#ReleaseTheSnyderCut

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    MOS ekei BvS ekei sync wechcha video ekak nam dakka kalin

    justice league 2017 රිලීස් කරපු ෆිල්ම් එක නෙවෙයි ඔරිජිනල් ෆිල්ම් එක. ෆිල්ම් එක රිලීස් නොවෙන්න ඒකට හෙන දිග කතාවක් තියෙනවා උන්ගේ ඇතුලේ උන. පහුගිය ටිකේ ලොකු යුද්දයක් ගියා social media වල JL එකේ ඔරිජිනල් Director cut එක රිලීස් කරන්න කියල. අවුරුදු 3 ක මහන්සියේ ප්‍රතිපල තමයි ඊයේ Announce කලේ
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,736
    16,837
    113
    Kottawa
    justice league 2017 රිලීස් කරපු ෆිල්ම් එක නෙවෙයි ඔරිජිනල් ෆිල්ම් එක. ෆිල්ම් එක රිලීස් නොවෙන්න ඒකට හෙන දිග කතාවක් තියෙනවා උන්ගේ ඇතුලේ උන. පහුගිය ටිකේ ලොකු යුද්දයක් ගියා social media වල JL එකේ ඔරිජිනල් Director cut එක රිලීස් කරන්න කියල. අවුරුදු 3 ක මහන්සියේ ප්‍රතිපල තමයි ඊයේ Announce කලේ

    ara film 2 kata gahanna idala 1k gahala chora una scene eka neda? :confused: ehema kale warner bros la da? muge duwa suicide karagaththa nisa JL eke madadi ain una neda? :confused:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    ara film 2 kata gahanna idala 1k gahala chora una scene eka neda? :confused: ehema kale warner bros la da? muge duwa suicide karagaththa nisa JL eke madadi ain una neda? :confused:

    ෆිල්ම් එකයි Run time එක පැය 4 ක්. දුව සුසයිඩ් කරගත්ත එක චාන්ස් එකක් කරගෙන මුව අයින් කළා ෆිල්ම් එක කරගෙන යන එක. සති දෙකක් අයින් උනේ. වෙන එකෙක් Assign කලාට පස්සේ මෙයාට යන්න බෑනේ ආයි. උන්ට ඕන උනා මාවල් වගේ ටිකක් කොමඩික් ටයිප් එකේ ෆිල්ම් එකක් කරන්න මේ ෆිල්ම් එක. ඒකට හයර් කළා මාවල් ඩිරෙක්ටර කෙනෙක්ව. මිනිහා වැඩේ කළා. ෆිල්ම් එක ෆේල් උනා. MOS / BVS බලපු උන් දන්නවා Snyder ෆිල්ම් Style එක color tone / මියුසික් Style . රිලීස් කරපු දවසේ ඉඳන් වලි. ඔහොම යද්දී තමයි ස්නයිඩ් එක්ක වැඩ කරපු උන් කතා කරන්න ගත්තේ මේක නෙවෙයි උන් හදපු ෆිල්ම් එක කියල. එක එකා කතා කරන්න ගත්තට පස්සේ Snyder මොකුත්ම නොකියා සේරම මිඩියා එකවුන්ට් වහල ගියා. Vero එකට ( ෆේස්බුක් වගේ එකක් ) හැබැයි කොයිම තැනකවත් කිසි එකෙක්ට බැන්නේ නෑ. කට්ටිය අහන නිසා කිව්වා මෙයා එයා ඒ ෆිල්ම් එක බලලා නෑ. බලපු අය කිව්වේ ඒ ෆිල්ම් එක නෙවෙයි අපි හැදුවේ කියන එක. එයාළඟ තියෙනවා එයාගේ ඔරිජිනල් ෆිල්ම් එක කියල. ඕක කිව්වා විතරයි #ReleaseTheSnyderCut කියල ටැග් හදාගෙන දාර කැම්පේන් එකක් ගියා. American Foundation for Suicide Prevention ආයතනෙට ඩොනේෂන් එකතුකලා කොම හරි ලොකු ලොකු ආයතන වල අවදානේ ගන්න තරන් මේක කරගෙන ගියා. අවසානෙට දින්නා.

    6dnp9oxztcz11.jpg

    rtsc-e1564000921797.jpg

    j1u880vlmia31.jpg

    hoh7rf7nyy841.jpg

    wl02wnt.png

    මේකේ තියෙන විශේෂත්වේ මේ දේවල් snyder කියල කරපුවා නෙවෙයි. එයාගේ Fan base එක එකතුවෙලා කරපු දේවල්.
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Mamath #ReleaseTheSnyderCut ekata support karanawa but BvS eka nam mama asama naa. :mad:
    Chater script ekak BvS. habai eke colors, dark theme, music nam superb :love2:

    Man of Steel ekath supiri 🥰
    JL ekath kaawa, joss whedon & WB dekama ekathu wela JL eka kaawa.

    Habai original Snyder version eke hatiyata Wonder woman, aquaman wage aya marenawa.
    flash thama eka fix karanna kiyala time travel karala bruce wayne ta message eka denne.
    BvS eke Bruce ge dream scene eka penne eka.

    Snyder film 5k plan karala thibila, full story eka mans goda kalekata kalin oka kiwwa.

    ekanisa me version eka poddak wenas karai, nathnam therumak nane.
     
    • Like
    Reactions: ryandok

    kiwwa kiyanne story eke wena podi deyak vitharai oka. paya 4 ka film ekak meka 😁😁
     
    • Like
    Reactions: ShehanAM

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,845
    4,302
    113
    Sri Lanka
    Episode 6ka Mini Series ekak widihata run wei.

    Mei Darkseid Teaser eka. Snyder ge casting patta. Hopefully this will be good.

    BTW: Thanks Elakiri for my account approval :)
     
    • Like
    Reactions: ShehanAM