Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Renault KWID Interior Review Part 01
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Sithira Weerasinghe" data-source="post: 20400213" data-attributes="member: 540640"><p><span style="font-size: 18px">හිතට එකඟව උබ කරන වැඩේට හිත හොඳින් සප් එකක් දෙන්න බෑ මචන්. මොකද ඔය කරන වැඩේට මගෙ කිසිම මනාපයක් නෑ. මේ රටෙ තවත් මනුස්සයෙක් දුප්පත් ඉන්දියන් කාරයන්ට හදන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලඩියක්, නොවටිනා ගානක් දීලා ගන්නවට මම කැමති නෑ. මේක පරන ජපන් වාහන මාකට් කිරීමක් විදියට දකින්න එපා. උඹ උනත් ඕක ගන්න කලින් සෙට් වුනානම් අපි දෙන්නෙ මේ උපදෙසම තමා. දැන් උඹ ඕක අරන් අහවරයි, කොරන්න දෙයක් නෑ. ඕක පාවිච්චි කරන්න දැන්. රිවීව් දානවනම් එක ත්රෙඩ් එකක් දාන්න. නිකම්නැති හොඳ පෙන්නන්න එපා. ඔය AMW මයික්රෝ ඔක්කොම බලු හැත්ත කරන්නෙ තමන් හැදෙන එක මිනිස්සුන්ට ජරාව විකුණලා. උඹ එක්ක කිසිම පෞද්ගලික තරහක් නෑ. වැරදි දේවල් කියවුණා/ලියවුණා මගෙ අතින්, ආවේගය නිසා. මම ඒවා වෙනුවෙන් සමාව ඉල්ලනවා. හැබැයි මම දාපු අර ත්රෙඩ් එක ගැනවත් ඔය වාහනේ කියන එකට කියපු කිසිම කුප්ප කතාවක් ගැන වත් සමාව ඉල්ලන්නෙ වත් කනගාටු වෙන්නෙ වත් නෑ. මෙහෙම භාණ්ඩයක් අනවශ්ය විදියට මාකට් කරද්දි ඒකට ප්රතිරෝධයක් එල්ල කරන්න උවමනාමයි. විශේෂයෙන්ම වෙන මනුස්සයෙක් කරදරේ වැරෙන එක වලක්වන්න සහ මේ රටෙන් ඉන්දියාවට ඇදෙන එක රුපියලක් හරි මෙහෙ නතර කරගන්න අවශ්ය නිසා. තරහ වෙන්න එපා. අපෙන් නම් ඔය වැඩේට කිසිම සපෝට් එකක් නෑ, ප්රතිරෝධයක් ඇරෙන්න <img src="/styles/default/xenforo/smilies/default/happy.gif" class="smilie" loading="lazy" alt=":)" title="Happy :)" data-shortname=":)" /></span></p></blockquote><p></p>
[QUOTE="Sithira Weerasinghe, post: 20400213, member: 540640"] [SIZE="5"]හිතට එකඟව උබ කරන වැඩේට හිත හොඳින් සප් එකක් දෙන්න බෑ මචන්. මොකද ඔය කරන වැඩේට මගෙ කිසිම මනාපයක් නෑ. මේ රටෙ තවත් මනුස්සයෙක් දුප්පත් ඉන්දියන් කාරයන්ට හදන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලඩියක්, නොවටිනා ගානක් දීලා ගන්නවට මම කැමති නෑ. මේක පරන ජපන් වාහන මාකට් කිරීමක් විදියට දකින්න එපා. උඹ උනත් ඕක ගන්න කලින් සෙට් වුනානම් අපි දෙන්නෙ මේ උපදෙසම තමා. දැන් උඹ ඕක අරන් අහවරයි, කොරන්න දෙයක් නෑ. ඕක පාවිච්චි කරන්න දැන්. රිවීව් දානවනම් එක ත්රෙඩ් එකක් දාන්න. නිකම්නැති හොඳ පෙන්නන්න එපා. ඔය AMW මයික්රෝ ඔක්කොම බලු හැත්ත කරන්නෙ තමන් හැදෙන එක මිනිස්සුන්ට ජරාව විකුණලා. උඹ එක්ක කිසිම පෞද්ගලික තරහක් නෑ. වැරදි දේවල් කියවුණා/ලියවුණා මගෙ අතින්, ආවේගය නිසා. මම ඒවා වෙනුවෙන් සමාව ඉල්ලනවා. හැබැයි මම දාපු අර ත්රෙඩ් එක ගැනවත් ඔය වාහනේ කියන එකට කියපු කිසිම කුප්ප කතාවක් ගැන වත් සමාව ඉල්ලන්නෙ වත් කනගාටු වෙන්නෙ වත් නෑ. මෙහෙම භාණ්ඩයක් අනවශ්ය විදියට මාකට් කරද්දි ඒකට ප්රතිරෝධයක් එල්ල කරන්න උවමනාමයි. විශේෂයෙන්ම වෙන මනුස්සයෙක් කරදරේ වැරෙන එක වලක්වන්න සහ මේ රටෙන් ඉන්දියාවට ඇදෙන එක රුපියලක් හරි මෙහෙ නතර කරගන්න අවශ්ය නිසා. තරහ වෙන්න එපා. අපෙන් නම් ඔය වැඩේට කිසිම සපෝට් එකක් නෑ, ප්රතිරෝධයක් ඇරෙන්න :)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom