Renault KWID and shan4djfun

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    1446634184_renault-kwid.jpg

    ටයර් එකේ කට්ටෙකට එක ගානේ දාපු රිවිව්ස් වලින් අපි ශාන් ගෙන් වාහන ගැන හුගක් දේවල් ඉගෙනගත්තා:yes::yes::yes:

    ක්ව්ඩ් එකට අංශක 45ක ක්ලයිම්බින් ඈන්ගල් එකක් තිබෙන බව:P
    ඔක්ටේන් 93ට වඩා 95 පිරිසිදු බව:P
    බැටරිය චාර්ජ් නොකලම මග හිටින බව:P
    කිව්ඩ් එකේ අඩුපාඩුවකට ඇත්තේ සීට් හීටර් යනාදිය පමනක් බව:P
    වගේ හුගාක් දේවල්

    මට තව අහන්න තාක්ශනික ප්‍රශ්නයක් තියෙනවා

    වාහනේ ඇන්ජිම ගැන දන්නේ නැතුව වාහනේ ගන්නවා කියන්නේ බන් ගෑනියෙක්ද පිරිමියෙක්ද නොදැන කසාද බදිනවා වගේනේ. එතනින් එහාට උගෙන් පවුල් ජීවිතේකට උපදෙස් අරන් වැඩක් නෑනේ.

    shan4djfun...,, නොදන්න නිසා අහන්නේ.. අනේ කියපන්කෝ?

    1.මොකක්ද අනේ කිව්ඩ් එකේ SCe - Smart Control Efficiency engine කියන්නේ?
    2. එකේ පාවිච්චි වෙන තාක්ශනේ මොකක්ද?
    3. ඒක කොහොමද වැඩකරන්නේ?
    4. ඒකෙන් එෆිශන්සි එකක් ගන්නේ කොහොමද?

    ඔයා ඉතින් වාහනේ ගැන හොයලා බලල ගත්ත කෙනානේ.. ඇන්ජිම ගැන පොඩ්ඩක් අපිට කියල දෙන්නකෝ. මොකද අහින්සක මිනිස්සු අර GDI අරන් උනා වගේ දේකට අහු උනොත් රිවිව්ස් සම්පූර්න නෑනේ නේද?
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    Bump I'm a Celebrity Now! ;);)

    තාම ඉන්ටිරියර් රිවිවු එකක් විතරයි ගොනො කරේ, ඉතුරු ටිකත් කරන කන් හිටපං තොට ඕන වෙලාවට මම රිවිවු දාන්නෑ
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අනිවර්‍යයෙන්ම. මේ වාහනේ හැම තාක්ෂණික කරුණක්ම සඳහන් කලේ නැත්නම් මේ රිවීව් ටික සම්පූර්ණ නෑ. එන්ජිමේ SCE තාක්ෂණය ගැන වගේම ස්කිඩ් ප්ලේට් එකක් නැතුවම ප්ලාස්ටික් සම්ප් එක ගල් මුල් වලින් ආරක්ෂාවෙන මැජික් එකත් දැනගන්න කැමතියි. :yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    bump I'm a celebrity
    why not...චාලි චැප්ලින්ලා කැලේ:yes::yes:
    අනේ උත්තරයක් දෙන්නකෝ...

    වාහනේ ඇන්ජිම ගැන හොයල බලන්න ඇතිනේ. ඇන්ජිම ගැන නොදැන වාහනයක් ගන්නවා කියන්නේ, ඊටත් වඩා ඇන්ජිම ගැන නොදැන රිවිව්ස් ලියනවා කියන්නේ කුජීතයිනේ නේ?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    රත්තරං;20475249 said:
    why not...චාලි චැප්ලින්ලා කැලේ:yes::yes:
    අනේ උත්තරයක් දෙන්නකෝ...

    වාහනේ ඇන්ජිම ගැන හොයල බලන්න ඇතිනේ. ඇන්ජිම ගැන නොදැන වාහනයක් ගන්නවා කියන්නේ, ඊටත් වඩා ඇන්ජිම ගැන නොදැන රිවිව්ස් ලියනවා කියන්නේ කුජීතයිනේ නේ?

    ඉවසලා හිටපං ලමයෙක් හම්බෙන්නත් මාස 9ක් යනවනේ :D:D:D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අනිවර්‍යයෙන්ම. මේ වාහනේ හැම තාක්ෂණික කරුණක්ම සඳහන් කලේ නැත්නම් මේ රිවීව් ටික සම්පූර්ණ නෑ. එන්ජිමේ SCE තාක්ෂණය ගැන වගේම ස්කිඩ් ප්ලේට් එකක් නැතුවම ප්ලාස්ටික් සම්ප් එක ගල් මුල් වලින් ආරක්ෂාවෙන මැජික් එකත් දැනගන්න කැමතියි. :yes::yes:

    ඔව් වාහනේ ඇන්ජිම මොකක්ද කියලවත් නොදැන රිවිව්ස් දෙනවා කියන්නේ නිකන් වඩු බාස් කෙනෙක් බයිපාස් ඔපරේශන් එකක් ගැන උගන්නවා වගේ සීන් එකක්නේ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20475249 said:
    why not...චාලි චැප්ලින්ලා කැලේ:yes::yes:
    අනේ උත්තරයක් දෙන්නකෝ...

    වාහනේ ඇන්ජිම ගැන හොයල බලන්න ඇතිනේ. ඇන්ජිම ගැන නොදැන වාහනයක් ගන්නවා කියන්නේ, ඊටත් වඩා ඇන්ජිම ගැන නොදැන රිවිව්ස් ලියනවා කියන්නේ කුජීතයිනේ නේ?

    අනික දවසක් දෙකක් නම් කමක් නෑ. සමීක්ෂණේ කලා මාසම හයක් :shocked:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඉවසලා හිටපං ලමයෙක් හම්බෙන්නත් මාස 9ක් යනවනේ :D:D:D

    එහෙනම් මොන පයන්නටද කිලෝමීටර් 500ක් වත් දුවන්නේ නැතුව වාහන ගැන මෙලෝ ලබ්බක් නොදැන රිවිව්ස් ලියන්න ගියේ??

    අනේ කියපන්කෝ. බේසික් දෙයක්නේ අහන්නේ. ඇන්ජිම ගැන??
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :yes::yes::yes:
    වාහනයක හදවත :love:

    ඕක ගැන නොදැන මොන රිවිව්ස්ද? එෆ්බී 15 විකුනලා ඕකක් ගන්න යන්නේ දැන් හැමෝම. ගන්න කලින් ඇන්ජිම ගැන දැනගන්න ඕනේ. ජීඩීඅයි වගේ ජරාවක් උනොත් එහෙම අනාතයිනේ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20475297 said:
    ඕක ගැන නොදැන මොන රිවිව්ස්ද? එෆ්බී 15 විකුනලා ඕකක් ගන්න යන්නේ දැන් හැමෝම. ගන්න කලින් ඇන්ජිම ගැන දැනගන්න ඕනේ. ජීඩීඅයි වගේ ජරාවක් උනොත් එහෙම අනාතයිනේ

    :yes::yes::yes:
    සහතික ඇත්ත. ගන්න එකා දැනගන්න ඕනනෙ හරියටම. ක්විඩ් එකක් ගන්න මනුස්සයෙකුටනේ උපදෙස් දෙන්නේ.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Machanla me wahana review ekakata mara ganna epa. Kamathi kenek kamathi personal review ekak liyai.
    Oya wahaneta honda kiyala wagema banalath elakiri eke reviews thiyanawane