තේරුම් ගන්න ලේසි වෙන්නත් එක්කම මං මේ Thread එක සිංහලෙන් ම ලියන්නම්.
අපි කව්රුත් දන්නවා අපේ රටේ Connection Speed එකේ හැටියට අපිට Direct Upload කරන්න බෑ කියලා.නමුත් අපිට Rapidshare වල තියන Remote Upload පහසුකම හරහා පහසුවෙන් ම Files Upload කරන්න පුලුවන්.Rapidshare වලට Remote Upload කරන්න පුලුවන් ක්‍රම 2 ක් තියනවා.
Rapidshare to Rapidshare Remote Upload කරන හැටි මම ඊලඟ වතාවේ කියලා දෙන්නම්.
ඒක තීරණය වෙන්නේ මේකට ඔයාලාගෙන් ලැබෙන ප්‍රතිචාර වලින් තමයි...

- වෙනත් File Hosting Server එකක තියන Files අපිට Rapidshare වලට Remote Upload කරන්න පුලුවන්.(Eg-: Hotfile,Megaupload වල තියන Files...)
- Rapidshare Links ම අපිට අපේ Collector Account එකට Upload කරගන්න පුලුවන්.
- ඉස්සරවෙලාම Upload කරන්න ඕන Movie,TV Show..ect එකේ Hotfile Links හොයා ගන්නවා.
- Hotfile Link එක එන්නේ මේ වගේ.(http://hotfile.com/dl/27972382/59e4e20/...............)
- දැන් Link එක මෙන්න මේ විදියට හදාගන්න ඕනා Notepad එක පාවිච්ච් කරලා.(http://USERNAME
[email protected]/dl/27972382/59e4e20/...............).මේකෙ USERNAME/PASSWORD කියලා කියන්නේ ඔයාගේ Hotfile Account එකේ Details.මතක ඇතුව USERNAME/PASSWORD වෙන් කරන්න : එක යොදන්න.
- දැන් Links ටික ගිහින් Collector Account එකේ Remote Upload Section එකේ Paste කරලා Add Button එක Press කරන්න.
- ඔයාට Refresh කරමින් බලන්න පුලුවන් Upload Progress එක.
Rapidshare to Rapidshare Remote Upload කරන හැටි මම ඊලඟ වතාවේ කියලා දෙන්නම්.
ඒක තීරණය වෙන්නේ මේකට ඔයාලාගෙන් ලැබෙන ප්‍රතිචාර වලින් තමයි...