Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Renault KWID 2016 (Official Thread)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි කාටත් වහනයක් ගන්න අමාරුයි තමයි. ඉස්සරලම 4-5m දාල වහනයක් ගන්න බැහැ ගොඩක් අයට . ඒ වගේම තමයි අනතුරක් වුනොත් බේරෙන්න පුළුවන් එක.

මගේ පලවෙනි වාහනේ දවසක් පාන්දර light කණුවක වැදිලා condemn වුණා. insurance එකෙන් සල්ලි ගත්තා මට පාඩුවක් නැහැ. එත් wife ගේ කකුල විතරයි පොඩ්ඩක් තුවාල වුනේ වෙන කිසිම කරදරයක් වුනේ නැහැ. indian වාහන දැන් ලස්සනට එනවා පිළිවෙලකට ගමනක් ගිහින් එන්න පුළුවන්. spare parts ගණන් අඩුයි. ඒ ගණන් අඩු වෙලා තියෙන්නේ උඹලගේ ආරක්ෂාවට තියෙන දේවල් ම තමයි. ගන්න එකේ ABS තියෙන, dual airbags වත් තියෙන වහනෙකට යන්න.

power mirrors power shutters අනන් මනං නෙවෙයි. car එකේ seat ලස්සන නිසාවත් එහෙමත් නැත්තම් DVD player එකේ UI එක ලස්සන නිසාවත් වාහන ගන්න එපා. ebay එකෙන් හොද DVD player එකක් ගන්න පුළුවන් 20-30 කට විතර. එත් build quality එක ගන්න බැහැ.

japanese වාහනයක manual එකක් අරන් බලපන් ඉස්සරලම තියෙන්නේ safety instructions. manual එකේ 50% ට වඩා තියෙන්නේ safety. මරුටි ඇල්ටෝ ලක්ෂ 18ක් වෙනවනම්, තව ලක්ෂ 4-5ක් කොහොමහරි එකතු කරලා use කරපු හරි Japanese වාහනේකට යන්න. 2000 ගහපු වාහන වල වුනත් safety features හොදයි. repair එන්නේ හොදට බලන්නේ නැතුව ගත්ත වාහන වල තමයි. ඉස්සර serena එකකටත් කරගහල තියෙනවා. ඇල්ටෝ එකේ dashboard එක පොඩ්ඩක් අල්ලලා බලන්න cheap ගතියක් දැනෙයි.

අනිත් එක indian වහනයක් ගත්තත් කමක් නැහැ ඔය seat වලට දාල තියෙන ඉටි කවර ගලවපන්. මට මැරෙන්න හිතෙනවා බන් ඒ සද්දේ ඇහෙද්දී.

[QUOTE="CustomerSupport, post: 20186656, member: 557015"] [size=4]අපි කාටත් වහනයක් ගන්න අමාරුයි තමයි. ඉස්සරලම 4-5m දාල වහනයක් ගන්න බැහැ ගොඩක් අයට . ඒ වගේම තමයි අනතුරක් වුනොත් බේරෙන්න පුළුවන් එක. මගේ පලවෙනි වාහනේ දවසක් පාන්දර light කණුවක වැදිලා condemn වුණා. insurance එකෙන් සල්ලි ගත්තා මට පාඩුවක් නැහැ. එත් wife ගේ කකුල විතරයි පොඩ්ඩක් තුවාල වුනේ වෙන කිසිම කරදරයක් වුනේ නැහැ. indian වාහන දැන් ලස්සනට එනවා පිළිවෙලකට ගමනක් ගිහින් එන්න පුළුවන්. spare parts ගණන් අඩුයි. ඒ ගණන් අඩු වෙලා තියෙන්නේ උඹලගේ ආරක්ෂාවට තියෙන දේවල් ම තමයි. ගන්න එකේ ABS තියෙන, dual airbags වත් තියෙන වහනෙකට යන්න. power mirrors power shutters අනන් මනං නෙවෙයි. car එකේ seat ලස්සන නිසාවත් එහෙමත් නැත්තම් DVD player එකේ UI එක ලස්සන නිසාවත් වාහන ගන්න එපා. ebay එකෙන් හොද DVD player එකක් ගන්න පුළුවන් 20-30 කට විතර. එත් build quality එක ගන්න බැහැ. japanese වාහනයක manual එකක් අරන් බලපන් ඉස්සරලම තියෙන්නේ safety instructions. manual එකේ 50% ට වඩා තියෙන්නේ safety. මරුටි ඇල්ටෝ ලක්ෂ 18ක් වෙනවනම්, තව ලක්ෂ 4-5ක් කොහොමහරි එකතු කරලා use කරපු හරි Japanese වාහනේකට යන්න. 2000 ගහපු වාහන වල වුනත් safety features හොදයි. repair එන්නේ හොදට බලන්නේ නැතුව ගත්ත වාහන වල තමයි. ඉස්සර serena එකකටත් කරගහල තියෙනවා. ඇල්ටෝ එකේ dashboard එක පොඩ්ඩක් අල්ලලා බලන්න cheap ගතියක් දැනෙයි. අනිත් එක indian වහනයක් ගත්තත් කමක් නැහැ ඔය seat වලට දාල තියෙන ඉටි කවර ගලවපන්. මට මැරෙන්න හිතෙනවා බන් ඒ සද්දේ ඇහෙද්දී.[/size] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom