Remote Work ( WFH ) job

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,401
    10,052
    113
    44
    Living in an Atom
    remote-or-not-to-remote.jpg

    අපේ ඔෆිස් එකේ ප්‍රශ්නයක් සහෝලා. මම Software Developer කෙනෙක් . ලංකාවේ ප්‍රසිද්ද Software කොම්පැනියක වැඩ කරන්නේ. කොරෝනා දවස් වල ඉඳල මේ වෙනකන් අපිට Remote Work ( WFH ) තිබ්බේ. දැන් අලුත් ඩිරෙක්ටර්ස් ල සෙට් එකක් ඇවිත් උන් කියනවා ලබන අගෝස්තු ඉඳල හැමෝගෙම Work From Home නවත්වනවලු. ඔක්කොටම අගෝස්තු 2 ඉඳල ඔෆිස් එකේ වැඩට එන්න කියල රේජිස්ටර් පොස්ට් එකේ ලියුම් එවලා.

    ඇයි බන් කොම්පැනි එකට කොච්චර ලාබද අපි ගෙවල්වල ඉඳල වැඩ කරනකොට. කොම්පැනියට electricity යන්නේ නැහැ. AC වැඩ කරන්නේ නැහැ. මොකවත් නැහැනේ බන්. මේ මගුලෙන් වෙන්න බස්වල දාඩිය පෙරාගෙන ඉතින් හැමදාම උදේට වැඩට පලයන්කෝ. ඒ අස්සේ උදේ පාන්දර අම්මට කියන්න වෙනවා උයන්න කියල. ගෙවල් තියෙන්නේ පානදුරේ. උදෙන්ම කොලබ යනවා කියන්නේ පුක ඉරෙන වැඩක්. දෙයියනේ කියල කොරෝනා කාලේ ඉඳල මේ වෙනකන් මගේ වැඩකුත් කරන චිල් එකේ හිටිය. ඒකටත් කෙලවුනා . ඒ අතින් අතින් පරණ ඩිරෙක්ටර බෝර්ඩ් එකනම් ඇත්තටම හොඳයි. කොම්පැනිය ගොඩක් දියුණු උනෙත් එයාල හින්ද.

    ලංකාවේ 90 % වැඩ කොම්පැනි රිමොර්ට් වැඩ කරනකොට අපේ උන් පරණ තාලෙට යනවා. උබල වැඩකරන කොම්පැනිත් මෙහෙමද බන්
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,168
    2,785

    Othana thiyanne ape comfort or company eke cost cutting walata wada, safety concern ekak. eka wahala udin wena icing ekak dala baila kiyanawa management walin. eth aththa kathawa araka

    unta ehema remote workers la control karanna invest karanawata wada office ekata gennana eka labai kiyala hithagena inne un.
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,401
    10,052
    113
    44
    Living in an Atom
    Othana thiyanne ape comfort or company eke cost cutting walata wada, safety concern ekak. eka wahala udin wena icing ekak dala baila kiyanawa management walin. eth aththa kathawa araka

    unta ehema remote workers la control karanna invest karanawata wada office ekata gennana eka labai kiyala hithagena inne un.
    safety concern ekak මේක පොඩ්ඩක් පැහැදිලි කරපන් සහෝ

    job agreement eke kohomada thiyenne ?

    එකේ තියෙන්නේ නම් onsite working කියල
    ------ Post added on Jun 28, 2023 at 3:12 PM
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,401
    10,052
    113
    44
    Living in an Atom
    අයින් වෙයන් ඉතින්.. exit interview එකේදි සීන් එක කියල වරෙන්.. හොද remote opening එකකට apply කරපං.. ඉවරනෙ වැඩේ..

    කියන්න නම් පුළුවන්. එත් වැඩක් නැහැ බන්. රස්සාවක් හොයාගන්න ඕනේ.