Remove printed logos on Tshirts ??

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මචන්ල උබල දන්නවද T shirt වල Print කරපු logo එකක් මකාගන්න විදිය
    මොනවහරි දාල ඒක යවාගන්න පුලුවන්ද ?
    අපේ batch එක Tshirt එකක් ගහල මචන් අයියෝ කියල වැඩක් නැ. School badge එක තියෙන්නේ බඩ ගාව . shirt print කරපු උන්ගෙ අම්මලට නියන් කාලෙටත් වතුර හම්බෙන්න ඕන
    . අපෙ සල්ලි අරන් කරපු වැඩ තමා

    printed-t-shirts_10777127_250x250.jpg
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    makanna beha machan.podi podi peelam yawanna nam cemicals tiyenawa aet oka makanna beha.mama (garment threds aeke weda karanne)
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    සල්ලි දෙන්න කළින් බලන්න එපැයි උඹලා Design එක.............!!!!
    ඒකනෙ බන් අපේ ඔය සභාපතිද ලේකම් ද ලා නම් ඉන්නව හැට හුටාමාරක්. කතාකරල වැඩක් නැහැ. සාම්පල් ටෙස්ට් කරන වෙලාවෙ බීලද මන්ද ඉදල තියෙන්නේ. අපි සල්ලි දුන්න. අපිට ඔව බලන්න වෙලාවක් නැහැනෙ බන්. ඒවටනෙ ඔය සෙට් එක ඉන්නේ. උන් නෙ ඒව බාරගත්තෙ.ෂර්ට් ආව ආව කියල මේ එක අරන් ගෙදර ගෙනත් බලනකොට වැඩේ දෙල්. බලනොට ඔක්ොම එහෙමලු

    mokada skole..
    M******** da ??
    නැ බන්
     
    Last edited:

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    කෙමිකල් දාලා යැව්වත් ටි එකෙන් වැඩක් ගන්නා වෙන එකක් නැහැ බං... සාම්පල් බලලා නැද්ද... ඕකලාට ලෙ‍ඩේ ඇදපං කට්ටියම සෙට් වෙලා... උඹලගෙ සල්ලි අපරාදෙනෙ බං...:angry::angry: