Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Today at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Remote Work ( WFH ) job
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කතාව හැමෝටම පොදු නෑ අංක එකට හේතුව ඔයාගේ ඩිසිප්ලීන් නැති එක. ඩිසිප්ලීන් එකක් තියෙන වර්ක් ඔරියන්ටඩ් මයින් එකකින් වැඩ කරන්න පුළුවවන් කෙනෙක්ට ඔය ඉෂූ එක නැහැ.

අංක දෙකත් ඉතිං ඔයා කොහොම ද වැඩ වලට පයෝරිටි දෙන්නේ කියන එක තමා අපේ ගෙවල් වලින් නම් සපෝර්ට් එකක් මිසක කිසිම ඩිස්ටර්බ් එකක් නම් වෙන්නෙ නැහැ. අහල පහල අයත් දන්නවා ගෙදර ඉඳන් වැඩ කරන්නෙ කියලා. හම්බුනු වෙලාවක කතා බහ කරනකොට උනත් කියන්නේ "ඉස්සර ළමයි ගැන විතරයි හිතන්නේ දැන් අපි රේඩියෝ එකක් සිංදුවක් දාද්දි සද්ධෙන් දාන්නේ නැහැ WFH කරන අයට disturb වෙයි" කියලා..

හොඳ ඩිසිප්ලීන් එකක් තියන ටයිම් මැනේජ් කරන personal growth එකක් ගැන හිතන කෙනෙක්ට WFH කියන්නේ සෑහෙන oppertunity එකක්.

කම්පැණියටත්හොඳයි ඒ වගේ අයව ගෙදර තියන එක මොක ද ඕනේ වෙලාවක access කරන්න පුළුවන්. අනෙක් එහෙම අය එදිනෙදා learn කරලා තමන්ගේ knowledge ekath update/improve කර ගන්නවා කියන්නේ ම කම්පැණියටත්හොඳයි

ඔයා හිතනවනම් WFH නැති වෙන එක ඔයාට ප්රශ්නයක් කියලා Remote එකකට මාරු වෙන්න. අවසානයේ වටින්නේ තමන් දවස අන්තිමේ කොච්චර සතුටින් ද , මානසිකව සහ කායිකව කොච්චර හොඳින්න ද කියලා කියන එක. ජොබ්ස් නිසා තමන්ගේ සතුට නිදහස නැති කරන්න ගන්න යුගය ඉවරයි කාර් මික යුගය පහු කරලා දැන් ගොඩක් කල්... දැන් ජෙනරේෂන් එක හිතන්නේ අලුත් විදියට.. නාකි මැනේජ්මන්ට් වලට ඒක තාම තේරුම් ගන්න බෑ ඒකයි ලොකුම අවුල.

[QUOTE="Emarald, post: 28987621, member: 579713"] [SIZE=5]මේ කතාව හැමෝටම පොදු නෑ අංක එකට හේතුව ඔයාගේ ඩිසිප්ලීන් නැති එක. ඩිසිප්ලීන් එකක් තියෙන වර්ක් ඔරියන්ටඩ් මයින් එකකින් වැඩ කරන්න පුළුවවන් කෙනෙක්ට ඔය ඉෂූ එක නැහැ. අංක දෙකත් ඉතිං ඔයා කොහොම ද වැඩ වලට පයෝරිටි දෙන්නේ කියන එක තමා අපේ ගෙවල් වලින් නම් සපෝර්ට් එකක් මිසක කිසිම ඩිස්ටර්බ් එකක් නම් වෙන්නෙ නැහැ. අහල පහල අයත් දන්නවා ගෙදර ඉඳන් වැඩ කරන්නෙ කියලා. හම්බුනු වෙලාවක කතා බහ කරනකොට උනත් කියන්නේ "ඉස්සර ළමයි ගැන විතරයි හිතන්නේ දැන් අපි රේඩියෝ එකක් සිංදුවක් දාද්දි සද්ධෙන් දාන්නේ නැහැ WFH කරන අයට disturb වෙයි" කියලා.. හොඳ ඩිසිප්ලීන් එකක් තියන ටයිම් මැනේජ් කරන personal growth එකක් ගැන හිතන කෙනෙක්ට WFH කියන්නේ සෑහෙන oppertunity එකක්. කම්පැණියටත්හොඳයි ඒ වගේ අයව ගෙදර තියන එක මොක ද ඕනේ වෙලාවක access කරන්න පුළුවන්. අනෙක් එහෙම අය එදිනෙදා learn කරලා තමන්ගේ knowledge ekath update/improve කර ගන්නවා කියන්නේ ම කම්පැණියටත්හොඳයි ඔයා හිතනවනම් WFH නැති වෙන එක ඔයාට ප්රශ්නයක් කියලා Remote එකකට මාරු වෙන්න. අවසානයේ වටින්නේ තමන් දවස අන්තිමේ කොච්චර සතුටින් ද , මානසිකව සහ කායිකව කොච්චර හොඳින්න ද කියලා කියන එක. ජොබ්ස් නිසා තමන්ගේ සතුට නිදහස නැති කරන්න ගන්න යුගය ඉවරයි කාර් මික යුගය පහු කරලා දැන් ගොඩක් කල්... දැන් ජෙනරේෂන් එක හිතන්නේ අලුත් විදියට.. නාකි මැනේජ්මන්ට් වලට ඒක තාම තේරුම් ගන්න බෑ ඒකයි ලොකුම අවුල.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom