Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Reload this Page පූස් පැට්ටට ගෙයක්-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පූස් පැට්ටට ගෙයක්-2

මතකද මෙයාව?

මේ මෙයා ගැන මං කලින් දාපු ත්රෙඩ් එක (http://www.elakiri.com/forum/showthread.php?p=24589486#post24589486).

දැන් හරි ලස්සන හුරුබුහුටි පූස් කෙල්ලෙක් . ඒත් තාම මෙයාට ගෙයක් හොයාගන්න බැරි උනා . මාස තුනක් විතර ඇති වයස. මම ගෙදර ඉන්න දවසට කාමරේ දොර වහලා එලියට අරගෙන තියාගන්නවා. නැති වෙලාවට බාස්කට් එකක දාල තියනවා.

එහෙම පරිස්සම් කරලත් අපේ ගෙදර ඉන්න ලොකු පූසිගෙන් දැන් ප්රහාර දෙකකට ලක්වෙලා තියෙන්නෙ . පලවෙනි එක මම ගෙදර හිටපු නැති දවසක. දෙවෙනි එක දැනට සතියකට විතර කලින්, මම ගෙදර හිටපු දවසක. දිගටම එහෙම පරිස්සම් කරන්න බැරි වෙන සීන් එකක් තියෙන්නේ. හැමදාම කාමරේ තියාගන්නයැ. මෙයාටත් පොඩි දාන්ගලයක් නෙවෙයි තියෙන්නෙ .

මෙයාව ආදරෙන් බලාගන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් කියන්න . ගම්පහ/ කොළඹ, කඩුවෙල අවට කෙනෙක්ට නම් ගෙදරටම ගෙනත් දෙන්නම්. ඕනෙම නම් සර්ජරි එකත් කරලා දෙන්නම්. කැමති කෙනෙක් ඉන්නවා නම් PM එකක් දාන්න.

[QUOTE="AVES, post: 24766565, member: 566447"] [b]පූස් පැට්ටට ගෙයක්-2[/b] [SIZE=3][COLOR=Navy]මතකද මෙයාව?[/COLOR][/SIZE] [IMG]https://imgur.com/zPaakEF.jpg[/IMG] [SIZE=3][COLOR=Navy]මේ මෙයා ගැන මං කලින් දාපු ත්රෙඩ් එක[/COLOR][/SIZE] ([URL]http://www.elakiri.com/forum/showthread.php?p=24589486#post24589486[/URL]). [SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE] [IMG]https://imgur.com/R1CnwVo.jpg[/IMG] [IMG]https://imgur.com/CIxwmy1.jpg[/IMG] [IMG]https://imgur.com/waeJZ2G.jpg[/IMG] [SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]දැන් හරි ලස්සන හුරුබුහුටි පූස් කෙල්ලෙක් :love::yes:. ඒත් තාම මෙයාට ගෙයක් හොයාගන්න බැරි උනා :(. මාස තුනක් විතර ඇති වයස. මම ගෙදර ඉන්න දවසට කාමරේ දොර වහලා එලියට අරගෙන තියාගන්නවා. නැති වෙලාවට බාස්කට් එකක දාල තියනවා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] එහෙම පරිස්සම් කරලත් අපේ ගෙදර ඉන්න ලොකු පූසිගෙන් දැන් ප්රහාර දෙකකට ලක්වෙලා තියෙන්නෙ :(. පලවෙනි එක මම ගෙදර හිටපු නැති දවසක. දෙවෙනි එක දැනට සතියකට විතර කලින්, මම ගෙදර හිටපු දවසක. දිගටම එහෙම පරිස්සම් කරන්න බැරි වෙන සීන් එකක් තියෙන්නේ. හැමදාම කාමරේ තියාගන්නයැ. මෙයාටත් පොඩි දාන්ගලයක් නෙවෙයි තියෙන්නෙ :yes:. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]මෙයාව ආදරෙන් බලාගන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් කියන්න :love:. ගම්පහ/ කොළඹ, කඩුවෙල අවට කෙනෙක්ට නම් ගෙදරටම ගෙනත් දෙන්නම්. ඕනෙම නම් සර්ජරි එකත් කරලා දෙන්නම්. කැමති කෙනෙක් ඉන්නවා නම් PM එකක් දාන්න.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom