මගේ ගාව Legal විදියටම බැන්ක් එකට USD ගෙනාපු තියෙනවා බෑන්ක් එකෙන් certify කරපු.
මට Car Import Permit එකක් ගන්න පුලුවන් මම හිතන්නෙ දැන් (Half the remittence value).
Permit එහෙම එකක් ගත්තත් මට වාහනයක් ගන්න උවමනාවක් නැති නිසා Permit විකුනන්න කියලා බැලුවෙ. මේක කරන්න පුලුවන් ද? කොහොම ද එකකට Apply කරන්නෙ? Permit එකක් ගන්න buyer කෙනෙක් හොයාගන්නෙ කොහොම ද?