Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Reload (Its about Sex)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කවුද බන් කෙල්ලෝ එක්ක තරහා.? මම කෙල්ලොන්ට පක්ෂව මේකේ කොච්චර කථා කරලා තියෙනවද? මම අකමැති සමාජ දෙබිඩි පිළිවෙතට මිසක් කෙල්ලොන්ට නෙවෙයි.

උදාහරණයට කිව්වොත්

කෙල්ලෙක්ව රේප් කරොත් කොල්ලොක් එතකොට ඒකට කොල්ලට දැඩි දඩුවම් හම්බ වෙනවා, සමාජය ඒක පිළිකුල් කරනවා

කොල්ලෙක්ව කෙල්ලෙක් රේප් කරොත් එතකොට ඒකට කෙල්ලට හම්බ වෙන්නේ ලිහිල් දඩුවම් නැත්නම් දඩුවම් හම්බ වෙන්නේම නෑ, සමාජයේ ඉන්න අපතයෝ ගොඩක් එවුන් එතකොට කියන්නේ ඇයි අපිව රේප් කරේ නැත්තේ කියලා, ඒකේ තේරුම තමයි, කොල්ලන්ගේ ඔළුවලට පොඩිකාලේ ඉදලම විෂ දාලා තියෙනවා රේප් වුනොත් කෙල්ලෙක් අතින් ඒක ප්‍රශ්ණයක් නෑ කියලා නමුත් කෙල්ලොන්ගේ ඔළුවට දාලා තියෙනවා උබලා රේප් වුනොත් ඒක බරපතල දෙයක් කියලා?

රැකියා පුහුණු , scholarship, විශේෂ අධ්‍යාපනික වැඩමුළු ගෑණුන්ට තියෙනවා නමුත් පිරිමින්ට එහෙම නෑ. ඇයි එහෙම කරන්නේ? උබ දන්නවාද සමහර රටවල ගෑණුන්ට කියල වෙනමම scholarships තියෙනවා. ඒ scholarship එක ගන්න ගෑණියෙක් වුනාම හොදටම ඇති. එතකොට සමහර රටවල equal employee opportunities law එකට අනුව ගෑණුන්වයි, පිරිමින්වයි සම සම ලෙස රැකියාවට ගන්න ඕනේ එහෙම නැත්නම් පුහුණු කරවලා හරි ගන්න ඕනේ නමුත් ගොඩක් රටවල professional field එක අතින් පිරිමින් ඉදිරියෙන් ඉන්නේ , ගෑණුන් ඉන්නේ පිරිපස්සෙන් එතකොට මේ පුහූනු කරවන එකෙන් වෙන්නේ ගෑණුන්ට වාසියක්, පිරිමින්ට අවාසියක්, අසාධාරණයක්. හරිනම් සුදුසු තැන දෙන්න ඕනේ දක්ෂයාටයි නැතුව පිරිමියාටත්, ගෑහැණියටත් නෙවෙයි.

Feminist සංවිධාන හරහා, ගෑණුන් උදෙසා තියෙන සංවිධාන වලට බිලියන ගණන් ආධාර හම්බ වෙනවා බටහිරින්. මේ සංවිධාන කියන්නේ ගෑණුන් කියන්නේ පීඩිත පන්තිය ඒකනිසා ගෑණුන්ට උදව් කරන්න ඕනේ කියලා, නමුත් පීඩිත පන්තිය තමයි දුප්පතුන්, ගෑණුන් නෙවෙයි, පොසත් ගෑණු හොදට කාලා සැපට ඉන්නවා, දුප්පත් එවුන් (පිරිමි, ගෑණූ දෙගොල්ලෝම) හාමතේ මැරෙනවා. එතකොට දුප්පතුන්ටයි උදව් කරන්න ඕනේ ,දුප්පතුන් තමයි පීඩිත පන්තිය. නමුත් මේ කරන වැඩෙන් වෙන්නේ පෝසත් ගෑණු බටහිර අධාර අරගෙන සුර සැප විදින එකයි

ගෑණුන්ට ඕන වෙලාවක රේප් කේස් ඇදබාලා පිරිමියෙක්ගේ ජීවිතයට කැළලක් ගේන්න පුලුවන්, නීතිමය පියවර ගන්න පුලුවන්, මේක නිසා කොයිතරම් කොල්ලෝ නිකරුණේ හිරේ යනවා කියලා උබ දන්නවාද. මේ ඊයේත් එකෙක් මට කිව්වා ඌගේ යාළුවෙක්ට කවුද කෙල්ලෙක් සල්ලි කඩාගන්න ඕන නිසා බොරු රේප් කේස් එකක් ඇදබාලා නඩු දාපු හැටි.

කාන්තා සුන්නත් කිරිමට ජාත්‍යන්තර වශයෙන් ලොකු ප්‍රතික්ෂේප කිරිමක් තියෙනවා නමුත් පිරිමි සුන්නත් කිරිම, ලෝක සෞඛ්‍යය සංවිධාන විසින්ම නිර්දේශ කරලා තියෙන්නේ, නමුත් උබ දන්නවාද ගෑහැණු සුන්නත් කිරිමේ type 9 යක් තියෙනවා කියලා? ඒ 9 යෙන් 3 යි හරියටම දරුණු (infibulation, clitrodectomy, cauterization), අනෙක් ඒවා පිරිමි සුන්නත් කිරිම වගේම තමයි. පිරිමි සුන්නත් කිරිම නිසා ඇමරිකාවේ වසරකට ළමයින් 100 යක් මැරෙනවා, මේක ඒ තරමටම දරුණු දෙයක් නමුත් මේ ලෝක සෞඛ්‍යය සංවිධානය ඒක තහනම් කරන්න කිසිම උනන්දුවක් දක්වන්නේ නෑ.

කොල්ලොන්ට කියන්නේ හැම තිස්සේම කෙල්ලොන්ට ගහන්න එපා කියලයි නමුත් ඇයි කෙල්ලොන්ට කියන්නේ නැත්තේ කොල්ලොන්ට ගහන්න එපා කියල? කොල්ලොන්ට කියන්නේ ගෑණූන්ට ගහන්න එපා කියලයි එහෙම කරලා කොල්ලොන්ගේ මොළ brainwash කරනවා පොඩි කාලේ ඉදලම එතකොට විපතකදි වුවත් කොල්ලෙක්ට බැරි වෙනවා තමන්ගේ අත්මාඅරක්ෂාව සලසා ගන්න ගහන එන කෙනා කෙල්ලෙක් නම්. කෙල්ලෝ කොයිතරම් කොල්ලොන්ට ගහනවද ඒවාට පොලිසි වලින් වත් මොකුත් කියන්නේ නෑ නමුත් අනෙක් පැත්ත වුනොත් කොල්ලව හිරේ දායි අවුරුදු ගාණකට.

කාන්තාවන්ගේ ප්‍රශ්ණ හොයලා බලන්න කියලා වෙනමම අමාතාංශ්ය තියෙනවා නමුත් පිරිමින්ට එහෙම එකක් නැත්තේ ඇයි? ඇයි පිරිමි කියන්නේ දෙවියෝද ප්‍රශ්ණ නැති?

රූම් එකකට කෙල්ලෙක්ව එක්කරගෙන ගියොත් හැම එකාම බනින්නේ කොල්ලටයි නමුත් උබ දන්නවාද සමහර විශේෂාකර කෙල්ලෝ කොල්ලන්ට රූම් වලට අඩහගන හැටි , උන් කියන්නේ නෑ උන් කරන්නේ අගවන එකයි, එතින් කොල්ලා first move එක දෙනවා. එතකොට වැඩේ දෙල් වුනොත් කොල්ලට තමයි බැනුම්

divorce වලදි දේපොළ බෙදෙන කොට කෙල්ලොන්ට පුලුවන් පෝසත් කොල්ලන්ව හූරගෙන කන්න,ගොඩක් කෙල්ලෝ කරන්නේ පෝසත් එවුන්ව බදින එකයි නිතරම වගේ, සමාජය විසින් පවා ඒක අනුමත කරනවා ඊට පස්සේ දික්කසාද වුනොත් අර මිනිහගේ දේපෝලෙන් භාගයක් ගෑණිට යනවා, සමාජය දන්නවා කෙල්ලෝ බදින්නේ පොසත් කොල්ලන්ව තමයි කියලා වැඩිපුර එතකොට ඒක දැන දැන නීතියට මේ භාගයක් දේපොළ බෙදෙන ක්‍රමය ඇතුලත් කරේ ඇයි?

තව සෑහෙන දේවල් තියෙනවා මම පස්සේ දාන්නම්. මේ සමාජ ක්‍රමය නිසා ගොඩක් වෙලාවට කොල්ලොන්ට වෙන්නේ අසාධරණයක්. ඒකටයි මම කැමති නැත්තේ.

[QUOTE="Radioactive, post: 17284186, member: 512093"] කවුද බන් කෙල්ලෝ එක්ක තරහා.? මම කෙල්ලොන්ට පක්ෂව මේකේ කොච්චර කථා කරලා තියෙනවද? මම අකමැති සමාජ දෙබිඩි පිළිවෙතට මිසක් කෙල්ලොන්ට නෙවෙයි. උදාහරණයට කිව්වොත් කෙල්ලෙක්ව රේප් කරොත් කොල්ලොක් එතකොට ඒකට කොල්ලට දැඩි දඩුවම් හම්බ වෙනවා, සමාජය ඒක පිළිකුල් කරනවා කොල්ලෙක්ව කෙල්ලෙක් රේප් කරොත් එතකොට ඒකට කෙල්ලට හම්බ වෙන්නේ ලිහිල් දඩුවම් නැත්නම් දඩුවම් හම්බ වෙන්නේම නෑ, සමාජයේ ඉන්න අපතයෝ ගොඩක් එවුන් එතකොට කියන්නේ ඇයි අපිව රේප් කරේ නැත්තේ කියලා, ඒකේ තේරුම තමයි, කොල්ලන්ගේ ඔළුවලට පොඩිකාලේ ඉදලම විෂ දාලා තියෙනවා රේප් වුනොත් කෙල්ලෙක් අතින් ඒක ප්‍රශ්ණයක් නෑ කියලා නමුත් කෙල්ලොන්ගේ ඔළුවට දාලා තියෙනවා උබලා රේප් වුනොත් ඒක බරපතල දෙයක් කියලා? රැකියා පුහුණු , scholarship, විශේෂ අධ්‍යාපනික වැඩමුළු ගෑණුන්ට තියෙනවා නමුත් පිරිමින්ට එහෙම නෑ. ඇයි එහෙම කරන්නේ? උබ දන්නවාද සමහර රටවල ගෑණුන්ට කියල වෙනමම scholarships තියෙනවා. ඒ scholarship එක ගන්න ගෑණියෙක් වුනාම හොදටම ඇති. එතකොට සමහර රටවල equal employee opportunities law එකට අනුව ගෑණුන්වයි, පිරිමින්වයි සම සම ලෙස රැකියාවට ගන්න ඕනේ එහෙම නැත්නම් පුහුණු කරවලා හරි ගන්න ඕනේ නමුත් ගොඩක් රටවල professional field එක අතින් පිරිමින් ඉදිරියෙන් ඉන්නේ , ගෑණුන් ඉන්නේ පිරිපස්සෙන් එතකොට මේ පුහූනු කරවන එකෙන් වෙන්නේ ගෑණුන්ට වාසියක්, පිරිමින්ට අවාසියක්, අසාධාරණයක්. හරිනම් සුදුසු තැන දෙන්න ඕනේ දක්ෂයාටයි නැතුව පිරිමියාටත්, ගෑහැණියටත් නෙවෙයි. Feminist සංවිධාන හරහා, ගෑණුන් උදෙසා තියෙන සංවිධාන වලට බිලියන ගණන් ආධාර හම්බ වෙනවා බටහිරින්. මේ සංවිධාන කියන්නේ ගෑණුන් කියන්නේ පීඩිත පන්තිය ඒකනිසා ගෑණුන්ට උදව් කරන්න ඕනේ කියලා, නමුත් පීඩිත පන්තිය තමයි දුප්පතුන්, ගෑණුන් නෙවෙයි, පොසත් ගෑණු හොදට කාලා සැපට ඉන්නවා, දුප්පත් එවුන් (පිරිමි, ගෑණූ දෙගොල්ලෝම) හාමතේ මැරෙනවා. එතකොට දුප්පතුන්ටයි උදව් කරන්න ඕනේ ,දුප්පතුන් තමයි පීඩිත පන්තිය. නමුත් මේ කරන වැඩෙන් වෙන්නේ පෝසත් ගෑණු බටහිර අධාර අරගෙන සුර සැප විදින එකයි ගෑණුන්ට ඕන වෙලාවක රේප් කේස් ඇදබාලා පිරිමියෙක්ගේ ජීවිතයට කැළලක් ගේන්න පුලුවන්, නීතිමය පියවර ගන්න පුලුවන්, මේක නිසා කොයිතරම් කොල්ලෝ නිකරුණේ හිරේ යනවා කියලා උබ දන්නවාද. මේ ඊයේත් එකෙක් මට කිව්වා ඌගේ යාළුවෙක්ට කවුද කෙල්ලෙක් සල්ලි කඩාගන්න ඕන නිසා බොරු රේප් කේස් එකක් ඇදබාලා නඩු දාපු හැටි. කාන්තා සුන්නත් කිරිමට ජාත්‍යන්තර වශයෙන් ලොකු ප්‍රතික්ෂේප කිරිමක් තියෙනවා නමුත් පිරිමි සුන්නත් කිරිම, ලෝක සෞඛ්‍යය සංවිධාන විසින්ම නිර්දේශ කරලා තියෙන්නේ, නමුත් උබ දන්නවාද ගෑහැණු සුන්නත් කිරිමේ type 9 යක් තියෙනවා කියලා? ඒ 9 යෙන් 3 යි හරියටම දරුණු (infibulation, clitrodectomy, cauterization), අනෙක් ඒවා පිරිමි සුන්නත් කිරිම වගේම තමයි. පිරිමි සුන්නත් කිරිම නිසා ඇමරිකාවේ වසරකට ළමයින් 100 යක් මැරෙනවා, මේක ඒ තරමටම දරුණු දෙයක් නමුත් මේ ලෝක සෞඛ්‍යය සංවිධානය ඒක තහනම් කරන්න කිසිම උනන්දුවක් දක්වන්නේ නෑ. කොල්ලොන්ට කියන්නේ හැම තිස්සේම කෙල්ලොන්ට ගහන්න එපා කියලයි නමුත් ඇයි කෙල්ලොන්ට කියන්නේ නැත්තේ කොල්ලොන්ට ගහන්න එපා කියල? කොල්ලොන්ට කියන්නේ ගෑණූන්ට ගහන්න එපා කියලයි එහෙම කරලා කොල්ලොන්ගේ මොළ brainwash කරනවා පොඩි කාලේ ඉදලම එතකොට විපතකදි වුවත් කොල්ලෙක්ට බැරි වෙනවා තමන්ගේ අත්මාඅරක්ෂාව සලසා ගන්න ගහන එන කෙනා කෙල්ලෙක් නම්. කෙල්ලෝ කොයිතරම් කොල්ලොන්ට ගහනවද ඒවාට පොලිසි වලින් වත් මොකුත් කියන්නේ නෑ නමුත් අනෙක් පැත්ත වුනොත් කොල්ලව හිරේ දායි අවුරුදු ගාණකට. කාන්තාවන්ගේ ප්‍රශ්ණ හොයලා බලන්න කියලා වෙනමම අමාතාංශ්ය තියෙනවා නමුත් පිරිමින්ට එහෙම එකක් නැත්තේ ඇයි? ඇයි පිරිමි කියන්නේ දෙවියෝද ප්‍රශ්ණ නැති? රූම් එකකට කෙල්ලෙක්ව එක්කරගෙන ගියොත් හැම එකාම බනින්නේ කොල්ලටයි නමුත් උබ දන්නවාද සමහර විශේෂාකර කෙල්ලෝ කොල්ලන්ට රූම් වලට අඩහගන හැටි , උන් කියන්නේ නෑ උන් කරන්නේ අගවන එකයි, එතින් කොල්ලා first move එක දෙනවා. එතකොට වැඩේ දෙල් වුනොත් කොල්ලට තමයි බැනුම් divorce වලදි දේපොළ බෙදෙන කොට කෙල්ලොන්ට පුලුවන් පෝසත් කොල්ලන්ව හූරගෙන කන්න,ගොඩක් කෙල්ලෝ කරන්නේ පෝසත් එවුන්ව බදින එකයි නිතරම වගේ, සමාජය විසින් පවා ඒක අනුමත කරනවා ඊට පස්සේ දික්කසාද වුනොත් අර මිනිහගේ දේපෝලෙන් භාගයක් ගෑණිට යනවා, සමාජය දන්නවා කෙල්ලෝ බදින්නේ පොසත් කොල්ලන්ව තමයි කියලා වැඩිපුර එතකොට ඒක දැන දැන නීතියට මේ භාගයක් දේපොළ බෙදෙන ක්‍රමය ඇතුලත් කරේ ඇයි? තව සෑහෙන දේවල් තියෙනවා මම පස්සේ දාන්නම්. මේ සමාජ ක්‍රමය නිසා ගොඩක් වෙලාවට කොල්ලොන්ට වෙන්නේ අසාධරණයක්. ඒකටයි මම කැමති නැත්තේ. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom