Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
14 minutes ago
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Renault KWID and shan4djfun
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි හරි, මේකට මෙච්චර මරා ගන්න ඕනේ නැහැ උබල දෙන්නම.

ප්ලාස්ටික් කවරේ: මේක flexible මචං. ඒ ගියන්නේ යමක් වැදුනම පිලි පොලනවා. ඉතින් කැඩෙන්නේ අඩුවෙන්. හැබැයි petrol වාහන වලට diesel එන්ගීම් තිබ්බම vibration වැඩි උනොත් ඕක පැලෙනවා. ඉතින් තේරෙනවනේ plastic වල තත්වේ.

ප්ලාස්ටික් සම්ප්: මේක හදල තියෙන්නේ ගනකම් plastic වලින්. ඉතින් යමක් වැදුනම කෙලින්ම impact එක ගන්නවා. මොකද bump වෙන්නේ නැහැනේ. ඉතින් ලොකු risk එකක් තියෙනවා. බරපතලම ගැටලුව මේකෙන් සම්පුර්න එන්ගිමම සිස් වෙන්න පුළුවන් එකයි. අනික් දේ තමයි යකඩ වගේ නෙමේ ප්ලාස්ටික් කල් යනකොට දුර්වල වෙනවා (brittle). විශේෂයෙන්ම ලොකු රස්නයක් එනකොට. යකඩ දුර්වල වෙන්නේ එකට සාපේක්ෂව ගොඩක් හෙමින්.

ඔය ටික තමයි මුන් කියන්නේ.

ඕනෙම වාහන නිෂ්පකයෙක්ගේ හොද ඒවත් තියෙනවා නරක ඒවත් තියෙනවා. වැඩිය ඕනේ නැහැ ලෝක ලීඩර් උන Benz අයියගෙත් අවුල් දේවල් තියෙනව. අපි දැන ගන්න ඕනේ වහනක් ආපු ගමන් පැනල ගන්නේ නැතුව අවුරුද්ය් 3 වත් යනකම් ඒවා හොදට තියෙනවා බලන්න. විශේෂයෙන්ම අලුත් මොඩල්. ඒවා ගත්තාවේ සල්ලි වැඩි උන. ලංකාවේ ලක්ෂ 22 කියන්නේ පොඩි ගානක් නෙමේ. අනික විශේෂයෙන්ම Alto වගේ විකල්ප තියෙනකොට.

ගන්නවානම් එකක් ගනින්. උන්ට මේ සේග්මන්ට් එකේ experience තියෙනවා අවුරුදු 10 විතර. වාහනේ පොඩි උනාට ground clearance අඩුයි, බර වැඩියි. ඉතින් පෙරලෙන්න සම්බව්යතාවය අඩුයි, ආරක්ෂාව සාපේක්ෂව හොදයි. වාහනේ ලංකාවේ උනත් සැහෙන කාලයක් දුවල නිසා ඕනේ ගරාජ් එකක එකෙක් දන්නවා. කැලි තියෙනවා කොලබින් පිට උනත්. පෙට්රල් කරනවා හොදට.

වහනයක් ගන්නකොට පිට ඔපෙ බලන උන් නම් අමු මෝඩයෝ. පිට ඔපෙන් වාහනේ දුවන්නේ නැහැනේ. අනාගතේ ගැන හිතල බුද්දිමත් තීරණයක් ගනින්.

[QUOTE="SAN_APIIT, post: 20478636, member: 22533"] [SIZE="4"] හරි හරි, මේකට මෙච්චර මරා ගන්න ඕනේ නැහැ උබල දෙන්නම. ප්ලාස්ටික් කවරේ: මේක flexible මචං. ඒ ගියන්නේ යමක් වැදුනම පිලි පොලනවා. ඉතින් කැඩෙන්නේ අඩුවෙන්. හැබැයි petrol වාහන වලට diesel එන්ගීම් තිබ්බම vibration වැඩි උනොත් ඕක පැලෙනවා. ඉතින් තේරෙනවනේ plastic වල තත්වේ. ප්ලාස්ටික් සම්ප්: මේක හදල තියෙන්නේ ගනකම් plastic වලින්. ඉතින් යමක් වැදුනම කෙලින්ම impact එක ගන්නවා. මොකද bump වෙන්නේ නැහැනේ. ඉතින් ලොකු risk එකක් තියෙනවා. බරපතලම ගැටලුව මේකෙන් සම්පුර්න එන්ගිමම සිස් වෙන්න පුළුවන් එකයි. අනික් දේ තමයි යකඩ වගේ නෙමේ ප්ලාස්ටික් කල් යනකොට දුර්වල වෙනවා (brittle). විශේෂයෙන්ම ලොකු රස්නයක් එනකොට. යකඩ දුර්වල වෙන්නේ එකට සාපේක්ෂව ගොඩක් හෙමින්. ඔය ටික තමයි මුන් කියන්නේ. ඕනෙම වාහන නිෂ්පකයෙක්ගේ හොද ඒවත් තියෙනවා නරක ඒවත් තියෙනවා. වැඩිය ඕනේ නැහැ ලෝක ලීඩර් උන Benz අයියගෙත් අවුල් දේවල් තියෙනව. අපි දැන ගන්න ඕනේ වහනක් ආපු ගමන් පැනල ගන්නේ නැතුව අවුරුද්ය් 3 වත් යනකම් ඒවා හොදට තියෙනවා බලන්න. විශේෂයෙන්ම අලුත් මොඩල්. ඒවා ගත්තාවේ සල්ලි වැඩි උන. ලංකාවේ ලක්ෂ 22 කියන්නේ පොඩි ගානක් නෙමේ. අනික විශේෂයෙන්ම Alto වගේ විකල්ප තියෙනකොට. ගන්නවානම් එකක් ගනින්. උන්ට මේ සේග්මන්ට් එකේ experience තියෙනවා අවුරුදු 10 විතර. වාහනේ පොඩි උනාට ground clearance අඩුයි, බර වැඩියි. ඉතින් පෙරලෙන්න සම්බව්යතාවය අඩුයි, ආරක්ෂාව සාපේක්ෂව හොදයි. වාහනේ ලංකාවේ උනත් සැහෙන කාලයක් දුවල නිසා ඕනේ ගරාජ් එකක එකෙක් දන්නවා. කැලි තියෙනවා කොලබින් පිට උනත්. පෙට්රල් කරනවා හොදට. වහනයක් ගන්නකොට පිට ඔපෙ බලන උන් නම් අමු මෝඩයෝ. පිට ඔපෙන් වාහනේ දුවන්නේ නැහැනේ. අනාගතේ ගැන හිතල බුද්දිමත් තීරණයක් ගනින්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom