Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Renew Driving License WTF
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ ලයිසන් එක හෙට කල් පිරෙනවා...එක අලුත් කරගන්න කියල appointment එකක් දාගන්න බලනකොට මුන්ගේ රෙද්දේ සයිට් වැඩ නැහැ නේ...

හොයල බැලුවම තියෙනවා appointment නැතුව එන්නත් බැහැලු...කලින් දාන්නත් බැරුව ඇති නේ (ඊට පස්සේ කියයි මේක කල් ඉකුත් වෙලා නැහැ..ආයේ ගිහින් කල් ඉකුත් වුනාම අරන් එන්න කියල..එහෙමට බඩු නේ මුන් )

ඉතින් දැන් එක දාන්න කියල බැලුවා...ෆයර්ෆොක්ස් එකේ ෆෝන් වෙරිෆිකේෂන් කෝඩ් එක ගහන්න තැනක් නැහැ... හොයල හොයල අන්තිමේ කොයි එකටත් කියල Chrome එකේ බැලුව..එකේ එනවා ගහන්න බොක්ස් එකක්...

එක ගහපුවම එනවා ඔක්කොම බූක් කියල...date එකක් සිලෙක්ට් කරෙත් නැහැ...

එහෙම ඔප්ෂන් එකකුත් නැහැ...ඒවා disable වෙලා තියෙන්නේ...මොන රෙද්දේ රාජ්‍ය ආයතනද මන්ද...මොකද බන් මේකට කරන්නේ?? appointment එකක් දාගන්නත් ඕනේ...මොකක්ද නම්බර් එකකට කෝල් කරලා දාගන්න පුළුවන් සීන් එකක් තියනවා නේද?? මෙඩිකල් එකට නම් echannelling එකේ දාගන්න පුළුවන්...

එත් එකම දවසේ දෙකම දාගන්න බයයි...මුන්ව ශුවර් නැති බඩු නේ...මෙඩිකල් එක ගන්න ගිහින් දවසම ගියොත් අරකට යන්න වෙන්නේ නැහැ ඊට පස්සේ..වෙන දවසක් දාගන්නත් බැරි වෙයි ඊට පස්සේ...

ඒ නිසා දවස් දෙකක් ම නිවාඩු දාන්නත් වෙනවා...මහා $#%$& රටවල් නේ මේවා...කවුරුහරි ලඟදි කරගත්තු එකෙක් ඉන්නවද?

[QUOTE="kolavari, post: 28630639, member: 412792"] [SIZE=4]මගේ ලයිසන් එක හෙට කල් පිරෙනවා...එක අලුත් කරගන්න කියල appointment එකක් දාගන්න බලනකොට මුන්ගේ රෙද්දේ සයිට් වැඩ නැහැ නේ...:angry: හොයල බැලුවම තියෙනවා appointment නැතුව එන්නත් බැහැලු...කලින් දාන්නත් බැරුව ඇති නේ (ඊට පස්සේ කියයි මේක කල් ඉකුත් වෙලා නැහැ..ආයේ ගිහින් කල් ඉකුත් වුනාම අරන් එන්න කියල..එහෙමට බඩු නේ මුන් :lol:) ඉතින් දැන් එක දාන්න කියල බැලුවා...ෆයර්ෆොක්ස් එකේ ෆෝන් වෙරිෆිකේෂන් කෝඩ් එක ගහන්න තැනක් නැහැ...:lol: හොයල හොයල අන්තිමේ කොයි එකටත් කියල Chrome එකේ බැලුව..එකේ එනවා ගහන්න බොක්ස් එකක්... එක ගහපුවම එනවා ඔක්කොම බූක් කියල...date එකක් සිලෙක්ට් කරෙත් නැහැ...:rofl: එහෙම ඔප්ෂන් එකකුත් නැහැ...ඒවා disable වෙලා තියෙන්නේ...මොන රෙද්දේ රාජ්‍ය ආයතනද මන්ද...මොකද බන් මේකට කරන්නේ?? appointment එකක් දාගන්නත් ඕනේ...මොකක්ද නම්බර් එකකට කෝල් කරලා දාගන්න පුළුවන් සීන් එකක් තියනවා නේද?? මෙඩිකල් එකට නම් echannelling එකේ දාගන්න පුළුවන්... එත් එකම දවසේ දෙකම දාගන්න බයයි...මුන්ව ශුවර් නැති බඩු නේ...මෙඩිකල් එක ගන්න ගිහින් දවසම ගියොත් අරකට යන්න වෙන්නේ නැහැ ඊට පස්සේ..වෙන දවසක් දාගන්නත් බැරි වෙයි ඊට පස්සේ... ඒ නිසා දවස් දෙකක් ම නිවාඩු දාන්නත් වෙනවා...මහා $#%$& රටවල් නේ මේවා...කවුරුහරි ලඟදි කරගත්තු එකෙක් ඉන්නවද? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom