රත්තරං;21171240 said:
ලෝකේ දිහා බලපන්.. තාම උබ ඒක දැකලා නෑ![]()
ලෝකේ දැකලා තියෙනවා. ලොකයොත් දැකලා තියෙනවා. මොකක්ද වෙන්න ඕනා? අන්ධ වෙන්න ඒපා. අනිත් වාහන වල ලෙඩ වලට අන්ධ කයිප්පු වෙලා ඉන්නේ ඇයි. කොන්දක් තියෙනවනම් ඒවත් කියමුකො. 100000 to one තිබිච්ච ෆොල්ට් එකක් අල්ලගෙන ඔච්චර උඩ යන්න එපා මිනිහෝ
https://www.reddit.com/r/civic/comments/3yldc7/brand_new_civic_2016_has_water_leak_inside_car/







