Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
2 minutes ago
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Renault KWID 2016 (Official Thread)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහොම උනත් මේක සිරි ලංකාව (සකල සිරින් පිරි ) මේකේ වාහන සංස්කෘතියක් තියෙනවා. දෙවෙනි වාහනේකට යන දවසට තමා ඕක තේරෙන්නේ

අදටත් 1985 පලාත්සභා පෙජරෝ එකක් අරන් පාරට දලා ඕනේ ඕනේ විදිහට එලවපන් කොලඹ ඉදන් නුවරට එක පොලිස් බාප්පෙක් අත දාන්නේ නෑ. පිටිපස්සෙන් එන එකෙක් කුලප්පුව ගහලා හෝන් ගහන්නේ නෑ. නිකමට 2015 ඇල්ටෝ එකක පලයන් ඒ විදිහටම , හයි ස්පීඩ් දඩ 5යි ඉරි කැපුවට 12 කක්ක බාල්දි3යි චූ බාල්දි 8යි නුවරට යද්දි

ඒ අගේම තමයි කැට්ලොව් දාලා දාලා යුද්ද ටැංකියක් කරපු ඩොල්ෆින් එක 2015 po15 එකට වඩා ගනන්

අපේ මේ ලංකාවේ වාහනයක් ගන්නවා කියන එක කසාදයක් කරගන්නවා වගේ වැඩක් තමයි ඉතින්...

ක්රමේට යන්න ඕනේ. අද වෙනකන් එකම එක බෙන්ස් එකකින් ඇරෙන්න (ත්රෙඩ් එකක් දාලා ඇති ) වාහනේකින් සත පහක් මට පාඩු වෙලා නෑවාහනේ පැදලා මම පුච්චපු තෙල් වල ගානත් අල්ලලා දීලා ඇති

[QUOTE="රත්තරං, post: 20357805, member: 391748"] [B][SIZE=4]කොහොම උනත් මේක සිරි ලංකාව (සකල සිරින් පිරි ) මේකේ වාහන සංස්කෘතියක් තියෙනවා. දෙවෙනි වාහනේකට යන දවසට තමා ඕක තේරෙන්නේ අදටත් 1985 පලාත්සභා පෙජරෝ එකක් අරන් පාරට දලා ඕනේ ඕනේ විදිහට එලවපන් කොලඹ ඉදන් නුවරට එක පොලිස් බාප්පෙක් අත දාන්නේ නෑ. පිටිපස්සෙන් එන එකෙක් කුලප්පුව ගහලා හෝන් ගහන්නේ නෑ. නිකමට 2015 ඇල්ටෝ එකක පලයන් ඒ විදිහටම , හයි ස්පීඩ් දඩ 5යි ඉරි කැපුවට 12 කක්ක බාල්දි3යි චූ බාල්දි 8යි නුවරට යද්දි:lol: ඒ අගේම තමයි කැට්ලොව් දාලා දාලා යුද්ද ටැංකියක් කරපු ඩොල්ෆින් එක 2015 po15 එකට වඩා ගනන්:lol: අපේ මේ ලංකාවේ වාහනයක් ගන්නවා කියන එක කසාදයක් කරගන්නවා වගේ වැඩක් තමයි ඉතින්... :lol::lol::lol::lol: ක්රමේට යන්න ඕනේ. අද වෙනකන් එකම එක බෙන්ස් එකකින් ඇරෙන්න (ත්රෙඩ් එකක් දාලා ඇති ) වාහනේකින් සත පහක් මට පාඩු වෙලා නෑ:cool::cool::cool:වාහනේ පැදලා මම පුච්චපු තෙල් වල ගානත් අල්ලලා දීලා ඇති:lol:[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom