it is what it isI dont get why some of the words are too big
Made ---> Crafted
Worked ----- > Orchestrated
????

පව් යකෝ. ඒකිව පතුරු ඇරියා lindkedin එකේලංකාවේ නම් ඕවා වැඩක් නෑ. HR එවුන් තාම මැනුවෙල් cv කියවන්නේ.
අර linkedin එකේ HR කෙනෙක් හොදම CV ෆෝමැට් කියලා පිටු 3 CV එකක් share කරලා තිබ්බේ.

පව් යකෝ. ඒකිව පතුරු ඇරියා lindkedin එකේ![]()
