Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Rent A Car
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට ගල්ලේ ඉදලා ත්රිකුණාමලේ යන්න වෙලා තියෙනවා මචන්.. යන්න විතරක් දුර කිලෝමීටර් 350ක් විතර තියෙනවා.. මගෙ wife pregnant. එයත් මේ ගමන්ට යනවා.. මම plan කරගන ඉන්නේ නැවති නැවති යන්න. මුල් දවසේ 12න් පස්සේ වාහනයක් අරගන දබුල්ලෙ ගිහින් එහෙ නැවතිල දෙවනි දවසේ ත්රීකුණාමලේ ගිහින් හවස දබුල්ලට ඇවිත් එහෙ නැවතිලා ඉදලා තුන්වෙනි දවසේ ගල්ලෙ ඇවිත් 12 වෙනකොට ආයේ වාහනේ බාරදෙන්න. ඒ කියන්නේ දවස් දෙකක් වාහනය පැය 48ක් තියාගන ඉන්නවා.

මේ ගමනට Rent එකට self driving වාහනයක් අරගන යන එකද

Hire එකට වාහනයක් අරගන යන එකද ලාබ.

දන්න එකෙක් alto maruti නැතුව යන්න පුලුවන් අඩු වියදම් comfortable වාහනයක් කියපල්ලකො.මේකට යන ගාන, වාහනයක් ගන්න පුලුවන් තැනක් කියන්න පුලුවන් නම් ලොකු උදව්වක්. මම වැඩ කරන්නෙ මහරගම. මේ අවටින් උනත් අවුලක් නෑ.

මේ විදියට Hire එකට වාහනයක් අරගන යන එක ලාබද

ලොකු උදව්වක්....

දන්නෙ නැත්තන් bump එකක් හරි දාපල්ලා..

[QUOTE="nineheart, post: 22578793, member: 469265"] [SIZE="5"]මට ගල්ලේ ඉදලා ත්රිකුණාමලේ යන්න වෙලා තියෙනවා මචන්.. යන්න විතරක් දුර කිලෝමීටර් 350ක් විතර තියෙනවා.. මගෙ wife pregnant. එයත් මේ ගමන්ට යනවා.. මම plan කරගන ඉන්නේ නැවති නැවති යන්න. මුල් දවසේ 12න් පස්සේ වාහනයක් අරගන දබුල්ලෙ ගිහින් එහෙ නැවතිල දෙවනි දවසේ ත්රීකුණාමලේ ගිහින් හවස දබුල්ලට ඇවිත් එහෙ නැවතිලා ඉදලා තුන්වෙනි දවසේ ගල්ලෙ ඇවිත් 12 වෙනකොට ආයේ වාහනේ බාරදෙන්න. ඒ කියන්නේ දවස් දෙකක් වාහනය පැය 48ක් තියාගන ඉන්නවා. මේ ගමනට Rent එකට self driving වාහනයක් අරගන යන එකද Hire එකට වාහනයක් අරගන යන එකද ලාබ. දන්න එකෙක් alto maruti නැතුව යන්න පුලුවන් අඩු වියදම් comfortable වාහනයක් කියපල්ලකො.මේකට යන ගාන, වාහනයක් ගන්න පුලුවන් තැනක් කියන්න පුලුවන් නම් ලොකු උදව්වක්. මම වැඩ කරන්නෙ මහරගම. මේ අවටින් උනත් අවුලක් නෑ. මේ විදියට Hire එකට වාහනයක් අරගන යන එක ලාබද [B]ලොකු උදව්වක්.... දන්නෙ නැත්තන් bump එකක් හරි දාපල්ලා..[/B]:love::love::love::love:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom