Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
Remote Work - IT Jobs හොයන අයට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා, මම Remote Jobs හොයන කොට සෙට් උන Site එකක් Share කරන්න හිතුවා.

Sri Lanka අය මේ Site එකේ ඉන්නවා.ඒ නිසා Repost නම් Sorry වෙන්න ඔනා. මගේ Referral links දාලා තියෙන්නේ. Both parties get the benefits.

Toptal : Hire the Top 3% of Freelance Talent

මෙයාලගෙ තියෙන්නෙ Job category වලට Freelancers pool එකක් maintain කරගෙන Jobs set කරල දෙන එක.

Developer, Product Manager, Project Manager, and Designers තමා main categories වෙන්නෙ

ගොඩක් තියෙන්නෙ US/Europe Jobs. ගොඩක් Clients ලා 2-4 hrs Workday Overlap එකක් ඉල්ලනවා.

Full-Time jobs (40hrs per week), Part-Time(20hrs per week) Jobs, and Hourly Jobs (5-15 hrs per week) options තියනවා

මම set උනේ Developer: DevOps එකට

How to register

Register වෙන්න තියෙන්නෙ උඩ link එකෙන් ගිහින් Apply As Freelancer

Screening Process:

1. Code challenge

මම DevOps නිසා Bash scripting challenge එකක් set උනේ. අමාරු උනේ නම් නැහැ. About 10-15 mins task

2. English Screening test

මේකේදි උනේ Toptal Interviewer කෙනෙක් එක්ක කතා කරන්න. Explaining about your interests, career goals, achievements වගේ එවා අහනවා, to determine how good you are at your communication and explanations.

අපේ hourly එක අහනවා

3. Technical Screening Test 1

මේකේදි අපෙන් pure technical ප්රශ්න අහන්නේ. තව ටෙස්ට් 1ක් දෙනවා interviewer ඉස්සරහම කරන්න. No secondary monitor is allowed.

මට නම් සෙට් උනේ log file එකක් process කරන්න single liner code to get the summary from a particular pattern,

මේකෙදිත් අපේ hourly එක අහනවා

4. Technical Screening Test 2

මේක ඉවර උනාම අපිට take home project එකක් දෙනව. මට සෙට් උනෙ to do an application deployment in cloud using IaC, Pipelines, Automation.

Deadline 7 days.

Deliverable: Working code committed to their GitLab and Presentation/Diagrams describing the architecture.

ඔක්කොම selection process එකට 3 weeks වගේ ගියා

No further questions are asked if you cover all the key details in your presentation and in your explanation.

මේකෙදිත් අපේ hourly එක අහනවා. අහලා Adjust කරනවා considering our experience and how we performed in the interview.

Onboard Process:

1. Create the profile and get it reviewed

මුලින්ම දෙන්නෙ profile එක create කරන්න. ඒක review කරන්න profile-edit team එකෙන් දෙන්නෙක් assign කරනවා

2. Legal Documents

Profile ඉවර උනාම leal document sign කරන්න ඔනා

3. Payment Setup

Bank Transfer and Virtual Visa Cards. Virtual Visa Card1ka physical card එකකට upgrade කරන්න පුලුවන්.

$10 per wire transfer

4. Email and Slack Setup

@toptal.com email address එකක් දෙනවා. උන් chat වලට use කරන්නෙ Slack

5. Apply or accept jobs

Dashboard එකේ Recomended Jobs පෙන්නනවා. We can apply for them.

Matchers ලා අපිට job request එවනවා. We can accept or reject

ඔන්න ඕකයි කතන්දරේ. If any one interested, please join and see.

[QUOTE="brayan.perera, post: 27059455, member: 272644"] මචන්ලා, මම Remote Jobs හොයන කොට සෙට් උන Site එකක් Share කරන්න හිතුවා. Sri Lanka අය මේ Site එකේ ඉන්නවා.ඒ නිසා Repost නම් Sorry වෙන්න ඔනා. මගේ Referral links දාලා තියෙන්නේ. Both parties get the benefits. [URL='https://www.toptal.com/N4MJan/worlds-top-talent'][B]Toptal[/B][/URL][B] : Hire the Top 3% of Freelance Talent[/B] මෙයාලගෙ තියෙන්නෙ Job category වලට Freelancers pool එකක් maintain කරගෙන Jobs set කරල දෙන එක. Developer, Product Manager, Project Manager, and Designers තමා main categories වෙන්නෙ ගොඩක් තියෙන්නෙ US/Europe Jobs. ගොඩක් Clients ලා 2-4 hrs Workday Overlap එකක් ඉල්ලනවා. Full-Time jobs (40hrs per week), Part-Time(20hrs per week) Jobs, and Hourly Jobs (5-15 hrs per week) options තියනවා මම set උනේ Developer: DevOps එකට [B]How to register[/B] Register වෙන්න තියෙන්නෙ උඩ link එකෙන් ගිහින් Apply As Freelancer [B]Screening Process:[/B] 1. Code challenge මම DevOps නිසා Bash scripting challenge එකක් set උනේ. අමාරු උනේ නම් නැහැ. About 10-15 mins task 2. English Screening test මේකේදි උනේ Toptal Interviewer කෙනෙක් එක්ක කතා කරන්න. Explaining about your interests, career goals, achievements වගේ එවා අහනවා, to determine how good you are at your communication and explanations. අපේ hourly එක අහනවා 3. Technical Screening Test 1 මේකේදි අපෙන් pure technical ප්රශ්න අහන්නේ. තව ටෙස්ට් 1ක් දෙනවා interviewer ඉස්සරහම කරන්න. No secondary monitor is allowed. මට නම් සෙට් උනේ log file එකක් process කරන්න single liner code to get the summary from a particular pattern, මේකෙදිත් අපේ hourly එක අහනවා 4. Technical Screening Test 2 මේක ඉවර උනාම අපිට take home project එකක් දෙනව. මට සෙට් උනෙ to do an application deployment in cloud using IaC, Pipelines, Automation. Deadline 7 days. Deliverable: Working code committed to their GitLab and Presentation/Diagrams describing the architecture. ඔක්කොම selection process එකට 3 weeks වගේ ගියා No further questions are asked if you cover all the key details in your presentation and in your explanation. මේකෙදිත් අපේ hourly එක අහනවා. අහලා Adjust කරනවා considering our experience and how we performed in the interview. [B]Onboard Process:[/B] 1. Create the profile and get it reviewed මුලින්ම දෙන්නෙ profile එක create කරන්න. ඒක review කරන්න profile-edit team එකෙන් දෙන්නෙක් assign කරනවා 2. Legal Documents Profile ඉවර උනාම leal document sign කරන්න ඔනා 3. Payment Setup Bank Transfer and Virtual Visa Cards. Virtual Visa Card1ka physical card එකකට upgrade කරන්න පුලුවන්. $10 per wire transfer 4. Email and Slack Setup @toptal.com email address එකක් දෙනවා. උන් chat වලට use කරන්නෙ Slack 5. Apply or accept jobs Dashboard එකේ Recomended Jobs පෙන්නනවා. We can apply for them. Matchers ලා අපිට job request එවනවා. We can accept or reject ඔන්න ඕකයි කතන්දරේ. If any one interested, please join and see. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom