Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Renault KWID
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දිනවල මෙරට වේගයෙන් අලෙවි වන ඉන්දීය Renault Kwid රථය සම්බන්ධයෙන් ෆේස්බුක් ඔස්සේ පල වූ අදහසක් පහත පල වෙයි.

උපුටා ගත්තේ කෝසල චතුරංගගේ ෆේස්බුක් ගිනුමෙනි.

Renault Kwid සහ ලංකාවේ අපි…

අත්තිකාරම් මුදල්ද රැගෙන Renault Kwid රථයක් මිලදී ගැනීමට ගියෙමි. සුන්දර ගංගාරාමය අසල කාර්යබහුල ප්‍රදර්ශනාගාරය දේශීය මධ්‍යම පාන්තිකයන්ගෙන් පිරි ගොස් තිබු අතර බහුතරයක් නව රථය පිලිබඳ අමුතු උනන්දුවකින් කටයුතු කරන අතර සිනහවෙන් මුව සරසාගත් අලවි සහායකයන් රථය පිලිබඳ මහා විග්‍රහයක් කරනු දිටිමි. හුරුබුහුටි නිමාවකින් යුතු Renault Kwid දෙස මහත් ආශාවකින් බලා සිටින බහුතරයක් අතර මාද පුරුදු නිරික්ෂනයන්හි යෙදුනෙමි.

මේ මා විසින් දකින අසන ලද නිරීක්ෂණයන් වන අතර මෙහි සඳහන් සියල්ල මාගේ නිරීක්ෂණයන් මත පදනම් වන බව දක්වමි. Renault Kwid විවිධ මාදිලියෙන් නිපදවන අතර මෙහිදී සඳහන් කරනුයේ ලංකාවට හඳුවදෙන රථය පිලිබඳවය.

SUV ආකාරයේ හුරුබුහුටි නිමාවක් සහිත Renault Kwid රථය දකින සියල්ලන්ගේ සිත් වසග කරගන්නකි. ඉදිරිපස පෙනුම රථයට ආකර්ශනයක් ඇතිකරන සුළුය. සිත්ගත් වර්ණ කිහිපයකින් යුතු රථය එම මිලට ඇති සියලු ඉන්දීය රථයන්හි පෙනුම අභිබවායන පරිදි නිමවා ඇත. බාහිර පෙනුම ඔප්නංවන තවත් අමතර උපාංගයන්ද සහිතය.

රථයෙහි ඇතුලත නිමාව එතරම් මටසිලුටු නොවුනද වැඩිඉඩක් දුටිමි. ඉදිරිපස මෙන්ම පසුපසද මගින් සඳහා ප්‍රමාණවත් ඉඩ පහසුකම් ඇතිබව අගයකළ යුතුය.

මෙතරම් අනගි (මුදලට සරිලන පරිදි) නිමාවකින් යුතු රථය තාක්ෂණික සහ පහසුකම් අතින් ඉතා පහල මට්ටමක ඇති බව මා මොහොතකටවත් නොසිතුවෙමි. පළමුව මෙහි ඇන තුනකින් සවිකළ wheels සිතට දුකක් ඇතිකළද එම ආකාරයේ එකම රථය මෙය නොවන බව සිතා Alloy wheels සවිකිරීම සිහිනයක් වුවද හිත හදාගත්හෙමි.

කිසිදු මටසිලුටු බවකින් තොරව රථය ඇතුලට ගොස් දොර වසාගතිමි. Power shutters ඇතිහෙයින් එය සොයාගිය මාහට අලවි සහායකයකු පැවසුවේ එය රථය මැදින් Dash Board එකට පහළින් ඇති බවය. Power Mirrors තබා අතින් සකසියහැකි ලිවරයක්වත් නැත. Mirror adjustment කිරීම Shutters පහත් කර දුක සේ කළයුතුය. සතුට ටිකින් ටිකින් අඩුවන අන්දම මා අත්වින්දෙමි. ආසනයන්හි කිසිදු සුවපහසු බවක් දක්නටවත් නැත. නමුදු Music Player යන්ත්‍රය රථය ඉදිරියේ අභිමානවත් ලෙස සිටිනු දුටිමි. පසුපස ඉඩ පහසුකම් තිබුනද ආසන වල සුවපහසුවක් නොදුටිමි.

පුරුද්දකට මෙන් එන්ජිම නිරීක්ෂණය කළෙමි. සිත දුකින් පිරීයයි. 800cc එන්ජිම ඉන්දියානු ගති ලක්ෂණවලින් පිරි ඇත. ගමේ බාස් මාමා මීට දහස් ගුණයක් මටසිලුටු ලෙස පෑස්සුම් කරනු මා දැක ඇත. දුක පිරි නෙතින් යුතුව බොනට්ටුව වැසුවෙමි.

ලැජ්ජාව පසක තබා බිම වැතිරගන රථය යට නිරීක්ෂණය කළෙමි. අහෝ ඛේදයකි. රථය පහළින්ම plastic oil sump එක දුටිමි. Renault Kwid අලවියට වැඩියෙන් oil sump අලවියෙන් Renault ආයතනයට මුදල් සෙවිය හැකිවනු ඇත. එතරම් පහසුවෙන් හානිවිය හැකි ආකාරකින් එය නිපදවා ඇත. එය විවේචනය කිරීමට ගොස් අලවි නිලධාරියෙකුන් පහර නොකෑවේ පුරුවේ පිනකටය.

කෝකටත් කියා ඉදිරිපස මෙන්ම පසුපසද suspension නිරීක්ෂණය කළෙමි. පිටුපස coil spring එක ඉතා දුර්වල ලෙස සවිකර ඇතිබව දුටිමි. එක පාරිභෝගික මහතකු පැවසුවේ දැනටමත් coil spring ගැලවී ඇති රථ පිලිබන්දව ඔහු අසා ඇති බවය.

අලවි නිලධාරී මහතකු සමග කථාකර Test Driving අවස්ථාවක් ලබාගතිමි. අහෝ ඛේදයකි කණට අපහසු ගෝෂාකාරී හඬක් නංවමින් රථය පණගැන්වුණි. කිසිදිනක අත්නොවිඳි අමුතුම ආකාරයකට reverse ගියරය දැමිය යුතු බව අලවි සහයක මහතා කියාදුනි. 800cc එන්ජිම සාමාන්‍ය නොදියුණු ධාවනයක අත්දැකීම් එක කළ අතර සමාගම පවසන තරම් ඉන්ධන කාර්යක්ෂමතාවයක් නැතිබවද අන්තර්ජාලයෙන් දැක හිත හදාගත් මා පිටවීමට සැරසුණි. මා පැවසු කරුණු අනුව රථය මිලදී ගැනීමට පැමිණි තවත් පාරිභෝගිකයන් මා සමග සුන්වූ බලාපොරොත්තු සමග ප්‍රදර්ශනාගාරයෙන් ඉවතට පැමිණුනි.

Full Option නමින් හඳුන්වන රථය driver air bag සහිතවුවද NCAP test නිරීක්ෂණය කළවිට ආරක්ෂාව අතින් ඉතා දුර්වල බව පසුව අන්තර්ජාලයෙන් දුටිමි.

මෙය ලිවිය යුතුමයි සිතුවද නොලියා සිටියෙමි. නමුදු Renault Kwid රථ 1500 පමණ සමග නැවක් පැමිණි පුවතත් සමග ලිවීමට සිතුවෙමි. අතේ ඇති මුදලට මිලදී ගත හැකි රථයක් උවද එම මුදලින් පැරණි ජපන් කාරයක් මිලදී ගැනීම වඩා බුද්ධිමත් තේරීමක් බව නැවත නැවතත් සඳහන් කළයුතුය.

මෙහි සඳහන් සියලු කරුණු මාගේ නිරීක්ෂණ සහ අලවි නිලධාරීන් ලබාදුන් තොරතුරු මත පදනම් වේ.

– Copied from කෝසල චතුරංග FB (http://gossip77.com/2016/10/02/renault-kivid-sri-lanka-fault/)

[QUOTE="Deshapreemiya, post: 20751025, member: 379966"] මේ දිනවල මෙරට වේගයෙන් අලෙවි වන ඉන්දීය Renault Kwid රථය සම්බන්ධයෙන් ෆේස්බුක් ඔස්සේ පල වූ අදහසක් පහත පල වෙයි. උපුටා ගත්තේ කෝසල චතුරංගගේ ෆේස්බුක් ගිනුමෙනි. Renault Kwid සහ ලංකාවේ අපි… අත්තිකාරම් මුදල්ද රැගෙන Renault Kwid රථයක් මිලදී ගැනීමට ගියෙමි. සුන්දර ගංගාරාමය අසල කාර්යබහුල ප්‍රදර්ශනාගාරය දේශීය මධ්‍යම පාන්තිකයන්ගෙන් පිරි ගොස් තිබු අතර බහුතරයක් නව රථය පිලිබඳ අමුතු උනන්දුවකින් කටයුතු කරන අතර සිනහවෙන් මුව සරසාගත් අලවි සහායකයන් රථය පිලිබඳ මහා විග්‍රහයක් කරනු දිටිමි. හුරුබුහුටි නිමාවකින් යුතු Renault Kwid දෙස මහත් ආශාවකින් බලා සිටින බහුතරයක් අතර මාද පුරුදු නිරික්ෂනයන්හි යෙදුනෙමි. මේ මා විසින් දකින අසන ලද නිරීක්ෂණයන් වන අතර මෙහි සඳහන් සියල්ල මාගේ නිරීක්ෂණයන් මත පදනම් වන බව දක්වමි. Renault Kwid විවිධ මාදිලියෙන් නිපදවන අතර මෙහිදී සඳහන් කරනුයේ ලංකාවට හඳුවදෙන රථය පිලිබඳවය. SUV ආකාරයේ හුරුබුහුටි නිමාවක් සහිත Renault Kwid රථය දකින සියල්ලන්ගේ සිත් වසග කරගන්නකි. ඉදිරිපස පෙනුම රථයට ආකර්ශනයක් ඇතිකරන සුළුය. සිත්ගත් වර්ණ කිහිපයකින් යුතු රථය එම මිලට ඇති සියලු ඉන්දීය රථයන්හි පෙනුම අභිබවායන පරිදි නිමවා ඇත. බාහිර පෙනුම ඔප්නංවන තවත් අමතර උපාංගයන්ද සහිතය. රථයෙහි ඇතුලත නිමාව එතරම් මටසිලුටු නොවුනද වැඩිඉඩක් දුටිමි. ඉදිරිපස මෙන්ම පසුපසද මගින් සඳහා ප්‍රමාණවත් ඉඩ පහසුකම් ඇතිබව අගයකළ යුතුය. මෙතරම් අනගි (මුදලට සරිලන පරිදි) නිමාවකින් යුතු රථය තාක්ෂණික සහ පහසුකම් අතින් ඉතා පහල මට්ටමක ඇති බව මා මොහොතකටවත් නොසිතුවෙමි. පළමුව මෙහි ඇන තුනකින් සවිකළ wheels සිතට දුකක් ඇතිකළද එම ආකාරයේ එකම රථය මෙය නොවන බව සිතා Alloy wheels සවිකිරීම සිහිනයක් වුවද හිත හදාගත්හෙමි. කිසිදු මටසිලුටු බවකින් තොරව රථය ඇතුලට ගොස් දොර වසාගතිමි. Power shutters ඇතිහෙයින් එය සොයාගිය මාහට අලවි සහායකයකු පැවසුවේ එය රථය මැදින් Dash Board එකට පහළින් ඇති බවය. Power Mirrors තබා අතින් සකසියහැකි ලිවරයක්වත් නැත. Mirror adjustment කිරීම Shutters පහත් කර දුක සේ කළයුතුය. සතුට ටිකින් ටිකින් අඩුවන අන්දම මා අත්වින්දෙමි. ආසනයන්හි කිසිදු සුවපහසු බවක් දක්නටවත් නැත. නමුදු Music Player යන්ත්‍රය රථය ඉදිරියේ අභිමානවත් ලෙස සිටිනු දුටිමි. පසුපස ඉඩ පහසුකම් තිබුනද ආසන වල සුවපහසුවක් නොදුටිමි. පුරුද්දකට මෙන් එන්ජිම නිරීක්ෂණය කළෙමි. සිත දුකින් පිරීයයි. 800cc එන්ජිම ඉන්දියානු ගති ලක්ෂණවලින් පිරි ඇත. ගමේ බාස් මාමා මීට දහස් ගුණයක් මටසිලුටු ලෙස පෑස්සුම් කරනු මා දැක ඇත. දුක පිරි නෙතින් යුතුව බොනට්ටුව වැසුවෙමි. ලැජ්ජාව පසක තබා බිම වැතිරගන රථය යට නිරීක්ෂණය කළෙමි. අහෝ ඛේදයකි. රථය පහළින්ම plastic oil sump එක දුටිමි. Renault Kwid අලවියට වැඩියෙන් oil sump අලවියෙන් Renault ආයතනයට මුදල් සෙවිය හැකිවනු ඇත. එතරම් පහසුවෙන් හානිවිය හැකි ආකාරකින් එය නිපදවා ඇත. එය විවේචනය කිරීමට ගොස් අලවි නිලධාරියෙකුන් පහර නොකෑවේ පුරුවේ පිනකටය. කෝකටත් කියා ඉදිරිපස මෙන්ම පසුපසද suspension නිරීක්ෂණය කළෙමි. පිටුපස coil spring එක ඉතා දුර්වල ලෙස සවිකර ඇතිබව දුටිමි. එක පාරිභෝගික මහතකු පැවසුවේ දැනටමත් coil spring ගැලවී ඇති රථ පිලිබන්දව ඔහු අසා ඇති බවය. අලවි නිලධාරී මහතකු සමග කථාකර Test Driving අවස්ථාවක් ලබාගතිමි. අහෝ ඛේදයකි කණට අපහසු ගෝෂාකාරී හඬක් නංවමින් රථය පණගැන්වුණි. කිසිදිනක අත්නොවිඳි අමුතුම ආකාරයකට reverse ගියරය දැමිය යුතු බව අලවි සහයක මහතා කියාදුනි. 800cc එන්ජිම සාමාන්‍ය නොදියුණු ධාවනයක අත්දැකීම් එක කළ අතර සමාගම පවසන තරම් ඉන්ධන කාර්යක්ෂමතාවයක් නැතිබවද අන්තර්ජාලයෙන් දැක හිත හදාගත් මා පිටවීමට සැරසුණි. මා පැවසු කරුණු අනුව රථය මිලදී ගැනීමට පැමිණි තවත් පාරිභෝගිකයන් මා සමග සුන්වූ බලාපොරොත්තු සමග ප්‍රදර්ශනාගාරයෙන් ඉවතට පැමිණුනි. Full Option නමින් හඳුන්වන රථය driver air bag සහිතවුවද NCAP test නිරීක්ෂණය කළවිට ආරක්ෂාව අතින් ඉතා දුර්වල බව පසුව අන්තර්ජාලයෙන් දුටිමි. මෙය ලිවිය යුතුමයි සිතුවද නොලියා සිටියෙමි. නමුදු Renault Kwid රථ 1500 පමණ සමග නැවක් පැමිණි පුවතත් සමග ලිවීමට සිතුවෙමි. අතේ ඇති මුදලට මිලදී ගත හැකි රථයක් උවද එම මුදලින් පැරණි ජපන් කාරයක් මිලදී ගැනීම වඩා බුද්ධිමත් තේරීමක් බව නැවත නැවතත් සඳහන් කළයුතුය. මෙහි සඳහන් සියලු කරුණු මාගේ නිරීක්ෂණ සහ අලවි නිලධාරීන් ලබාදුන් තොරතුරු මත පදනම් වේ. – Copied from කෝසල චතුරංග FB ([url]http://gossip77.com/2016/10/02/renault-kivid-sri-lanka-fault/[/url]) [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom