Renault KWID

Conti

Active member
  • Jan 22, 2011
    296
    35
    28
    මේ වහනය තරම් කතාබහට ලක්වන වාහනයක් වෙනත් ලංකාව තුල නැත. මේ ගැන බොහෝ දෙනා හොද සහ නරක යන අන්තයන් දෙකට බෙදී අදහස් ඉදිරිපත් කරයි. බොහෝ විට වැඩි නැබුරුවක් ඇත්තේ මේ වහනය හොද නැති බව ඔප්පු කිරීමටයි.

    බොහෝ විට මේ වහනය හොද නැති බව කියන්නේ වාහනය ගන්න හැකියාවක් නොමැති අයය. තවත් දෙයක්, ලංකාවේ වාහන සම්බන්ධ බොහෝ දෑ ගැන කතා කිරීමට මුල් තැන ගන්නා අය බොහොමයකට වහනයක් තියා බයිසිකලයවත් නැත.ජීවිත කාලයටම වහනක් පදවා හෝ ගමන් කරද නොතිබිය හැක. එනමුත් මෙවැනි අය වාහන ගැන වහනය හදපු සමාගමටත් වඩා දන්නා බව කෙනෙකුට එක පාරටම සිතෙන්නට පුළුවන.

    රෙනෝල්ට් සමාගම ඉන්දියාවේ ලාභ ශ්‍රමය යොදාගෙන ලංකාව සෝමාලියාව වැනි තර්ඩ් ක්ලාස් රටවටලට නිපදවන රථයක අවුඩි යක ඇති අංග තිබේ යයි විශ්වාස කරමින් ඒ වහනය ගැන කතා නොකළ යුතු අතර කොහොමත් ඉන්දියාව වැනි රට වල් තම නිෂ්පාදන වෙළදපොල ව්‍යාප්තිය ආරම්භයට සහ නිෂ්පාදන තත්ත්ව පරීක්ෂාව සදහා අපේ රට යොදා ගැනීම තුල දේශපාලකයන්ට සහ නිලධාරීන්ට ලැබන කොමිස් මුදල් වල ලාභය හැර වාහන ගන්න අහිංසක මිනිස්සුන්ට ලැබන වාසියක් නැති බව ඕනෑම පොඩි ළමයෙකුට තේරුම ගත හැකි විය යුතුය. නමුත් හාවාගේ හිසේ අන් ඇත කී විට ඒ අන් වල පාට , දිග පළල ගැන සොයන බහුතරයක් ඉන්න අපේ රටේ හාවට අන් නැහැ. උබල රැවටෙන්න එපා කීවොත් කියන එකාට පිස්සු කියා එලවන අය ඕනෑ තරම්ය.

    මොකක් හරි ජිල්මාට් එකක් දමා හොයා ගත් මුදලින් වාහනයක් අයිති කරගෙන තමාගේ මහන්තත්වය තවත් බයියන් පිරිසක් ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමට උත්සහ කරන පිරිසකට දැන් ලොකු ප්‍රශ්නයක් ඇති වී ඇත. මොකද මේ වහනය අරගෙන බයියන් ඉදිරියේ පැදගෙන යනකොට පොර වීමට නොහැකි වීමයි. මන්ද බයියෝ මේ වාහනය වැඩක් නැහැ කියා සිතීමයි. මේ නිසා වාහනයේ යන බයියාට එස්. යු. වී. මහන්තතවයක් නොලැබෙන අතර නිකම්ම නිකම් මරුටි කාරයක යන කෙනෙකුගේ තත්වයක් පමණක් ලැබේ.

    ලෝකය තාක්ෂණයත් සමහ ඉදිරියට ගොස් ඇත. යුරෝපයේ ජපන් වාහනයක් යනු අපිට ඉන්දියන් වාහන වැනිය. එහි බොහෝ විට භාවිතා වන්නේ දියුණුම වාහනයි. එහෙත් දුෂණය, නොහැකියාව, කම්මැලිකම, ආදී දේවල් වලින් විතරක් පිරුණු වංශකතාවක් ඇති නමුත් එය පුරාජේරු මහා සිංහලේ වංශකතාවකින් වහගෙන ත්‍රී වීල් එකේ බෙන්ස් කාර් ලාංජනය ගසාගෙන යන බයියන් දුටු විට අපිට නොවේ සුද්දන්ටද පස්ස පැත්තෙන් හිනා යන එක ගැන මොන කතාද?

    අපි බයියන් ගේ අතීතයෙන් වෙන් විය යුතු කාලය පැමිණ ඇත. තව දුරටත් ඉන්දියන් ලදරම් වලට සේසතම පුජා කර ජීවිතත් , සතුටත් දෙකම විනාශ කර ගත යුතු නැත. බලන්න දියුණු ලෝකය දෙස. ඇයි අපිට තාම අවුඩියක යන්න බැරි. ඒක ඒක පන්තියක පමණක් අයිතියක් වුනේ කොහොමද? ත්‍රී වීල් එකේ බෙන්ස් ලාංජනය ගහගෙන කට්ට කකා ත්‍රී වීල් එකේම දිගටම යන්නද කල්පනාව? ඇයි බෙන්ස් එකට ආසනම් අයිස්ටයින්ට, ප්ලේටෝට ආශා නොකරන්නේ. නවීනත්වයට අනුව නොසිතන්නේ. බොරු අතීතයක් ගැන පුරාජේරු දොඩන උන්ට රැවටිලා ජීවත් වෙන්න. ??

    අනාගතයෙන් ඇසෙන මනුෂත්වයේ හඩට ඔබට දැන් ටික ටික සවන් යොමු කල යුතු නොවේද?
     
    • Like
    Reactions: shan4djfun

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    sponsored by Renualt Kwid :P

    mekane ban scene eka ape rate minissu yahapalanaya genalla Volkswagen wala yanna try kale. ehema hitapu minissunta milliona 2k dila Kwid dunnama mala paninawane hitan
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ

    .......
    බොහෝ විට මේ වහනය හොද නැති බව කියන්නේ වාහනය ගන්න හැකියාවක් නොමැති අයය. තවත් දෙයක්, ලංකාවේ වාහන සම්බන්ධ බොහෝ දෑ ගැන කතා කිරීමට මුල් තැන ගන්නා අය බොහොමයකට වහනයක් තියා බයිසිකලයවත් නැත.ජීවිත කාලයටම වහනක් පදවා හෝ ගමන් කරද නොතිබිය හැක.......

    අනේ ඔයා දැන් කියන්නේ අපිට වාහන නැහැ කියලද? ඇයි එහෙම කියන්නේ? :(:(:(:(
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    අනේ ඔයා දැන් කියන්නේ අපිට වාහන නැහැ කියලද? ඇයි එහෙම කියන්නේ? :(:(:(:(

    :( mata kawadawath wahanayak ganna wenne naha machan mage gawa salli naha mata u kiwwa kathawa godak waduna mama car wala yanna asai eth mawa issaraha seat eke thama gihin naha dawasak ei issara seat eke yanna api balamu adata !
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    :lol::lol::lol:
    Ubalata mona kwid da bn. Ganin alto ekak. :P

    palado yanna Volkswagen factory eka open karapu gaman api ganne PASSAT :P

    2014-volkswagen-passat-18t-first-drive-review-car-and-driver-photo-532472-s-429x262.jpg
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    රවිය බදු ගහන නිසා බොල Audi Benz BMW ගන්න බැරි.
    උදේ පාන්දර ඔලුව කොහේ හරි වද්ද ගත්තද?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,859
    4,467
    113
    That campaign is not run by vehicle less people, you would be amazed if I say its done by the AMW. Actually AMW alto team, and most people who are commenting on those campaigns doesn't have a vehicle. Some comments proves it as well,

    Types of people who are against the KWID,

    1. Alto sales team (because most Sri Lanka's changed their mind to the kwid)

    2. Alto owners because their market is fucked up

    3. People who owns various cars, because its not up to their standards

    4. Greece Monkeys, because they know everything about vehicles they have been working with lot of Jap/URo cars and they have set a standard of how things should be. (some of the concerns these people see are real, but much to highlight and point out. thats why we dont see them talking about the car)

    5. Some car owners of various brands, because their wont be much 2nd/3rd hand car users to buy their old cars (even though they are separate car markets buyers will be less) if people goes to budget car segment of Indian cars.

    6. People who doesn't have a clue about anything and just shares anything that they see on Facebook, trying to show the world that they are going with the flow (most stupid type)

    7. India haters, these people are the funniest of them all, they hate any Indian car just because its from India and some times these people are anti gov as well.

    8. Myth believers, these people hears something from someone and without knowledge talks about it like they are experts in the subject. 90% of these people don't even have a push cycle.

    9. Other brand car marketers - real people who gets affected by Budget car segment

    10. Car Sellers / Sales - I dont have to tell you why

    which 1 are you? be-honest
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ

    11.කරත්ත පදින්න ආස නැති කාර් පදින උන්:lol::lol::lol::lol::lol:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,859
    4,467
    113
    :( mata kawadawath wahanayak ganna wenne naha machan mage gawa salli naha mata u kiwwa kathawa godak waduna mama car wala yanna asai eth mawa issaraha seat eke thama gihin naha dawasak ei issara seat eke yanna api balamu adata !

    mahansi wela wada kerela tikak ithuru kerepan, maat hitiye ohoma tamai. tamunta puluwan ganakata kamathi vahanayak ganin, oya eka eka kiyana pal talks ganan gane epa. apita BMW gane salli nane bun :)
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,859
    4,467
    113
    Kwid කොහෙද, Shan4djfun එතන :lol::lol:
    Kwid සහ Shan4djfun දෙදෙනාම කොහෙද, රත්තරන් එතන! :rofl::rofl:
    :rofl::rofl::rofl:

    මොනා උනත් උඹ හෙන ගහන්න වගේ ඇත්ත කියනවා මචං

    සිරාවට, අනිත් 9 දේනා අවේ නැති වුනත් 10 වෙනියා අනිවාර්යෙන් එනවා