් ඉන්න පුළුවන්...

මට හිතෙනවා ඒ කෙල්ල උගත් නිසත් ලස්සන නිසත් ඔය කොහේ හරි ඈත ගමක සල්ලි තියෙන හොඳ මුදලාලි ටයිප් මිනිහෙක් බඳිවී... කළු බඩ මහත... හාල් මෝල් කාරයෙක් වගේ.. එහෙම හරි කමක් නෑ පාඩුවේ ඉන්නාවා නම්..

[QUOTE="C h o p p e, post: 21378147, member: 325371"] [SIZE="3"][COLOR="Silver"]හේ හේ.. මම මේ නූල අදයි දැක්කේ... දැන් මාස 3ක් ගෙවිලා.. උඹ මොනවා කර ගත්තද දන්නේ නෑ... මම මුල ඉඳන් කියෙව්වා ඔක්කොම.. ගොඩක් හොඳ ඇඩ්වස්යිසස් දීලා තියෙනවා කට්ටිය.. මගේ ජීවිතෙත් මේ ස්ටෝරි එකම තමයි... ඉතින් හිතුනා ලියන්න මතු දිනයක කියවන කෙනෙක්ට හරි ඒකෙන් දෙයක් ගන්න පුළුවන් වෙයි කියලා හිතුන නිසා... මීට අවුරුද්දකට උඩදි මමත් කෙල්ලෙක් එක්ක යාළු උනා.. ඒකිත් ඔය වගේ දෙන්නෙක් එක්ක හිටපු එකක්... මම තුනල ලු... ඒ උනාට 4/5 ඉන්න පුළුවන්... හොඳට ඉගෙන ගත්තු එකියක්. මමත් අමරුවෙන් ටෝක් කරලා රූම්ස් ඇද්දා.. එදා ඉඳන් අද වෙනකන් මම ඒකිව රූම්ස් එක්කන් යනවා.. ඒකිගේ දෙවෙනි එකා තමයි බඳින්න හිටියේ.. මේකිගේ හිතේ උට පුදුම ආදරයක් තියෙන්නේ... ඌ අත ඇරලා දාලා ඉද්දි මට සෙට් උනේ... කාලයක් ගහද්දි ආශ්රය කරද්දි මගෙත් හිතේ යෞවුන් වියේ ආදරයක් ඇති උනා... බඩුව උනාට මම මගෙම කෙල්ල විදියට සැලකුවා... ඔහොම යද්දි අර දෙවෙනි එකා ආයේ මේකිගේ ජීවිතේට ආවා.... මේකිගේ තියෙන ගොන් කමට මේකි ආයේ අරුත් එක්කත් ගියා මාව දාලා.. මාස තුනක් අපි වෙන් වෙලා හිටියා.. මම ඒ කාලේ ගොඩක් දුක් වින්දා... ගොඩක් දේවල් තේරුම් ගත්තා.. ඒ කොල්ලා මේකිව බඳින්නේ නෑ.. උට සල්ලි තියෙනවා.. ඌ සෙක්ස් වලට මේකිව තියන් ඉන්නේ.. මේකි හිතන් ඉන්නේ ඌ කසාද බඳී කියලා... ඉතින් කියන කියන පාරට පලල් කරනවා... මගෙන් වෙන් වෙලා හිටපු කාලේ අරූ එක්ක හොඳට නටලා.. පස්සේ ඌ අත ඇරලා... ඔන්න ආයේ මාස තුනකට පස්සේ මගෙ පස්සෙන් එන්න ආවා... දැන් නම් කිසිම ලව් එකක් නෑ.. මම බඩුව වගේ තියන් ඉන්නවා... මට ඕන වෙලාවට ඒකි දෙනවා... කාලෙත් එක්ක මට ඒකිගෙන් ඈත් වෙන්න ඕනී උනා... මොකද හැමදාම ඔවා තියන් ඉන්න බැරි නිසා... මම ගිය සතියේ බැන්නා බැනිල්ලක් පට්ට කුණුහරුපෙන්.. බඩුව ,ගණිකාව,වේසී..!@#$%^&* කියලා... මොන..... මේකි නෙමෙයි මාව දාලා යන්නේ... මම කට කැඩෙනකන් දිව ගෙවෙනකන් කිව්වා යකෝ හරියට හිටපන්.. බඩුවක් වෙන්න එපා.. කියන කියන පාරට බුදිය ගන්න එපා...උඹ කෙල්ලෙක් නේද... ආත්ම ගරුත්වයක් නැද්ද? හිටපන්කෝ ඔය කාලකන්නි ජීවිතෙන් මිදිලා.. හොඳ සල්ලි කාර කොල්ලෙක් බැඳ ගනින් කියලා... මොන.... මේ කනෙන් අහනවා.. මේ මතක නෑ... අර දෙවෙනි කොල්ලා ආයේ ඔන්න කෝල් කරන්වලු... මීට් වෙන්න ඕනේ කියලා.. මේකී තවම හොප්ස් තියන් ඉන්නේ ඌ ඇවිත් බඳී කියලා... මට නම් කියනවා ඌ ගෙදරට ඇවිත් අහනකන් ආයේ යන්නේ නෑ කියලා.. ඔය කිව්වට ඔය හුත්ති අනිවාර්යෙන් යනවා... ඒ හින්දා ඔය වගේ බඩු නම් බඳින්න හොඳ නෑ.. බැන්දොත් සදා අනාතයි... අත ඇරලා දාන එකමයි හොඳ.පිට ගියොත් පිට ගියාමයි... උන්ට කසාද බැඳලත් ජීවිතයක් නම් නෑ... අපේ හිත හොඳ හන්දා නිතරම පව් කියලා හිතනවා... ඒ උනාට උන්ට ඕනේ වල් ජීවිතේමයි....උන්ගේ ඒක කරුමේ.ඒ කෙල්ලට ඕනේ සෙක්ස්... මම නම් ඉතින් කාම සූත්ර පොතේ විදියට වැඩ දාලා දෙනවා.... දෙවෙනි කොල්ලා ගාවට යන්න දඟලන්නේ උට සල්ලි තියෙන නිසා....බැන්දම සැපට ඉන්න පුළුවන් නිසා... තව මේකී අවුරුදු 8 ක් උට පට්ට ලව් කරලා... ඉතින් ඒ මතකයන් එක්ක ඌවම බඳින්නයි ඕනේ මේකිට... ඒ බැන්දත් මාව ඕනේලු... මගෙත් එක්ක පට්ටම සෙක්ස් ලයිස් එකක් තියෙන්නේ ඒකිට... අපි අතරේ ලව් එකත් තියෙනවා සෙක්ස් එකත් තියෙනවා... මම ඉතින් රඟ පානවා ආදරේ වගේ..ඇන්ටා පාරකට ගහනවට වඩා ලස්සන තරුණ කෙල්ලෙක්ගෙන් ඕක නිකන්ම හම්බෙන නිසා මමත් තියන් ඉන්නවා... කොහොමටත් වැඩි දවසක් තියන් ඉන්නේ නෑ.... ඉතින් මෙච්චර ගොඩක් කෙටුවේ කාට හරි හැදෙන්න... බඳිනවා නම් හොඳට හොයලා බලලා ගුණ යහපත් කෙල්ලෙක්ම බඳින්න... ජීවිත කාලෙම සැනසීමෙන් ඉන්න පුළුවන්... මට හිතෙනවා ඒ කෙල්ල උගත් නිසත් ලස්සන නිසත් ඔය කොහේ හරි ඈත ගමක සල්ලි තියෙන හොඳ මුදලාලි ටයිප් මිනිහෙක් බඳිවී... කළු බඩ මහත... හාල් මෝල් කාරයෙක් වගේ.. එහෙම හරි කමක් නෑ පාඩුවේ ඉන්නාවා නම්..[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom