Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Remote Work ( WFH ) job
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

EMPLOYEE කොච්චර හොද කෙනෙක් උනත් 100% productivity එකක් WFH කරලා ගන්න බැ.. එකට හේතු ගොඩක් තියෙනවා ..

--- අංක එක mentality eka ---

මගේම පොඩි 10 දෙනෙක් විතර වැඩ කරන ඔෆිස් එකක් තියෙනවා ... මන් නිකන් ඉදන් pc එකෙන් වැඩ කරද්දී සහ dress කරලා ඔෆිස් එකට ගිහින් වැඩ කරද්දී දවසේ අන්තිමට බැලුවට Productivity එක අහසයි පොලවයි වගේ...

Example - nikan pc eke wada karaddi tikak wela giyama youtube yanna hithenawa ananmanan balanna hithenawa mokak focus out yanawa godak welawata .. eth dress karala office eke iddi ehema wenne naaa...

-- අංක දෙක background එක --

ඔෆිස් එකට ගිහින් පුටුව උඩින් වාඩි උනාම ඔයාට කරන්න තියෙන්නේ එකම එක දෙයයිනේ.. වැඩ කරන එක විතරයි

හැබැයි ගෙදර ඉදන් වැඩ කරද්දී ගැනී "අනේ පොඩ්ඩක් එන්නකෝ අනේ අරක මෙහෙම කරන්නකෝ " වගෙ disturb එන්න පුළුවන් ...

පොඩි පොඩි හදිසි වැඩ කවලට එහා මෙහා යන්න වෙන්න පුළුවන් ... දැන් කව්රු හරි කියනවනම් එහෙම නේ ෆෝකස් කරලා වැඩ කරන්න පුළුවන් කියල එක practical නෑ .. නෑදැයෝ ටිකක් ගෙදරට ආව.. උබට මුන පෙන්නන හරි යයන්න වෙනවනේ.. අල්ලපු ගෙදර උබල හොදට උදව් කරන මනුස්සයෙක් ඉන්නේ එඅ මනුස්සය ලෙඩ උනා හොස්පිටල් යන්න ඕනේ .. උබටත් උදව් කරන්න වෙනවනේ .. හැබැයි උබ ඔෆිස් එකේ හිටියනම් නිවාඩු දාල එන්නේ නෑනේ ඕකට ..

^මන් මේ උඩ කිව්වේ ආයතනය පැත්තෙන් හිතල උබලගේ පැත්තෙන් හිතුවමත් work life balance එකක් නෑනේ .. ඔෆිස් එකේ වැඩ කරා ගෙදර ආව ඉවරයි .. එහෙම නෑනේ (මේක හැමෝටම අදාළ නෑ ඉතින් )

ඔය හේතු නිසා තමයි කිසිම කම්පනියක වැඩ කරන්න නැති freelance කරන එව්නුත් co working space අරන් වැඩට යනවා වගේ ගිහින් එතන ඉදන් වැඩකරන්නේ .....

[QUOTE="Dotex, post: 28985225, member: 550697"] EMPLOYEE කොච්චර හොද කෙනෙක් උනත් 100% productivity එකක් WFH කරලා ගන්න බැ.. එකට හේතු ගොඩක් තියෙනවා .. --- අංක එක mentality eka --- මගේම පොඩි 10 දෙනෙක් විතර වැඩ කරන ඔෆිස් එකක් තියෙනවා ... මන් නිකන් ඉදන් pc එකෙන් වැඩ කරද්දී සහ dress කරලා ඔෆිස් එකට ගිහින් වැඩ කරද්දී දවසේ අන්තිමට බැලුවට Productivity එක අහසයි පොලවයි වගේ... Example - nikan pc eke wada karaddi tikak wela giyama youtube yanna hithenawa ananmanan balanna hithenawa mokak focus out yanawa godak welawata .. eth dress karala office eke iddi ehema wenne naaa... -- අංක දෙක background එක -- ඔෆිස් එකට ගිහින් පුටුව උඩින් වාඩි උනාම ඔයාට කරන්න තියෙන්නේ එකම එක දෙයයිනේ.. වැඩ කරන එක විතරයි හැබැයි ගෙදර ඉදන් වැඩ කරද්දී ගැනී "අනේ පොඩ්ඩක් එන්නකෝ අනේ අරක මෙහෙම කරන්නකෝ " වගෙ disturb එන්න පුළුවන් ... පොඩි පොඩි හදිසි වැඩ කවලට එහා මෙහා යන්න වෙන්න පුළුවන් ... දැන් කව්රු හරි කියනවනම් එහෙම නේ ෆෝකස් කරලා වැඩ කරන්න පුළුවන් කියල එක practical නෑ .. නෑදැයෝ ටිකක් ගෙදරට ආව.. උබට මුන පෙන්නන හරි යයන්න වෙනවනේ.. අල්ලපු ගෙදර උබල හොදට උදව් කරන මනුස්සයෙක් ඉන්නේ එඅ මනුස්සය ලෙඩ උනා හොස්පිටල් යන්න ඕනේ .. උබටත් උදව් කරන්න වෙනවනේ .. හැබැයි උබ ඔෆිස් එකේ හිටියනම් නිවාඩු දාල එන්නේ නෑනේ ඕකට .. :rofl::rofl::rofl: ^මන් මේ උඩ කිව්වේ ආයතනය පැත්තෙන් හිතල උබලගේ පැත්තෙන් හිතුවමත් work life balance එකක් නෑනේ .. ඔෆිස් එකේ වැඩ කරා ගෙදර ආව ඉවරයි .. එහෙම නෑනේ (මේක හැමෝටම අදාළ නෑ ඉතින් ) -------------------- ඔය හේතු නිසා තමයි කිසිම කම්පනියක වැඩ කරන්න නැති freelance කරන එව්නුත් co working space අරන් වැඩට යනවා වගේ ගිහින් එතන ඉදන් වැඩකරන්නේ ..... [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom