Remote Work - IT Jobs හොයන අයට

brayan.perera

Active member
  • Mar 15, 2010
    101
    88
    28
    මචන්ලා, මම Remote Jobs හොයන කොට සෙට් උන Site එකක් Share කරන්න හිතුවා.

    Sri Lanka අය මේ Site එකේ ඉන්නවා.ඒ නිසා Repost නම් Sorry වෙන්න ඔනා. මගේ Referral links දාලා තියෙන්නේ. Both parties get the benefits.


    Toptal : Hire the Top 3% of Freelance Talent

    මෙයාලගෙ තියෙන්නෙ Job category වලට Freelancers pool එකක් maintain කරගෙන Jobs set කරල දෙන එක.

    Developer, Product Manager, Project Manager, and Designers තමා main categories වෙන්නෙ

    ගොඩක් තියෙන්නෙ US/Europe Jobs. ගොඩක් Clients ලා 2-4 hrs Workday Overlap එකක් ඉල්ලනවා.

    Full-Time jobs (40hrs per week), Part-Time(20hrs per week) Jobs, and Hourly Jobs (5-15 hrs per week) options තියනවා

    මම set උනේ Developer: DevOps එකට

    How to register
    Register වෙන්න තියෙන්නෙ උඩ link එකෙන් ගිහින් Apply As Freelancer

    Screening Process:
    1. Code challenge
    මම DevOps නිසා Bash scripting challenge එකක් set උනේ. අමාරු උනේ නම් නැහැ. About 10-15 mins task

    2. English Screening test
    මේකේදි උනේ Toptal Interviewer කෙනෙක් එක්ක කතා කරන්න. Explaining about your interests, career goals, achievements වගේ එවා අහනවා, to determine how good you are at your communication and explanations.
    අපේ hourly එක අහනවා

    3. Technical Screening Test 1
    මේකේදි අපෙන් pure technical ප්‍රශ්න අහන්නේ. තව ටෙස්ට් 1ක් දෙනවා interviewer ඉස්සරහම කරන්න. No secondary monitor is allowed.
    මට නම් සෙට් උනේ log file එකක් process කරන්න single liner code to get the summary from a particular pattern,
    මේකෙදිත් අපේ hourly එක අහනවා

    4. Technical Screening Test 2
    මේක ඉවර උනාම අපිට take home project එකක් දෙනව. මට සෙට් උනෙ to do an application deployment in cloud using IaC, Pipelines, Automation.
    Deadline 7 days.
    Deliverable: Working code committed to their GitLab and Presentation/Diagrams describing the architecture.

    ඔක්කොම selection process එකට 3 weeks වගේ ගියා

    No further questions are asked if you cover all the key details in your presentation and in your explanation.

    මේකෙදිත් අපේ hourly එක අහනවා. අහලා Adjust කරනවා considering our experience and how we performed in the interview.

    Onboard Process:
    1. Create the profile and get it reviewed

    මුලින්ම දෙන්නෙ profile එක create කරන්න. ඒක review කරන්න profile-edit team එකෙන් දෙන්නෙක් assign කරනවා

    2. Legal Documents
    Profile ඉවර උනාම leal document sign කරන්න ඔනා

    3. Payment Setup
    Bank Transfer and Virtual Visa Cards. Virtual Visa Card1ka physical card එකකට upgrade කරන්න පුලුවන්.
    $10 per wire transfer

    4. Email and Slack Setup
    @toptal.com email address එකක් දෙනවා. උන් chat වලට use කරන්නෙ Slack

    5. Apply or accept jobs

    Dashboard එකේ Recomended Jobs පෙන්නනවා. We can apply for them.

    Matchers ලා අපිට job request එවනවා. We can accept or reject

    ඔන්න ඕකයි කතන්දරේ. If any one interested, please join and see.
     

    brayan.perera

    Active member
  • Mar 15, 2010
    101
    88
    28
    Bump. Fiverr upwork wage wela weli inna chance eka kohomada wada nathuwa
    Yes machan, there is a chance. They recommend we update our profiles based on job skill keywords.

    But daily u will get matcher's job requests if your profile appears in their search. Matcher la thamai machan shortlists karapu profile client ta danne.

    Then there will be an interview from the client to decide to get u onboard.
     
    • Like
    Reactions: KMAInteract

    brayan.perera

    Active member
  • Mar 15, 2010
    101
    88
    28
    ගෙවීම් කොහොමද මචං සාමාන්‍යයෙන්
    Experience and Job අනුව මචන්. DevOps $25-$60 per hour. Certification කරලා වැඩි කරගන්න පුලුවන්

    Terraform, Ansible, AWS, Azure, GCP, GitHub Actions, GitLab Pipeline, Circle CI, Octopus, Jenkins, Docker, Kubernetes වගෙ තමයි DevOps වල වැඩිපුරම අහලා තියෙන්නෙ.


    Designer jobs and Software development නම් දන්නෙ නැහැ මචන්