DOP and Edit by me QAtCrNHHhWc :rofl::rofl::rofl:
kensha Well-known member Dec 8, 2006 4,759 608 113 37 Cyber Worldz Oct 21, 2014 #1 DOP and Edit by me Last edited: Oct 21, 2014 Reactions: chami_84, K_ZONE and Radioactive
aggregate Well-known member Jun 8, 2011 10,707 11,090 113 Oct 21, 2014 #3 අම්මටසිරි කව්ද බං මේ කෑල්ල? ආයෙ හොදි ඕන්නෑ
S sihan Well-known member Apr 7, 2007 1,593 1,001 113 Oct 21, 2014 #5 kensha said: DOP and Edit by me Click to expand... nice video machan keep it up
Radioactive Member Jul 22, 2014 10,047 732 0 Oct 21, 2014 #6 හොද වැදගත් video එකක් නමුත් ඕක ඉතින් දෙපැත්තටම යනවා. අද කාලේ ගෑණු බොරු රේප් කේස් ඇදබානවා, කොල්ලන්ගේ සල්ලි වලට ගේම දෙනවා, කොල්ලන්ව හූරගෙන කනවා, ඒවායින් කොල්ලෝ සෑහෙන මානසිකව වැටෙනවා, ඒවා ගැනත් කථා කරනවා තමයි හොද.
හොද වැදගත් video එකක් නමුත් ඕක ඉතින් දෙපැත්තටම යනවා. අද කාලේ ගෑණු බොරු රේප් කේස් ඇදබානවා, කොල්ලන්ගේ සල්ලි වලට ගේම දෙනවා, කොල්ලන්ව හූරගෙන කනවා, ඒවායින් කොල්ලෝ සෑහෙන මානසිකව වැටෙනවා, ඒවා ගැනත් කථා කරනවා තමයි හොද.
chanakamanjula Well-known member Aug 21, 2007 22,200 4,368 113 ඇයි එන්නද Oct 21, 2014 #9 adow patta kalla ne
K_ZONE Well-known member May 28, 2009 5,155 4,056 113 invoke db "Injected Memory" Oct 21, 2014 #10 සුපිරි උබ නලුවද බං ? හැමෝම කිව්වා වගේ කෙල්ලගෙ නම් අමුතු ගතියක් තියෙනවා, දැනට අපි ලංකාවෙ දකින නිලියන් 80% කට වඩා හොදයි Last edited: Oct 21, 2014
සුපිරි උබ නලුවද බං ? හැමෝම කිව්වා වගේ කෙල්ලගෙ නම් අමුතු ගතියක් තියෙනවා, දැනට අපි ලංකාවෙ දකින නිලියන් 80% කට වඩා හොදයි
donshelf Well-known member Aug 6, 2009 1,671 131 63 බිහඉන්ඩ් යූ. Oct 21, 2014 #11 සිරා වැඩක් මචන්..කීප් ඉට් අප්
shanakaplus Well-known member Aug 19, 2007 2,001 89 48 37 kurunegala Oct 21, 2014 #12 thada thada bro ,,,
K_ZONE Well-known member May 28, 2009 5,155 4,056 113 invoke db "Injected Memory" Oct 21, 2014 #14 මේ ඉන්නෙ. .. . . Girl (නම සහ FB ID ඉල්ලා PM එවීමෙන් වලකින්න ) Attachments Girl.jpg 83 KB · Views: 202 girl2.jpg 89.4 KB · Views: 213
S shag105 Well-known member Jun 5, 2007 4,875 148 63 Oct 21, 2014 #15 K_ZONE said: මේ ඉන්නෙ. .. . . Girl (නම සහ FB ID ඉල්ලා PM එවීමෙන් වලකින්න ) Click to expand... HaHaHaHa...
K_ZONE said: මේ ඉන්නෙ. .. . . Girl (නම සහ FB ID ඉල්ලා PM එවීමෙන් වලකින්න ) Click to expand... HaHaHaHa...
Hasistranger Well-known member Oct 21, 2010 13,426 7,103 113 Western Province, SL my-journal-view.vercel.app Oct 21, 2014 #17 bmp
Mr.chachi Well-known member Oct 7, 2011 7,994 903 113 Colombo Oct 21, 2014 #18 Kollage acting madi wage ban Btw good
S shag105 Well-known member Jun 5, 2007 4,875 148 63 Oct 21, 2014 #19 කථාවේ මැස්සේජ් එක හොඳයි බන්.... ඒ උනාට බන් කෙල්ලව ටෝක් වෙන විදිහ එහෙම තව තාත්වික උනා නම් හොඳයි මචන්.. කොල්ලගේ ඇක්ටින් තව ටිකක් නචුරල් උනා නම් තවත් හොඳයි බන්..
කථාවේ මැස්සේජ් එක හොඳයි බන්.... ඒ උනාට බන් කෙල්ලව ටෝක් වෙන විදිහ එහෙම තව තාත්වික උනා නම් හොඳයි මචන්.. කොල්ලගේ ඇක්ටින් තව ටිකක් නචුරල් උනා නම් තවත් හොඳයි බන්..
miyuru4u Well-known member Jan 18, 2007 31,889 10,486 113 In the eyes of my girl Oct 21, 2014 #20 patta kada neda...