Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Renault KWID 2016 (Official Thread)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම KWID එකක් බුක් කිරීමට බලපෑ කරුණු;

මම KWID එකක් බුක් කිරීමට බලපෑ කරුණු;

1. මම පට්ට සල්ලි කාරයෙක් නොවීම

මුලින් 30% ගෙවන්න අමාරුවෙන් ලක්ෂ 5 ක් 6 ක් එකතු කරගෙන ඉතුරු ටිකට ලීස් එකක් සෙට් කරගන අවුරුදු 5 ක් තිස්සේ මාසෙට 35,000 ගානෙ විතර ගෙවාගෙන යන්න විතරක් මගෙ පුංචි මාසේ පඩිය ඇති. මේකෙ 50,000km හරි අවුරුදු දෙකක් හරි වගකීමක් තියෙන හින්ද අඩුම ගානේ අවුරුදු දෙකක් බය නැතුව දුවාගන්න පුලුවන්. මේ ගානට ගන්න පුලුවන් අවුරුදු 10කට වඩා පරණ ජපන් වාහනයක් අරන් ඒකෙ අඩුපාඩු හදන්නයි Repair වලටයි Replacement වලටයි බාස්ලටයි අරවටයි මේවටයි තව කීයක් හරි වෙන් කරන්නම වෙනවා. එච්චර කරන්න මට නම් බෑ, මේක කරගන්නෙත් අමාරුවෙන් හින්දා.

2. මම මෝටර් ධාවන ශූරයෙක් නොවීම

උදේ හවස ඔෆිස් වේලාවට ගාලු පාරේ තියෙන ට්රැෆික් එකේ හැටියට යන්තම් 3rd ගියර් එකට දාගන 10ට 20ට ස්පීඩ් කරලවත් යන්න පුළුවන් මීටර් 10ක් 20ක් විතරයි. ඉතින් මේකෙ තියෙන සේෆ්ටි මට නම් හොඳටම ඇති. ඔය මාසෙකට සැරයක් දෙකක් කොළඹින් පිට ගියත් අපේ පාරවල් වල 70ට වඩා යන්න බැරි හින්ද ඒ ස්පීඩ් එකෙන් ගිහින් ෂේප් එකෙ ගමන යාගන්න තිබ්බාම මට ඇති. මීට වඩා සේෆ්ටි වාහනයක් ගන්න තිබ්බා නම් හොඳයි තමයි, ඒත් අංක 01 කරුණ මුලින්ම තියෙනව.

3. අපේ තාත්තා පෙට්රල් ෂෙඩ් එකක අයිතිකරුවෙකු නොවීම

KWID එක 25km/l කරනව කියල කියනවා. ඒක නම් සුවර් නෑ, ඒත් අඩුගානෙ 15ක් 16ක් වත් කරන්නෙ නැතෑ. 1000cc 1500cc වාහනයක් අරන් ගෙදර තියනවට වඩා මෙහෙම වාහනයක් අරන් පදින්න මම කැමතියි.

4. ඇල්ටො දැකල දැකලාම එපා වීම

මේ ගානට වෙන ගන්න තියෙන Brand New වාහනේකට තියෙන්නෙ ඇල්ටො විතරයිනෙ. හපෝ මට නම් ඇල්ටො දැකලම එපා වෙලා. ඊක්.

5. ඉහත කරුණු වලට අමතරව මගේ පුංචි මොලේට හිතෙන පුංචි පුංචි කරුණු; Renault කියන්නේ French Manufacture කෙනෙක් හින්ද ඒ නම කැත කරගන්න උන් කාර් හදන එකක් නෑ ඉන්දියාවෙ Plant එකේ හැදුවත්, පොඩි SUV ලුක් එකක් තියෙන හින්ද මේ ගානට ෂේප්, ලංකාවට Introduct කරල චුට්ට කාලෙට මෙච්චර Book කරන්නත් මොකක් හරි කික් එකක් තියෙන්න එපායෑ (මම ෂොරූම් එකට ගියා දෙතුන්පාරක්ම, සූ ගාල සෙනග, කස්ටිය හෝ ගාල බුක් කරනවා), etc...

ඔන්න ඔය කී අනේකවිධ කරුණු නිසා තමයි මාත් එකක් බුක් කලේ, එන්න නම් කල් යනවලු. බලමුකො මුලින්ම බුක්ස් කරපු අයගේ බඩු කලින් ආවම තව තව Reviews බලගන්න පුළුවන් නේ...

මේක ගැන මම හොයල බලනකොට හම්බ උන දේවල් මම FB Page එකක දානව (FB Page එකක් එලකිරි එකේ Promote කරන එක වැරදිද දන්නේ නෑ, එහෙම නම් කියන්න මම මේ ලින්ක් එක අයින් කරන්නම්). කැමති කට්ටිය ඉන්නවා නම් Like එකක් දාල Join වෙන්න..

https://www.facebook.com/renault.kwid.sri.lanka/

[QUOTE="Yasanka1987, post: 20301326, member: 381949"] [b]මම KWID එකක් බුක් කිරීමට බලපෑ කරුණු;[/b] [SIZE="5"]මම KWID එකක් බුක් කිරීමට බලපෑ කරුණු; :yes: 1. මම පට්ට සල්ලි කාරයෙක් නොවීම මුලින් 30% ගෙවන්න අමාරුවෙන් ලක්ෂ 5 ක් 6 ක් එකතු කරගෙන ඉතුරු ටිකට ලීස් එකක් සෙට් කරගන අවුරුදු 5 ක් තිස්සේ මාසෙට 35,000 ගානෙ විතර ගෙවාගෙන යන්න විතරක් මගෙ පුංචි මාසේ පඩිය ඇති. මේකෙ 50,000km හරි අවුරුදු දෙකක් හරි වගකීමක් තියෙන හින්ද අඩුම ගානේ අවුරුදු දෙකක් බය නැතුව දුවාගන්න පුලුවන්. මේ ගානට ගන්න පුලුවන් අවුරුදු 10කට වඩා පරණ ජපන් වාහනයක් අරන් ඒකෙ අඩුපාඩු හදන්නයි Repair වලටයි Replacement වලටයි බාස්ලටයි අරවටයි මේවටයි තව කීයක් හරි වෙන් කරන්නම වෙනවා. එච්චර කරන්න මට නම් බෑ, මේක කරගන්නෙත් අමාරුවෙන් හින්දා. 2. මම මෝටර් ධාවන ශූරයෙක් නොවීම උදේ හවස ඔෆිස් වේලාවට ගාලු පාරේ තියෙන ට්රැෆික් එකේ හැටියට යන්තම් 3rd ගියර් එකට දාගන 10ට 20ට ස්පීඩ් කරලවත් යන්න පුළුවන් මීටර් 10ක් 20ක් විතරයි. ඉතින් මේකෙ තියෙන සේෆ්ටි මට නම් හොඳටම ඇති. ඔය මාසෙකට සැරයක් දෙකක් කොළඹින් පිට ගියත් අපේ පාරවල් වල 70ට වඩා යන්න බැරි හින්ද ඒ ස්පීඩ් එකෙන් ගිහින් ෂේප් එකෙ ගමන යාගන්න තිබ්බාම මට ඇති. මීට වඩා සේෆ්ටි වාහනයක් ගන්න තිබ්බා නම් හොඳයි තමයි, ඒත් අංක 01 කරුණ මුලින්ම තියෙනව. 3. අපේ තාත්තා පෙට්රල් ෂෙඩ් එකක අයිතිකරුවෙකු නොවීම KWID එක 25km/l කරනව කියල කියනවා. ඒක නම් සුවර් නෑ, ඒත් අඩුගානෙ 15ක් 16ක් වත් කරන්නෙ නැතෑ. 1000cc 1500cc වාහනයක් අරන් ගෙදර තියනවට වඩා මෙහෙම වාහනයක් අරන් පදින්න මම කැමතියි. 4. ඇල්ටො දැකල දැකලාම එපා වීම මේ ගානට වෙන ගන්න තියෙන Brand New වාහනේකට තියෙන්නෙ ඇල්ටො විතරයිනෙ. හපෝ මට නම් ඇල්ටො දැකලම එපා වෙලා. ඊක්. 5. ඉහත කරුණු වලට අමතරව මගේ පුංචි මොලේට හිතෙන පුංචි පුංචි කරුණු; Renault කියන්නේ French Manufacture කෙනෙක් හින්ද ඒ නම කැත කරගන්න උන් කාර් හදන එකක් නෑ ඉන්දියාවෙ Plant එකේ හැදුවත්, පොඩි SUV ලුක් එකක් තියෙන හින්ද මේ ගානට ෂේප්, ලංකාවට Introduct කරල චුට්ට කාලෙට මෙච්චර Book කරන්නත් මොකක් හරි කික් එකක් තියෙන්න එපායෑ (මම ෂොරූම් එකට ගියා දෙතුන්පාරක්ම, සූ ගාල සෙනග, කස්ටිය හෝ ගාල බුක් කරනවා), etc... ඔන්න ඔය කී අනේකවිධ කරුණු නිසා තමයි මාත් එකක් බුක් කලේ, එන්න නම් කල් යනවලු. බලමුකො මුලින්ම බුක්ස් කරපු අයගේ බඩු කලින් ආවම තව තව Reviews බලගන්න පුළුවන් නේ... මේක ගැන මම හොයල බලනකොට හම්බ උන දේවල් මම FB Page එකක දානව (FB Page එකක් එලකිරි එකේ Promote කරන එක වැරදිද දන්නේ නෑ, එහෙම නම් කියන්න මම මේ ලින්ක් එක අයින් කරන්නම්). කැමති කට්ටිය ඉන්නවා නම් Like එකක් දාල Join වෙන්න.. [url]https://www.facebook.com/renault.kwid.sri.lanka/[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom