Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Remote Uploading To Rapidshare
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තේරුම් ගන්න ලේසි වෙන්නත් එක්කම මං මේ Thread එක සිංහලෙන් ම ලියන්නම්.

අපි කව්රුත් දන්නවා අපේ රටේ Connection Speed එකේ හැටියට අපිට Direct Upload කරන්න බෑ කියලා.නමුත් අපිට Rapidshare වල තියන Remote Upload පහසුකම හරහා පහසුවෙන් ම Files Upload කරන්න පුලුවන්.Rapidshare වලට Remote Upload කරන්න පුලුවන් ක්රම 2 ක් තියනවා.

වෙනත් File Hosting Server එකක තියන Files අපිට Rapidshare වලට Remote Upload කරන්න පුලුවන්.(Eg-: Hotfile,Megaupload වල තියන Files...)

Rapidshare Links ම අපිට අපේ Collector Account එකට Upload කරගන්න පුලුවන්.

මේ ක්රම 2 න් පලවෙනි එකට ඔයා ලඟ Original Files තියන Server එකේ Premium Account එකක් ඕන වෙනවා.(උදාහරනයක් විදියට ඔයාට ඕන Hotfile Links ඔයගේ Collector Account එකට Upload කරගන්න නම්,ඔයා ලඟ Hotfile Premium Account එකක් තියන්න ඕන. ).ඒක කරනේ මෙහෙමයි..

ඉස්සරවෙලාම Upload කරන්න ඕන Movie,TV Show..ect එකේ Hotfile Links හොයා ගන්නවා.

Hotfile Link එක එන්නේ මේ වගේ.(http://hotfile.com/dl/27972382/59e4e20/...............)

දැන් Link එක මෙන්න මේ විදියට හදාගන්න ඕනා Notepad එක පාවිච්ච් කරලා.(http://USERNAMEASSWORD@hotfile.com/dl/27972382/59e4e20/...............).මේකෙ USERNAME/PASSWORD කියලා කියන්නේ ඔයාගේ Hotfile Account එකේ Details.මතක ඇතුව USERNAME/PASSWORD වෙන් කරන්න : එක යොදන්න.

දැන් Links ටික ගිහින් Collector Account එකේ Remote Upload Section එකේ Paste කරලා Add Button එක Press කරන්න.

ඔයාට Refresh කරමින් බලන්න පුලුවන් Upload Progress එක.

දැන් ඔයාට Upload වෙලා ඉවර උනාම Files ටික Collector Account එකේ පෙන්වනවා.

Rapidshare to Rapidshare Remote Upload කරන හැටි මම ඊලඟ වතාවේ කියලා දෙන්නම්.

ඒක තීරණය වෙන්නේ මේකට ඔයාලාගෙන් ලැබෙන ප්රතිචාර වලින් තමයි...

[QUOTE="adinindu, post: 6665554, member: 118780"] [SIZE=5][COLOR=DarkOrange][B]තේරුම් ගන්න ලේසි වෙන්නත් එක්කම මං මේ Thread එක සිංහලෙන් ම ලියන්නම්.[/B][/COLOR][/SIZE] [SIZE=5]අපි කව්රුත් දන්නවා අපේ රටේ Connection Speed එකේ හැටියට අපිට Direct Upload කරන්න බෑ කියලා.නමුත් අපිට Rapidshare වල තියන Remote Upload පහසුකම හරහා පහසුවෙන් ම Files Upload කරන්න පුලුවන්.Rapidshare වලට Remote Upload කරන්න පුලුවන් ක්රම 2 ක් තියනවා. [/SIZE] [LIST=1] [*][SIZE=5]වෙනත් File Hosting Server එකක තියන Files අපිට Rapidshare වලට Remote Upload කරන්න පුලුවන්.(Eg-: Hotfile,Megaupload වල තියන Files...)[/SIZE] [*][SIZE=5]Rapidshare Links ම අපිට අපේ Collector Account එකට Upload කරගන්න පුලුවන්.[/SIZE] [/LIST] [SIZE=5]මේ ක්රම 2 න් පලවෙනි එකට ඔයා ලඟ Original Files තියන Server එකේ Premium Account එකක් ඕන වෙනවා.(උදාහරනයක් විදියට ඔයාට ඕන Hotfile Links ඔයගේ Collector Account එකට Upload කරගන්න නම්,ඔයා ලඟ Hotfile Premium Account එකක් තියන්න ඕන. ).ඒක කරනේ මෙහෙමයි.. [/SIZE] [LIST] [*][SIZE=5]ඉස්සරවෙලාම Upload කරන්න ඕන Movie,TV Show..ect එකේ Hotfile Links හොයා ගන්නවා.[/SIZE] [*][SIZE=5]Hotfile Link එක එන්නේ මේ වගේ.([URL]http://hotfile.com/dl/27972382/59e4e20/[/URL]...............)[IMG]http://i47.tinypic.com/x1avdc.jpg[/IMG][/SIZE] [*][SIZE=5]දැන් Link එක මෙන්න මේ විදියට හදාගන්න ඕනා Notepad එක පාවිච්ච් කරලා.([URL="http://USERNAME:PASSWORD@hotfile.com/dl/27972382/59e4e20/...............%29.%E0%B6%B8%E0%B7%9A%E0%B6%9A%E0%B7%99"]http://USERNAME:PASSWORD@hotfile.com/dl/27972382/59e4e20/...............).මේකෙ[/URL] USERNAME/PASSWORD කියලා කියන්නේ ඔයාගේ Hotfile Account එකේ Details.මතක ඇතුව USERNAME/PASSWORD වෙන් කරන්න : එක යොදන්න.[IMG]http://i46.tinypic.com/353edra.jpg[/IMG][/SIZE] [*][SIZE=5]දැන් Links ටික ගිහින් Collector Account එකේ Remote Upload Section එකේ Paste කරලා Add Button එක Press කරන්න.[IMG]http://i45.tinypic.com/96eykh.jpg[/IMG][/SIZE] [*][SIZE=5]ඔයාට Refresh කරමින් බලන්න පුලුවන් Upload Progress එක.[/SIZE] [/LIST] [SIZE=5]දැන් ඔයාට Upload වෙලා ඉවර උනාම Files ටික Collector Account එකේ පෙන්වනවා.[/SIZE] [SIZE=5]Rapidshare to Rapidshare Remote Upload කරන හැටි මම ඊලඟ වතාවේ කියලා දෙන්නම්. [/SIZE] [SIZE=6][COLOR=Red]ඒක තීරණය වෙන්නේ මේකට ඔයාලාගෙන් ලැබෙන ප්රතිචාර වලින් තමයි...[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom