Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Renault KWID
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ වහනය තරම් කතාබහට ලක්වන වාහනයක් වෙනත් ලංකාව තුල නැත. මේ ගැන බොහෝ දෙනා හොද සහ නරක යන අන්තයන් දෙකට බෙදී අදහස් ඉදිරිපත් කරයි. බොහෝ විට වැඩි නැබුරුවක් ඇත්තේ මේ වහනය හොද නැති බව ඔප්පු කිරීමටයි.

බොහෝ විට මේ වහනය හොද නැති බව කියන්නේ වාහනය ගන්න හැකියාවක් නොමැති අයය. තවත් දෙයක්, ලංකාවේ වාහන සම්බන්ධ බොහෝ දෑ ගැන කතා කිරීමට මුල් තැන ගන්නා අය බොහොමයකට වහනයක් තියා බයිසිකලයවත් නැත.ජීවිත කාලයටම වහනක් පදවා හෝ ගමන් කරද නොතිබිය හැක. එනමුත් මෙවැනි අය වාහන ගැන වහනය හදපු සමාගමටත් වඩා දන්නා බව කෙනෙකුට එක පාරටම සිතෙන්නට පුළුවන.

රෙනෝල්ට් සමාගම ඉන්දියාවේ ලාභ ශ්‍රමය යොදාගෙන ලංකාව සෝමාලියාව වැනි තර්ඩ් ක්ලාස් රටවටලට නිපදවන රථයක අවුඩි යක ඇති අංග තිබේ යයි විශ්වාස කරමින් ඒ වහනය ගැන කතා නොකළ යුතු අතර කොහොමත් ඉන්දියාව වැනි රට වල් තම නිෂ්පාදන වෙළදපොල ව්‍යාප්තිය ආරම්භයට සහ නිෂ්පාදන තත්ත්ව පරීක්ෂාව සදහා අපේ රට යොදා ගැනීම තුල දේශපාලකයන්ට සහ නිලධාරීන්ට ලැබන කොමිස් මුදල් වල ලාභය හැර වාහන ගන්න අහිංසක මිනිස්සුන්ට ලැබන වාසියක් නැති බව ඕනෑම පොඩි ළමයෙකුට තේරුම ගත හැකි විය යුතුය. නමුත් හාවාගේ හිසේ අන් ඇත කී විට ඒ අන් වල පාට , දිග පළල ගැන සොයන බහුතරයක් ඉන්න අපේ රටේ හාවට අන් නැහැ. උබල රැවටෙන්න එපා කීවොත් කියන එකාට පිස්සු කියා එලවන අය ඕනෑ තරම්ය.

මොකක් හරි ජිල්මාට් එකක් දමා හොයා ගත් මුදලින් වාහනයක් අයිති කරගෙන තමාගේ මහන්තත්වය තවත් බයියන් පිරිසක් ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමට උත්සහ කරන පිරිසකට දැන් ලොකු ප්‍රශ්නයක් ඇති වී ඇත. මොකද මේ වහනය අරගෙන බයියන් ඉදිරියේ පැදගෙන යනකොට පොර වීමට නොහැකි වීමයි. මන්ද බයියෝ මේ වාහනය වැඩක් නැහැ කියා සිතීමයි. මේ නිසා වාහනයේ යන බයියාට එස්. යු. වී. මහන්තතවයක් නොලැබෙන අතර නිකම්ම නිකම් මරුටි කාරයක යන කෙනෙකුගේ තත්වයක් පමණක් ලැබේ.

ලෝකය තාක්ෂණයත් සමහ ඉදිරියට ගොස් ඇත. යුරෝපයේ ජපන් වාහනයක් යනු අපිට ඉන්දියන් වාහන වැනිය. එහි බොහෝ විට භාවිතා වන්නේ දියුණුම වාහනයි. එහෙත් දුෂණය, නොහැකියාව, කම්මැලිකම, ආදී දේවල් වලින් විතරක් පිරුණු වංශකතාවක් ඇති නමුත් එය පුරාජේරු මහා සිංහලේ වංශකතාවකින් වහගෙන ත්‍රී වීල් එකේ බෙන්ස් කාර් ලාංජනය ගසාගෙන යන බයියන් දුටු විට අපිට නොවේ සුද්දන්ටද පස්ස පැත්තෙන් හිනා යන එක ගැන මොන කතාද?

අපි බයියන් ගේ අතීතයෙන් වෙන් විය යුතු කාලය පැමිණ ඇත. තව දුරටත් ඉන්දියන් ලදරම් වලට සේසතම පුජා කර ජීවිතත් , සතුටත් දෙකම විනාශ කර ගත යුතු නැත. බලන්න දියුණු ලෝකය දෙස. ඇයි අපිට තාම අවුඩියක යන්න බැරි. ඒක ඒක පන්තියක පමණක් අයිතියක් වුනේ කොහොමද? ත්‍රී වීල් එකේ බෙන්ස් ලාංජනය ගහගෙන කට්ට කකා ත්‍රී වීල් එකේම දිගටම යන්නද කල්පනාව? ඇයි බෙන්ස් එකට ආසනම් අයිස්ටයින්ට, ප්ලේටෝට ආශා නොකරන්නේ. නවීනත්වයට අනුව නොසිතන්නේ. බොරු අතීතයක් ගැන පුරාජේරු දොඩන උන්ට රැවටිලා ජීවත් වෙන්න. ??

අනාගතයෙන් ඇසෙන මනුෂත්වයේ හඩට ඔබට දැන් ටික ටික සවන් යොමු කල යුතු නොවේද?

[QUOTE="Conti, post: 20747692, member: 330778"] [SIZE="6"]මේ වහනය තරම් කතාබහට ලක්වන වාහනයක් වෙනත් ලංකාව තුල නැත. මේ ගැන බොහෝ දෙනා හොද සහ නරක යන අන්තයන් දෙකට බෙදී අදහස් ඉදිරිපත් කරයි. බොහෝ විට වැඩි නැබුරුවක් ඇත්තේ මේ වහනය හොද නැති බව ඔප්පු කිරීමටයි. බොහෝ විට මේ වහනය හොද නැති බව කියන්නේ වාහනය ගන්න හැකියාවක් නොමැති අයය. තවත් දෙයක්, ලංකාවේ වාහන සම්බන්ධ බොහෝ දෑ ගැන කතා කිරීමට මුල් තැන ගන්නා අය බොහොමයකට වහනයක් තියා බයිසිකලයවත් නැත.ජීවිත කාලයටම වහනක් පදවා හෝ ගමන් කරද නොතිබිය හැක. එනමුත් මෙවැනි අය වාහන ගැන වහනය හදපු සමාගමටත් වඩා දන්නා බව කෙනෙකුට එක පාරටම සිතෙන්නට පුළුවන. රෙනෝල්ට් සමාගම ඉන්දියාවේ ලාභ ශ්‍රමය යොදාගෙන ලංකාව සෝමාලියාව වැනි තර්ඩ් ක්ලාස් රටවටලට නිපදවන රථයක අවුඩි යක ඇති අංග තිබේ යයි විශ්වාස කරමින් ඒ වහනය ගැන කතා නොකළ යුතු අතර කොහොමත් ඉන්දියාව වැනි රට වල් තම නිෂ්පාදන වෙළදපොල ව්‍යාප්තිය ආරම්භයට සහ නිෂ්පාදන තත්ත්ව පරීක්ෂාව සදහා අපේ රට යොදා ගැනීම තුල දේශපාලකයන්ට සහ නිලධාරීන්ට ලැබන කොමිස් මුදල් වල ලාභය හැර වාහන ගන්න අහිංසක මිනිස්සුන්ට ලැබන වාසියක් නැති බව ඕනෑම පොඩි ළමයෙකුට තේරුම ගත හැකි විය යුතුය. නමුත් හාවාගේ හිසේ අන් ඇත කී විට ඒ අන් වල පාට , දිග පළල ගැන සොයන බහුතරයක් ඉන්න අපේ රටේ හාවට අන් නැහැ. උබල රැවටෙන්න එපා කීවොත් කියන එකාට පිස්සු කියා එලවන අය ඕනෑ තරම්ය. මොකක් හරි ජිල්මාට් එකක් දමා හොයා ගත් මුදලින් වාහනයක් අයිති කරගෙන තමාගේ මහන්තත්වය තවත් බයියන් පිරිසක් ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමට උත්සහ කරන පිරිසකට දැන් ලොකු ප්‍රශ්නයක් ඇති වී ඇත. මොකද මේ වහනය අරගෙන බයියන් ඉදිරියේ පැදගෙන යනකොට පොර වීමට නොහැකි වීමයි. මන්ද බයියෝ මේ වාහනය වැඩක් නැහැ කියා සිතීමයි. මේ නිසා වාහනයේ යන බයියාට එස්. යු. වී. මහන්තතවයක් නොලැබෙන අතර නිකම්ම නිකම් මරුටි කාරයක යන කෙනෙකුගේ තත්වයක් පමණක් ලැබේ. ලෝකය තාක්ෂණයත් සමහ ඉදිරියට ගොස් ඇත. යුරෝපයේ ජපන් වාහනයක් යනු අපිට ඉන්දියන් වාහන වැනිය. එහි බොහෝ විට භාවිතා වන්නේ දියුණුම වාහනයි. එහෙත් දුෂණය, නොහැකියාව, කම්මැලිකම, ආදී දේවල් වලින් විතරක් පිරුණු වංශකතාවක් ඇති නමුත් එය පුරාජේරු මහා සිංහලේ වංශකතාවකින් වහගෙන ත්‍රී වීල් එකේ බෙන්ස් කාර් ලාංජනය ගසාගෙන යන බයියන් දුටු විට අපිට නොවේ සුද්දන්ටද පස්ස පැත්තෙන් හිනා යන එක ගැන මොන කතාද? අපි බයියන් ගේ අතීතයෙන් වෙන් විය යුතු කාලය පැමිණ ඇත. තව දුරටත් ඉන්දියන් ලදරම් වලට සේසතම පුජා කර ජීවිතත් , සතුටත් දෙකම විනාශ කර ගත යුතු නැත. බලන්න දියුණු ලෝකය දෙස. ඇයි අපිට තාම අවුඩියක යන්න බැරි. ඒක ඒක පන්තියක පමණක් අයිතියක් වුනේ කොහොමද? ත්‍රී වීල් එකේ බෙන්ස් ලාංජනය ගහගෙන කට්ට කකා ත්‍රී වීල් එකේම දිගටම යන්නද කල්පනාව? ඇයි බෙන්ස් එකට ආසනම් අයිස්ටයින්ට, ප්ලේටෝට ආශා නොකරන්නේ. නවීනත්වයට අනුව නොසිතන්නේ. බොරු අතීතයක් ගැන පුරාජේරු දොඩන උන්ට රැවටිලා ජීවත් වෙන්න. ?? අනාගතයෙන් ඇසෙන මනුෂත්වයේ හඩට ඔබට දැන් ටික ටික සවන් යොමු කල යුතු නොවේද? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom