Relaxing Music

ESL

Well-known member
  • Mar 16, 2016
    1,961
    1,570
    113
    Guys, මමත් පොඩියට YouTube කරන්න කියලා හිතාගෙන අලුතින් channel එකක් හදලා videos ටිකක් upload කලා. කාගේවත් දෙයක් copy කරලා තමනුත් විනාස වෙලා අනිත් එකාවත් විනාස කරන්න හිතන් කරපු දෙයක් නම් නෙවෙයි. අනිත් එක කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම මේ thread එක දාන්නේ subs හිඟා කන්න කියලා. ඔව් පුළුවන් කෙනෙක් ඉන්නවා නම් videos වලට like එකක් දාලා පුලුවන්නම් channel එක subscribe කරන්න. ඒක මන් කරන අහිංසක ඉලීමක්. හැම video එකක් ම creative commons attribution වලින් දාලා තියෙන්නේ. කැමති කෙනෙක් අරන් re-use කලාට කිසිම ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ YouTube channel එකකට re-upload කලත් කිසි ප්‍රශ්නයක් නැහැ. අලුතින් channel එකක් කරන්න තියෙන අයට මන් කරන දේ බලලා idea එකක් ගන්න පුළුවන් වෙයි කියලත් හිතනවා. එහෙනම් මන් පහලින් link එක දානවා. ඔයාගේ වටිනා කාලයෙන් විනාඩියක් දෙකක් වැය කරලා මන් කරන වැඩේට පොඩි sup එකක් දෙන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා. හැමෝටම ජය. Channel එකේ හැම video update එකක් ම මම මේ thread එකේ දාන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා thread එකත් එක්ක දිගටම ඉන්න. :-):-):-)

    NAR Music
     

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    Subscribed because I'm interested. :yes:

    Suggestion: Make them long.

    Question: Does YouTube provide a way to loop a video?
     
    • Like
    Reactions: Lahiru120

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,961
    1,570
    113
    Machan 514 Hz wage brain ekata hoda effeect ekk thiyana frequency walin muasic danna puluwnda?
    අනිවාරෙන්. මම try එකක් දෙන්නම්. copy right issue එකක් නැතුව දාන්න පුළුවන් ඒවා set උනොත් channel එකේ දාලා link එක share කරන්නම්. නැත්නම් මම thread එකේ දාන්නම්.
     
    • Like
    Reactions: Lahiru120