Rent A Car

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මට ගල්ලේ ඉදලා ත්‍රිකුණාමලේ යන්න වෙලා තියෙනවා මචන්.. යන්න විතරක් දුර කිලෝමීටර් 350ක් විතර තියෙනවා.. මගෙ wife pregnant. එයත් මේ ගමන්ට යනවා.. මම plan කරගන ඉන්නේ නැවති නැවති යන්න. මුල් දවසේ 12න් පස්සේ වාහනයක් අරගන දබුල්ලෙ ගිහින් එහෙ නැවතිල දෙවනි දවසේ ත්‍රීකුණාමලේ ගිහින් හවස දබුල්ලට ඇවිත් එහෙ නැවතිලා ඉදලා තුන්වෙනි දවසේ ගල්ලෙ ඇවිත් 12 වෙනකොට ආයේ වාහනේ බාරදෙන්න. ඒ කියන්නේ දවස් දෙකක් වාහනය පැය 48ක් තියාගන ඉන්නවා.

    මේ ගමනට Rent එකට self driving වාහනයක් අරගන යන එකද
    Hire එකට වාහනයක් අරගන යන එකද ලාබ.

    දන්න එකෙක් alto maruti නැතුව යන්න පුලුවන් අඩු වියදම් comfortable වාහනයක් කියපල්ලකො.මේකට යන ගාන, වාහනයක් ගන්න පුලුවන් තැනක් කියන්න පුලුවන් නම් ලොකු උදව්වක්. මම වැඩ කරන්නෙ මහරගම. මේ අවටින් උනත් අවුලක් නෑ.

    මේ විදියට Hire එකට වාහනයක් අරගන යන එක ලාබද

    ලොකු උදව්වක්....
    දන්නෙ නැත්තන් bump එකක් හරි දාපල්ලා..
    :love::love::love::love:
     
    Last edited:
    • Like
    Reactions: kellsupun

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,941
    8,175
    113
    Chilaw
    godak una 100,120,200 KM limits tiyenawa machan per day. ithin eka nisa balala ganin. kohoma unath alto eke echchara dura yana ekanam recommend karanne ne bn dan inna situation ekath ekka. Wagon r ekakwath balapan aduma :(
     
    • Like
    Reactions: nineheart

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    godak una 100,120,200 KM limits tiyenawa machan per day. ithin eka nisa balala ganin. kohoma unath alto eke echchara dura yana ekanam recommend karanne ne bn dan inna situation ekath ekka. Wagon r ekakwath balapan aduma :(

    Wagon R ගනන් කොහොම වෙයිද මචන්
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    avatar469265_5.gif
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    rent 1ta aran giyoth nidahase giyaki ubata kamathi widihata hire 1ta aran ynawata wada.

    hugak rent karana than wala 100 km per day denne. eta wadi weddi km 1ta 30-40k withara gannawa.

    rent 1ta gannawa nan aqua 1k prius 1k wage ganin hybrid nisa thel walin hari labayk eine. owa dawasata yanne ithin 4000 -6000 athara wage thama (prius nan patta uncomfortable matanan epa una pukath ekka riduna eka parak gihin matara idan awith)
     
    • Like
    Reactions: nineheart

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,897
    72,013
    113
    මාලඹේ
    rent ekata van ekak wage 20000k withara gani neda?

    Self driving kalath e ganama yayi.
    Wahane dawas 6 katawath ganna weyi
    Mikada dawasata 120km duwanna denna
    Ethakota fuel walata ysna wiyadamath ekathu wenawa.
    Okkoma ganan hadala balanna
    Wife pregnant nam godak dura trip yanna epa
    Egata gunayi
     
    ඒක ඇත්ත බන්.. හබැයි දුරත් එක්ක බලනකොට කිලෝමීටර 400ක් අමතර ගෙවන්න වෙනවා. අමතර කිලෝමීටරයක් 40 ගානෙ බැලුවොත් 16000ක් විතර එටහ්කොට car එකේ ගානයි තෙලුයි බැලුවාම 30ක් විතර වෙනවානෙ මචන්
     
    • Like
    Reactions: 2osama

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Baba labenna innakota ohoma dura yana eka awulak nadda machan..dan maasa kiyada..:eek:

    දැන් මාස 7යි මචන්.. midwife ගෙන් ඇහුවාම නම් කිව්වා බස් එකේ යන්නෙ නැතුව තමන්ගෙ වාහනයක ගියාට නම් කමක් නෑ කියලා. අනේ මන්ද බන්. මාත් කැමති නෑ. ඒත් ඕක එක්ක නොගියොත් ඒ ගැන හිත හිත ඉන්න එකත් හොද නැන්නෙ මචන්..
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Self driving kalath e ganama yayi.
    Wahane dawas 6 katawath ganna weyi
    Mikada dawasata 120km duwanna denna
    Ethakota fuel walata ysna wiyadamath ekathu wenawa.
    Okkoma ganan hadala balanna
    Wife pregnant nam godak dura trip yanna epa
    Egata gunayi

    ඔව් බන් ඒක තමයි මමත් හොද වාහනයක් බැලුවේ.. නොගිහින් ඉන්න කැමතිත් නෑ බන්. ගෙදර ඉමුද කිව්වාම සමහරු බබලා හම්බෙන්න ඉන්නකොට ස්‍රි පාදෙත් යනවලු කියනවා.
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    rent ekata van ekak wage 20000k withara gani neda?

    Mcn fb15 ekak dawasata 3000k wtra wenawa 300km range eka.... Petrol gahaganna oone.... Hire ekata kms gaanata giyaanm hari ewage gaana hadenne packagrs walata extara kms walata wadipura ekathu wenawa.... Hire krna eke wasi mewa petrol gana worry wenda one ne wahane mechanical aul or accident gana worry wenna one ne anika wife ta wadi attention ekak dennath puluwan....
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,897
    72,013
    113
    මාලඹේ
    ඔව් බන් ඒක තමයි මමත් හොද වාහනයක් බැලුවේ.. නොගිහින් ඉන්න කැමතිත් නෑ බන්. ගෙදර ඉමුද කිව්වාම සමහරු බබලා හම්බෙන්න ඉන්නකොට ස්‍රි පාදෙත් යනවලු කියනවා.

    Masa 7 ta wadawedi nam dura gaman yanna epa kiyanna.
    Dura gaman giyama samaharak welawata baba eliyata enna hadanawa.
    Godak welawata meka wenawa.
    Iilagata sathi ganan hospital eke inna wenawa.
    Nethnam adu masen lamayawa eliyata aragena incubator eke thiyanna wenawa ithuru masa tika
    Mokatada machan nikan illagena kanne
    (Aduwata nam wagon R hybrid thama)
     
    Last edited: