Remote work karanawa. MOkakda Trump karanna haranne dan?
Thaama wena de gana hariyata confirm na ban.. but boho durata kela wei Remote wada karana Non citizen lata awrudu 2,3k yanakan - Inside news ekak awe
පිස්සුද බන් මේ වෙලාවෙනේ උන්ට රටින් පිට උන්ගෙන් වැඩ කරවගන්න ඕන
Danne na ban..Mata awa news eke hatiyata unge Rate unta Jobs deela ithuru unoth thama Anith ratawalata denne kiyala news eka awe.. Thama eka suggestion ekak witharalu... Mona weida dan na.
unskilled සුපර්මාකට් වල වගේ රට ඇතුලෙ වැඩ කරන ෆොරීන් එවුන්ට කේස් එකක් එයි නේද?