Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Renault KWID Interior Review Part 01
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාලුවනේ,

මේ ත්රෙඩ් එකට මම දාපු පළමුවෙනි අදහස් දැක්මෙන්ම මළකඩ කාපු පරණ ජපන් ලදරම් විකුණන හොර මාෆියාව හොඳටම සලිත වෙලා ගිහින් තියන බව ඒ අය දක්වන ප්රතිචාර වලින් හොඳටම පැහැදිලියි. වාහනයක් ගන්න බලාගෙන ඉන්න ඔයගොල්ලන්ගේ ඇඟේ මොකක් හරි මරාලයක් එල්ලලා ගාන කඩා ගන්න ඒ වගේ අය මිනිස්කමටත් නින්දාවක්. මින් ඉදිරියට ඔයගොල්ල ඔය "ජපන්" කියන මන්තරේට රැවටෙන්න එපා. "ජපන්" වාහනයක් හොඳ වෙන්නේ ඒක බ්රෑන්ඩ් නිව් නම් විතරයි. ජපානයේ අවුරුදු 2 ක් නැත්නම් 3 ක් පැදලා, ඊට පස්සේ ලංකාවේ අවුරුදු 10 ක් හම ගහපු කාර් කට්ටකින් ඔය ගොල්ලන්න්ට ප්රයෝජනයකට ගන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. ඒ නිසා යාලුවනේ, ඔයගොල්ලන්ගේ සල්ලියි, කාලයයි, ශ්රමයයි ඉතුරු කර ගන්න බ්රෑන්ඩ් නිව් වාහනයක් ගන්න. එහෙම බැරි නම් අවුරුදු 5 කට වඩා වයසින් අඩු වාහනයක් ගන්න. අවුරුදු 10 ක්, 15 ක් පරණ වාහන අරගෙන නිකම් නිරපරාදේ ඔය ගොල්ලන්ගේ සල්ලි නාස්ති කර ගන්න එපා. මොනම වාහනයක් වුණත්, ඒක අවුරුදු 10 කට, 12 කට වඩා පරණ නම් ඒ වාහනයට හිමි සුදුසුම ස්ථානය තමයි පංචිකාවත්තේ පරණ යකඩ කඩ පෙළ.

නැවත හමුවෙමු.

ජය වේවා.

[QUOTE="Customer Care, post: 20445591, member: 558804"] [SIZE="5"]යාලුවනේ, මේ ත්රෙඩ් එකට මම දාපු පළමුවෙනි අදහස් දැක්මෙන්ම මළකඩ කාපු පරණ ජපන් ලදරම් විකුණන හොර මාෆියාව හොඳටම සලිත වෙලා ගිහින් තියන බව ඒ අය දක්වන ප්රතිචාර වලින් හොඳටම පැහැදිලියි. වාහනයක් ගන්න බලාගෙන ඉන්න ඔයගොල්ලන්ගේ ඇඟේ මොකක් හරි මරාලයක් එල්ලලා ගාන කඩා ගන්න ඒ වගේ අය මිනිස්කමටත් නින්දාවක්. මින් ඉදිරියට ඔයගොල්ල ඔය "ජපන්" කියන මන්තරේට රැවටෙන්න එපා. "ජපන්" වාහනයක් හොඳ වෙන්නේ ඒක බ්රෑන්ඩ් නිව් නම් විතරයි. ජපානයේ අවුරුදු 2 ක් නැත්නම් 3 ක් පැදලා, ඊට පස්සේ ලංකාවේ අවුරුදු 10 ක් හම ගහපු කාර් කට්ටකින් ඔය ගොල්ලන්න්ට ප්රයෝජනයකට ගන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. ඒ නිසා යාලුවනේ, ඔයගොල්ලන්ගේ සල්ලියි, කාලයයි, ශ්රමයයි ඉතුරු කර ගන්න බ්රෑන්ඩ් නිව් වාහනයක් ගන්න. එහෙම බැරි නම් අවුරුදු 5 කට වඩා වයසින් අඩු වාහනයක් ගන්න. අවුරුදු 10 ක්, 15 ක් පරණ වාහන අරගෙන නිකම් නිරපරාදේ ඔය ගොල්ලන්ගේ සල්ලි නාස්ති කර ගන්න එපා. මොනම වාහනයක් වුණත්, ඒක අවුරුදු 10 කට, 12 කට වඩා පරණ නම් ඒ වාහනයට හිමි සුදුසුම ස්ථානය තමයි පංචිකාවත්තේ පරණ යකඩ කඩ පෙළ. නැවත හමුවෙමු. ජය වේවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom