Dana Mana Banda Song - Deepika Priyadharshani
jaya mangala gatha
මේ දෙකේ කටහඬ අයින් කරලා පසුබිම් සංගීතය විතරක් ගන්න පුලුවන් සාර්ථකම ක්‍රමය මොකක්ද? නෙට් එකෙන් හොයලා නම් කියන්න එපා.අත්හදා බලලා හරියට හරි ගිය විදියක් දන්න කෙනෙක් උදව්වක් දෙන්න.
නැත්නම් karaoke track දෙක තියෙන කෙනෙක් උදව්වක් කරන්න.

එක්කො මචං මේ පහල තියෙනවා වගේ instrumental එකක් හදාගන්න වෙන්නේ Music දන්න සෙට් එකක් අල්ලගෙන.. ජය..!