Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Renault KWID 2016 (Official Thread)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Renaut Kwid tested in France

[YOUTUBE]c7T9vrvqYyA[/YOUTUBE]

ඉන්දියාවේ නිෂ්පාදිත Renault Kwid මෝටර් රථයේ තිරිංග ක්‍රියාකාරිත්වය මෑතකදී ප්‍රංශයේ දී පරීක්ෂාවට ලක් වුණා. ඒ මෝටර් රථ සඳහා කැප වූ AutoPlus නම් වූ මාධ්‍ය ආයතනය විසින්. පරීක්ෂාව ආරම්භයේ දී වාහන පරීක්ෂක Alan Froli පවසන්නේ low cost මෝටර් රථයක් සම්බන්ධයෙන් කවුරුත් උනන්දු වන්නේ එය හැසිරවීමේ දී එහි සුරක්ෂිතභාවය ගැන බව යි. ඒ අනුව, ඔහු Kwid මෝටර් රථය පැයට කි.මී. 90 ක වේගයෙන් ගමන් කරන අවස්ථාවක හදිසියේ පැත්තකට හැරවීමට සිදුවුවහොත් මෝටර් රථය කුමන ප්‍රතිචාරයක් දක්වන්නේ ද යන්න පරීක්ෂාවට ලක් කරනවා. පරීක්ෂණයට පෙර ඔහු පවසන්නේ මෙම රථයේ ESP නමැති අංගය නැති බවත්, එය තිබුණත් යම් අවස්ථාවක එම ඉලෙක්ට්‍රොනික් පද්ධතියේ දෝෂයක් තිබුණහොත් මෝටර් රථය හදිසි හැරවීමක දී සංතුලනව පවතීද යන්න සොයා බැලීම වැදගත් බව යි. පරීක්ෂණයේ දී ඔබට පෙනෙනවා ඇති පැයට කි.මී. 90 ක වේගයක දී තදින් තිරිංග තද කළ විට Kwid මෝටර් රථය පැත්තකට හැරෙන බව. ඒ මෙම රථයේ ESP පද්ධතියක් නැති නිසා යි. පරීක්ෂකයා පවසන්නේ මෝටර් රථය පැත්තකට හැරවුණත් එය තම සංතුලිතතාව නැති කර නොගත් බවත්, එනිසා මෙවන් තිරිංග තද කිරීමකදී මෝටර් රථය විශාල අන්තරායකාරී තත්ත්වයකට පත් නොවෙන බවත්, ESP පද්ධතියක් තිබුණා නම් රථය නැවත ධාවන මාර්ගයට ගැනීමට හැකිව තිබුණු බවත් කියලයි.

ඊළඟට, වාහන පරීක්ෂකයා Kwid මෝටර් රථයේ තිරිංග පරීක්ෂණයට ලක් කරනවා. වීඩියෝව නරඹන්නාට ඔහු මතක් කරන්නේ මෙම මෝටර් රථයේ ABS නමැති අංගය නැති බව යි. මෙම රථය ප්‍රංශයේ විකුණන්නේ නම් එම අංගය අනිවාර්යයෙන් ම තිබිය යුතු බවත් ඔහු පවසනවා. කෙසේ වෙතත්, පැයට කි.මී. 90 ක වේගයකින් ගමන් කරන විට, හදිසි තිරිංග තද කිරීමකදී මෙම මෝටර් රථය ස්ථායිව පවතී ද යන්න ඔහු පරීක්ෂා කරනවා. මෝටර් රථය ත්වරණය කරන ගමන් ඔහු කියන්නේ මෙහි පළමුවන සහ දෙවන ගියර් ජවසම්පන්න බවත්, මෙහි ඇත්තේ ඝන සෙන්ටිමීටර් 800 ක එන්ජිමක් නිසා තුන්වන ගියරයෙන් ජවයක් ලබා ගැනීමට තරමක් අසීරු බවත් කියායි. පරීක්ෂණයෙන් පසු ඔහු පවසන්නේ ABS නැති වුණත් පැයට කි.මී. 90 ක වේගයේ දී තිරිංග තද කිරීමේ දී මෝටර් රථය හොඳින් ධාවන පථයේම රැඳී සිටියා කියලයි.

[QUOTE="phetti222, post: 20311900, member: 558113"] [SIZE="6"][COLOR="DarkRed"]Renaut Kwid tested in France[/COLOR][/SIZE] [YOUTUBE]c7T9vrvqYyA[/YOUTUBE] [SIZE="4"]ඉන්දියාවේ නිෂ්පාදිත Renault Kwid මෝටර් රථයේ තිරිංග ක්‍රියාකාරිත්වය මෑතකදී ප්‍රංශයේ දී පරීක්ෂාවට ලක් වුණා. ඒ මෝටර් රථ සඳහා කැප වූ AutoPlus නම් වූ මාධ්‍ය ආයතනය විසින්. පරීක්ෂාව ආරම්භයේ දී වාහන පරීක්ෂක Alan Froli පවසන්නේ low cost මෝටර් රථයක් සම්බන්ධයෙන් කවුරුත් උනන්දු වන්නේ එය හැසිරවීමේ දී එහි සුරක්ෂිතභාවය ගැන බව යි. ඒ අනුව, ඔහු Kwid මෝටර් රථය පැයට කි.මී. 90 ක වේගයෙන් ගමන් කරන අවස්ථාවක හදිසියේ පැත්තකට හැරවීමට සිදුවුවහොත් මෝටර් රථය කුමන ප්‍රතිචාරයක් දක්වන්නේ ද යන්න පරීක්ෂාවට ලක් කරනවා. පරීක්ෂණයට පෙර ඔහු පවසන්නේ මෙම රථයේ ESP නමැති අංගය නැති බවත්, එය තිබුණත් යම් අවස්ථාවක එම ඉලෙක්ට්‍රොනික් පද්ධතියේ දෝෂයක් තිබුණහොත් මෝටර් රථය හදිසි හැරවීමක දී සංතුලනව පවතීද යන්න සොයා බැලීම වැදගත් බව යි. පරීක්ෂණයේ දී ඔබට පෙනෙනවා ඇති පැයට කි.මී. 90 ක වේගයක දී තදින් තිරිංග තද කළ විට Kwid මෝටර් රථය පැත්තකට හැරෙන බව. ඒ මෙම රථයේ ESP පද්ධතියක් නැති නිසා යි. පරීක්ෂකයා පවසන්නේ මෝටර් රථය පැත්තකට හැරවුණත් එය තම සංතුලිතතාව නැති කර නොගත් බවත්, එනිසා මෙවන් තිරිංග තද කිරීමකදී මෝටර් රථය විශාල අන්තරායකාරී තත්ත්වයකට පත් නොවෙන බවත්, ESP පද්ධතියක් තිබුණා නම් රථය නැවත ධාවන මාර්ගයට ගැනීමට හැකිව තිබුණු බවත් කියලයි. ඊළඟට, වාහන පරීක්ෂකයා Kwid මෝටර් රථයේ තිරිංග පරීක්ෂණයට ලක් කරනවා. වීඩියෝව නරඹන්නාට ඔහු මතක් කරන්නේ මෙම මෝටර් රථයේ ABS නමැති අංගය නැති බව යි. මෙම රථය ප්‍රංශයේ විකුණන්නේ නම් එම අංගය අනිවාර්යයෙන් ම තිබිය යුතු බවත් ඔහු පවසනවා. කෙසේ වෙතත්, පැයට කි.මී. 90 ක වේගයකින් ගමන් කරන විට, හදිසි තිරිංග තද කිරීමකදී මෙම මෝටර් රථය ස්ථායිව පවතී ද යන්න ඔහු පරීක්ෂා කරනවා. මෝටර් රථය ත්වරණය කරන ගමන් ඔහු කියන්නේ මෙහි පළමුවන සහ දෙවන ගියර් ජවසම්පන්න බවත්, මෙහි ඇත්තේ ඝන සෙන්ටිමීටර් 800 ක එන්ජිමක් නිසා තුන්වන ගියරයෙන් ජවයක් ලබා ගැනීමට තරමක් අසීරු බවත් කියායි. පරීක්ෂණයෙන් පසු ඔහු පවසන්නේ ABS නැති වුණත් පැයට කි.මී. 90 ක වේගයේ දී තිරිංග තද කිරීමේ දී මෝටර් රථය හොඳින් ධාවන පථයේම රැඳී සිටියා කියලයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom