Remove Kali Linux , Dual Boot

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    Linux partition එක format/delete කරන්න වින්ඩොව්ස් > manage වලින්.

    DVD එකෙන් Mbr එක write කරනවනම්..

    DVD>repair> cmd

    bootrec.exe /fixboot
    bootmgr /fixmbr

    නැත්නම් තවත් ලේසි..
    http://neosmart.net/EasyBCD/