Religious Man Thinks He's Exempt From Parking Rules

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,546
    14,419
    113
    අහිංසක මුශ්ලීම් යපිලට කරන කරන අතවර වලට විරොදේ අපේ මෙසේ පල කරමු
     
    • Haha
    Reactions: NRTG and thomian

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ලොල් පිටකොටුවේ traffic පොලිස් අල්ලපු නාකියෙක් ,
    මාව ඇල්ලුවේ මුස්ලිම් නිසා කියල කෑ ගහවන් බේරෙන්න ,

    ඕව නම් මොනවද . සිකුරාදාට හෙල්මෙට් නැතුව යන්න පල් මෝඩ හරක් අල්ලුවම පානදුරේ පාරවල් block වෙන ගානට පොන්න අපරාධකාරයෝ දැඟලුව .

    තව තැන් දෙක තුනක ඕක උනා ලංකාවේ .
     
    • Like
    Reactions: thomian and NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    සුද්දන්ට හම්බයො අරිනකොට කුහක සතුටක් හිතට දැනෙනවා.
     
    • Like
    Reactions: thomian