Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Relaxing Music
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Guys, මමත් පොඩියට YouTube කරන්න කියලා හිතාගෙන අලුතින් channel එකක් හදලා videos ටිකක් upload කලා. කාගේවත් දෙයක් copy කරලා තමනුත් විනාස වෙලා අනිත් එකාවත් විනාස කරන්න හිතන් කරපු දෙයක් නම් නෙවෙයි. අනිත් එක කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම මේ thread එක දාන්නේ subs හිඟා කන්න කියලා. ඔව් පුළුවන් කෙනෙක් ඉන්නවා නම් videos වලට like එකක් දාලා පුලුවන්නම් channel එක subscribe කරන්න. ඒක මන් කරන අහිංසක ඉලීමක්. හැම video එකක් ම creative commons attribution වලින් දාලා තියෙන්නේ. කැමති කෙනෙක් අරන් re-use කලාට කිසිම ප්රශ්නයක් නැහැ. තමන්ගේ YouTube channel එකකට re-upload කලත් කිසි ප්රශ්නයක් නැහැ. අලුතින් channel එකක් කරන්න තියෙන අයට මන් කරන දේ බලලා idea එකක් ගන්න පුළුවන් වෙයි කියලත් හිතනවා. එහෙනම් මන් පහලින් link එක දානවා. ඔයාගේ වටිනා කාලයෙන් විනාඩියක් දෙකක් වැය කරලා මන් කරන වැඩේට පොඩි sup එකක් දෙන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා. හැමෝටම ජය. Channel එකේ හැම video update එකක් ම මම මේ thread එකේ දාන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා thread එකත් එක්ක දිගටම ඉන්න.

NAR Music

[QUOTE="ESL, post: 25553316, member: 556953"] Guys, මමත් පොඩියට YouTube කරන්න කියලා හිතාගෙන අලුතින් channel එකක් හදලා videos ටිකක් upload කලා. කාගේවත් දෙයක් copy කරලා තමනුත් විනාස වෙලා අනිත් එකාවත් විනාස කරන්න හිතන් කරපු දෙයක් නම් නෙවෙයි. අනිත් එක කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම මේ thread එක දාන්නේ subs හිඟා කන්න කියලා. ඔව් පුළුවන් කෙනෙක් ඉන්නවා නම් videos වලට like එකක් දාලා පුලුවන්නම් channel එක subscribe කරන්න. ඒක මන් කරන අහිංසක ඉලීමක්. හැම video එකක් ම creative commons attribution වලින් දාලා තියෙන්නේ. කැමති කෙනෙක් අරන් re-use කලාට කිසිම ප්රශ්නයක් නැහැ. තමන්ගේ YouTube channel එකකට re-upload කලත් කිසි ප්රශ්නයක් නැහැ. අලුතින් channel එකක් කරන්න තියෙන අයට මන් කරන දේ බලලා idea එකක් ගන්න පුළුවන් වෙයි කියලත් හිතනවා. එහෙනම් මන් පහලින් link එක දානවා. ඔයාගේ වටිනා කාලයෙන් විනාඩියක් දෙකක් වැය කරලා මන් කරන වැඩේට පොඩි sup එකක් දෙන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා. හැමෝටම ජය. Channel එකේ හැම video update එකක් ම මම මේ thread එකේ දාන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා thread එකත් එක්ක දිගටම ඉන්න. :-):-):-) [SIZE=7][B][URL='https://www.youtube.com/channel/UCR1Euh7cvIRd2Fhuqxx2HqA/videos']NAR Music[/URL][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom