Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Renault KWID 2016 (Official Thread)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ දාන කමෙන්ට්ස්වලට මම උත්තර දෙන්න යන්නෙ නැත්තේ උඹ ලියන්නේ ආවේගයෙන් මිසක් මොළෙන් කල්පනා කරලා නෙවෙයි නිසා. ඒත් මේකට උත්තරයක් දෙන්න ඕන, මොකද උඹේ දැනීමේ අඩු පාඩුවක් තියන නිසා.

AMW සමාගම 100% ක් ලාංකික සමාගමක් හැටියට තමයි තිබුණේ. ඒත් 2008 දී එක සල්ලිවලට ගත්තා ඩුබායි වල කොම්පැනියක්. ඒ තමයි Al-Futtaim Engineering සමාගම.

මේ ලින්ක් දෙකට ගිහිල්ලා බලපන් තව විස්තර ඕනෙ නම්:

Al-Futtaim buys Sri Lankan company:

http://www.thenational.ae/news/world/south-asia/al-futtaim-buys-sri-lankan-company

AMW changes ownership with Dubai investor:

http://www.sundaytimes.lk/080803/FinancialTimes/ft310.html

ගිහින් බලපන් AMW වෙබ් අඩවියට. ඒකේ තියනවා AMW - an Al-Futtaim Group company කියලා. AMW කට්ටිය දෙන visiting cards වලත් ඔය විදියටම තියනවා AMW - an Al-Futtaim Group company කියලා.

අද කවුද AMW එකේ directors ලා?

Charles Leonard (Chairman)

Samantha Rajapaksha

Avijit Majumdar

Paul Batson

මේ අය Al-Futtaim එකෙන් පත් කරපු අය.

ලංකාවේ ව්යාපාරික අවකාශය ගැන උඹේ දැනීම දැන්වත් update කර ගනින්.

[QUOTE="phetti222, post: 20346082, member: 558113"] [SIZE="4"] උඹ දාන කමෙන්ට්ස්වලට මම උත්තර දෙන්න යන්නෙ නැත්තේ උඹ ලියන්නේ ආවේගයෙන් මිසක් මොළෙන් කල්පනා කරලා නෙවෙයි නිසා. ඒත් මේකට උත්තරයක් දෙන්න ඕන, මොකද උඹේ දැනීමේ අඩු පාඩුවක් තියන නිසා. AMW සමාගම 100% ක් ලාංකික සමාගමක් හැටියට තමයි තිබුණේ. ඒත් 2008 දී එක සල්ලිවලට ගත්තා ඩුබායි වල කොම්පැනියක්. ඒ තමයි Al-Futtaim Engineering සමාගම. මේ ලින්ක් දෙකට ගිහිල්ලා බලපන් තව විස්තර ඕනෙ නම්: [B]Al-Futtaim buys Sri Lankan company:[/B] [URL="http://www.thenational.ae/news/world/south-asia/al-futtaim-buys-sri-lankan-company"]http://www.thenational.ae/news/world/south-asia/al-futtaim-buys-sri-lankan-company[/URL] [B]AMW changes ownership with Dubai investor:[/B] [URL="http://www.sundaytimes.lk/080803/FinancialTimes/ft310.html"]http://www.sundaytimes.lk/080803/FinancialTimes/ft310.html[/URL] ගිහින් බලපන් AMW වෙබ් අඩවියට. ඒකේ තියනවා AMW - an Al-Futtaim Group company කියලා. AMW කට්ටිය දෙන visiting cards වලත් ඔය විදියටම තියනවා AMW - an Al-Futtaim Group company කියලා. අද කවුද AMW එකේ directors ලා? Charles Leonard (Chairman) Samantha Rajapaksha Avijit Majumdar Paul Batson මේ අය Al-Futtaim එකෙන් පත් කරපු අය. ලංකාවේ ව්යාපාරික අවකාශය ගැන උඹේ දැනීම දැන්වත් update කර ගනින්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom