Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Renault KWID 2016 (Official Thread)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ වාහන ගන්න උන්ගේ මානසිකත්වය

අනේ මන්ද බං . ලංකාවේ වාහන ගන්න උන්ගේ මානසිකත්වය .

ඉන්දියන් වාහන පොරවල් :

කිසි ආරක්ෂාවක් නැති තනිකරම යකඩ ගොඩවල් අරගෙන හිතන්නේ උගේ ගාව තියෙන්නේ මාර Fuel Efficient Budget වාහනයක් කියල. අන්න ලක්ෂ 2-3 කට වගේ ඇල්ටෝ එකක්, මරුටියක් ගන්න පුලුවන්නම් මාත් ගන්නවා පොඩ්ඩක් town එකට යන්න පොඩි එකාට පදින්න දෙන්න. වැඩට යන්නනම් බැරියෝ ඕවගෙන්,

අනෙක උන් හිතන්නේ වාහනේ පොඩි උනාම ඉක්මනට යන්න පුළුවන් කියල පාරේ ,අස්සෙන් අස්සෙන් දාගෙන , යකෝ උබල ත්‍රීවිල් ඩ්‍රයිවර්ලද බං . අපිට බයික් ත්රීවිලර් ඇති , උබලත් ඒ මානසිකත්වයට වැටෙන්නෙපා

ලොකු වාහන වල reverse අමාරුයි : එක ඉතින් උබලගේ driving skills මදිකමක් , ගනින් බයික් එකක් reverse ඕනෙමනෑ.

ඇල්ටෝ එකේ driving seat එක නිකන් බක්කියක් ඇතුලේ යනවා වගේ.

ජපන් වාහන පොරවල් :

උබල හිතන්නේ 1990 විතර පරණ ලඩියක් ගත්තම හෙන වාහනේ කියලද .

121, carina ලක්ෂ 22,24 දීල ගන්න පිස්සුද බං . අනෙක උබල වගේ බුරුවො නිසා තමා ජපන් second hand market එක චෝර වෙලා තියෙන්නේ. Carina එකක් දැන්ම අරං තියාගනින් මාර investment එක. උබල වගේ පෝල් බුරුවො ඉන්න නිසා 2060 විතර වෙනකොට 1996 carina එකක් ලක්ෂ 150 කට වගේ විකුනන්න පුළුවන් වෙයි.

මොනවද වාහනයක් ගන්නකොට බලන්න ඕනේ :

(මගේ අදහස් පමණි )

safety : අනිවාර්යෙන් Air Bag තිබිය යුතුය.

Engine Capacity : අඩුම 1800CC වත් නම් එළය . වැඩි වෙන තරමට වාහනේ driving pleasure එක වැඩිය . ( Fun එක වැඩිය )

Fuel Type  : අනිවා Petrol , diesel වාහන ලොරි පදිනවා වගේ feeling එක , අනික engine maintenance වැඩිය

Exterior Color : White or Black

Interior Color : Beige or white , black with teak

Seat & It `s Material : අනිවා comfy වෙන්න one , leather නම් වඩාත් සුදුසුය

Suspension  : වාහනේ අනිවාර්යෙන් smooth වෙන්න අවශ්‍යයි , ගොඩක් ජපන් budget වාහන වලවල් තියෙන පාරක යනකොට නිකන් ලොරියක් වගෙය . specially 121, prius ,carina ජරාවල්ය .

Allion,Camry , premio නම් සුපිරිය ගිය උන් දනිති. BMW , Benz , Chrysler එකක ගියානම් උබල මැරෙනකන් ඇල්ටෝවක යන්නේ නැත

Transmission : අවම වශයෙන් CVT

Fuel Economy : City Limits 6-9 km/l . Highway : 12-14 km/l

තවනම් type කරන්න වෙලා නැත .

Reccommended vehicles :

Toyota : Allion , Camry , Premio

Lexus :

Nissan : Cefiro , Primera p12, Altima , Bluebird

BMW:

Benz :

[QUOTE="TestNew, post: 20300264, member: 558251"] [b]ලංකාවේ වාහන ගන්න උන්ගේ මානසිකත්වය[/b] [size=4][COLOR="Red"]අනේ මන්ද බං . ලංකාවේ වාහන ගන්න උන්ගේ මානසිකත්වය[/COLOR] . [B][B]ඉන්දියන් වාහන පොරවල් [/B][/B]: කිසි ආරක්ෂාවක් නැති තනිකරම යකඩ ගොඩවල් අරගෙන හිතන්නේ උගේ ගාව තියෙන්නේ මාර Fuel Efficient Budget වාහනයක් කියල. අන්න ලක්ෂ 2-3 කට වගේ ඇල්ටෝ එකක්, මරුටියක් ගන්න පුලුවන්නම් මාත් ගන්නවා පොඩ්ඩක් town එකට යන්න පොඩි එකාට පදින්න දෙන්න. වැඩට යන්නනම් බැරියෝ ඕවගෙන්, අනෙක උන් හිතන්නේ වාහනේ පොඩි උනාම ඉක්මනට යන්න පුළුවන් කියල පාරේ ,අස්සෙන් අස්සෙන් දාගෙන , යකෝ උබල ත්‍රීවිල් ඩ්‍රයිවර්ලද බං . අපිට බයික් ත්රීවිලර් ඇති , උබලත් ඒ මානසිකත්වයට වැටෙන්නෙපා ලොකු වාහන වල reverse අමාරුයි : එක ඉතින් උබලගේ driving skills මදිකමක් , ගනින් බයික් එකක් reverse ඕනෙමනෑ. ඇල්ටෝ එකේ driving seat එක නිකන් බක්කියක් ඇතුලේ යනවා වගේ. [B]ජපන් වාහන පොරවල් :[/B] උබල හිතන්නේ 1990 විතර පරණ ලඩියක් ගත්තම හෙන වාහනේ කියලද . 121, carina ලක්ෂ 22,24 දීල ගන්න පිස්සුද බං . අනෙක උබල වගේ බුරුවො නිසා තමා ජපන් second hand market එක චෝර වෙලා තියෙන්නේ. Carina එකක් දැන්ම අරං තියාගනින් මාර investment එක. උබල වගේ පෝල් බුරුවො ඉන්න නිසා 2060 විතර වෙනකොට 1996 carina එකක් ලක්ෂ 150 කට වගේ විකුනන්න පුළුවන් වෙයි. මොනවද වාහනයක් ගන්නකොට බලන්න ඕනේ : (මගේ අදහස් පමණි ) [B]safety [/B]: අනිවාර්යෙන් Air Bag තිබිය යුතුය. [B]Engine Capacity[/B] : අඩුම 1800CC වත් නම් එළය . වැඩි වෙන තරමට වාහනේ driving pleasure එක වැඩිය . ( Fun එක වැඩිය ) [B]Fuel Type [/B] : අනිවා Petrol , diesel වාහන ලොරි පදිනවා වගේ feeling එක , අනික engine maintenance වැඩිය [B]Exterior Color[/B] : White or Black [B]Interior Color[/B] : Beige or white , black with teak [B]Seat & It `s Material[/B] : අනිවා comfy වෙන්න one , leather නම් වඩාත් සුදුසුය [B]Suspension [/B] : වාහනේ අනිවාර්යෙන් smooth වෙන්න අවශ්‍යයි , ගොඩක් ජපන් budget වාහන වලවල් තියෙන පාරක යනකොට නිකන් ලොරියක් වගෙය . specially 121, prius ,carina ජරාවල්ය . Allion,Camry , premio නම් සුපිරිය ගිය උන් දනිති. BMW , Benz , Chrysler එකක ගියානම් උබල මැරෙනකන් ඇල්ටෝවක යන්නේ නැත [B]Transmission[/B] : අවම වශයෙන් CVT [B]Fuel Economy [/B]: City Limits 6-9 km/l . Highway : 12-14 km/l තවනම් type කරන්න වෙලා නැත . [B]Reccommended vehicles [/B]: Toyota : Allion , Camry , Premio Lexus : Nissan : Cefiro , Primera p12, Altima , Bluebird BMW: Benz : [/size] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom