Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Renualt KWID Interior Review Part 02
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට අදතමයි ටිකක් වෙලා හම්බුනෙ ඉතුරු ටික දාන්න. ඔන්න එහෙනම් මන් පටන් ගන්නවා, මෙ සියලුදේ මගේ අත්දැකීම් වලින් පරිපුන් වන ඇතර, අද මම මගේ වාහනයේ පින්තූර යොදා ගන්නවා (බොහො දෙනාගෙ ඉල්ලීම මත ) ඇත්තටම මට පින්තූර ගන්න වෙලා තිබ්බෙ නෑ.

බනින උන් බනිත්වා, වැදගත් දෙයක් ගන්න උන් ගනිත්වා, විශාලා මහනුවර තුන්භිය දුරුවෙවා!

අද රිවිවු එක පටන් ගන්න කලින් පොඩි අයිටම්ස් දෙකක් පෙන්නන්න තියෙනව

එක්සිබිට් වන්

මේක ගත්තේ පැසෙන්ජර් සීට් එකෙ හිටපු කොල්ල හරිට අරන් නෑ

එකිබිට් ටූ

එදාමන් කවර් කරපු ටික බලන්න

අදමන් කතාකරන්න යන්නේ මගේ වහනේ ඇතුලත තිබෙන දේවල් ගැන

මුලින්ම මන් පෙන්නන්න යන්නෙ හෑන්ඩ් බ්රේක් එක, මෙකෙ කිසි ඇදයක් නෑ කෙලින් වෙච්ච **යක් වගේ නියමෙට තියෙනව්.හොඳට බලා ගන්න...

මම මෙකෙන් වැඩට යන්නේ නැහැ, දැනට මම කි.මි 700 කිට්ටු වෙන්න දුවලා තියෙනවා. වැඩිම දුර දැනට දුවල තියෙන්නෙ අම්බලංගොඩ, එකෙදි එකපාරක් ඕඩි එකට දාලා ගියා එකෙ තමයි ඔය 23ක් කරපු පින්තූරෙ.

අනිත් එක බංඩාරගම පාරෙන් අලුත්ගමට ගිය එක18ක් කරල. බය වෙන්න දෙයක් නෑ බඩු හිඳට තෙල් කරනව. කොලොඹ ඇතුලත දැනට 13.5kmp/l වගෙ ට්රැෆික් එකෙ කරල තියෙනව, කොට්ටාව සිට කොලඹට

මේ පින්තූරෙ මගෙ නෙවේයි, මෙක ඉන්දියන් පොරකගෙ, මූ කියන විදිහට හයිවේ එකෙ තමයි මේ

Boot ඉඩ

අම්බානක ඉඩතියෙන බූට්/cabby එකක් තියෙන කාර් එකක් තමයි මේ ක්විඩ් එක. ඉස්සරහ වගේම පස්සෙට් ඇතිතරම් ඉඩතියෙනව cabby/බූට් එකෙ. ඉන්දියන් හැච්බැක් වලින් හොඳම බූට් ඉඩ වන 300 ලීටර්ස් බූට් එකක් ක්විඩ් එකට තියෙනව in the back.

උඩ එකටත් ලොකු වතුර බෝතලයක් බස්සන්න වෙනම ඉඩක් වෙන් කරල තියෙනව

ඔනෙනම් සීට් කඩලා තවත් ඉඩ ගන්න පුලුවන්

This is not my pic

මේ තියෙන්නෙ වහලෙ තියෙන එක Mike. මෙක එකත් එක්ක අපෙ එකට කනෙක්ට් වෙනව කොල්ස්, ස්කයිප්, වයිබර් වගේ එවට

ගැන මම වෙනම රිවිවු එකක් දාන්නම්

මෙ තියෙන්න සිගරට් ලයිටර් චාජර් හයි කරන සොකට් එක සහ කප් හොල්ඩර්ස් මො ස්පේස්

කලින් මට ගොඩක් අය බැනල තිබ්බ නැතිදේවල් ලොකුවට කිවෙ නෑ කියලා මෙන්න ලිස්ට් එකක්,

1. පිටි පස්සට පාවර් ශටර් නැත, ඉස්සරහට පමනක් තිබෙ

2. පවර් මිරස් කොහොමත් නැත. එලියට අතදාමා ඇන්ගිල්ලෙන් වෙනස් කලයුතුවේ. (if you want you can get power shutters fixed to back, I dont think power mirrors can be done the same way)

3. යුරොපියන් වාහන අකාරයට එක සිග්නල් ලයිට් එකක් පමනක් දැල්වේ, දෙකක් තිබේ

4. වයිපර් එකක් තිබෙ, පිටි පස්සට නැත

5. හේඩ් රෙස්ට් හො අර්ම් රෙස්ට් ( ඇක්සසරි වශයෙන් මිලදීගත හැක )

අද මගේ ඔෆිශල් ත්රේඩ් එක 50000 විවුස් ගැහුවා ලිප්ලයිස් 2.2 වගෙ තියෙනවා.

ඔගොල්ලො දුන්න සහයොගෙට බොහොම ස්තූතියි

සිතිර, හයිඩ්යනෙ, සෑන්-ඇපිට්, රත්රන්, ඉසුරෙක සහ පෙහෙට්ටි 22 ඇතුලු විවිධාකරයෙන් අදහස් මත පලකල සියලු දෙනාට ස්තුතිය පුධකරන ගමන් අදට නවතිනවා.....

btw team-bh review is about the 2015 version

i'm not a muslim, dont give -reps saying racist words

කවුරු වුනත් මෙ වාහනේ ගැන ඇත්තටම නම් පාවිච්චි කරන එකෙක් ගෙන් විස්තර දැන ගන්න. ඉන්ටර් නෙට් එකෙ බොහෝ දේවල් තියෙනවා හැම වාහනේම ගැන එවා හැම එකම ඇත්ත නෙවෙයි. වාහන කියන ඒව කැඩෙනව මොන වර්ගෙ උනත්, අඩුවට හදාගෙන දුවන එක තමයි දියුනුව කියන්නෙ. අලුත් වහනයක් ගත්තම අවුඩුරු 4-5 යනකන් කරදරයක් නැතුව දුවන්න පුලුවන්. බය වෙන්න එපා, දැන් මටත් වාහන ගැන ලොකු දැනුමක් නෑ.

ආසනම් හොයන්න හැමතිස්සෙම ගිහින් බලන්න, පාවිච්චි කරන යලුවො ඉන්නවනම් පැදලා බලන්න නිතර. ඔබට ජය!

මේ ගැන තිබෙන විස්තර තිබෙන මගෙ අනිත් ත්රේඩ් කියවන්න

[QUOTE="shan4djfun, post: 20424372, member: 36360"] [SIZE="5"]මට අදතමයි ටිකක් වෙලා හම්බුනෙ ඉතුරු ටික දාන්න. ඔන්න එහෙනම් මන් පටන් ගන්නවා, මෙ සියලුදේ මගේ අත්දැකීම් වලින් පරිපුන් වන ඇතර, අද මම මගේ වාහනයේ පින්තූර යොදා ගන්නවා (බොහො දෙනාගෙ ඉල්ලීම මත ) ඇත්තටම මට පින්තූර ගන්න වෙලා තිබ්බෙ නෑ. බනින උන් බනිත්වා, වැදගත් දෙයක් ගන්න උන් ගනිත්වා, විශාලා මහනුවර තුන්භිය දුරුවෙවා![/SIZE] [SIZE="5"]අද රිවිවු එක පටන් ගන්න කලින් පොඩි අයිටම්ස් දෙකක් පෙන්නන්න තියෙනව එක්සිබිට් වන් [IMG]http://i68.tinypic.com/2enrvd3.jpg[/IMG] මේක ගත්තේ පැසෙන්ජර් සීට් එකෙ හිටපු කොල්ල හරිට අරන් නෑ එකිබිට් ටූ [IMG]http://i63.tinypic.com/2myvojk.jpg[/IMG] [/SIZE] [SIZE="5"]එදාමන් කවර් කරපු ටික බලන්න අදමන් කතාකරන්න යන්නේ මගේ වහනේ ඇතුලත තිබෙන දේවල් ගැන මුලින්ම මන් පෙන්නන්න යන්නෙ හෑන්ඩ් බ්රේක් එක, මෙකෙ කිසි ඇදයක් නෑ කෙලින් වෙච්ච **යක් වගේ නියමෙට තියෙනව්.හොඳට බලා ගන්න... [IMG]http://i63.tinypic.com/2udvkt1.jpg[/IMG] [/SIZE] [SIZE="5"] මම මෙකෙන් වැඩට යන්නේ නැහැ, දැනට මම කි.මි 700 කිට්ටු වෙන්න දුවලා තියෙනවා. වැඩිම දුර දැනට දුවල තියෙන්නෙ අම්බලංගොඩ, එකෙදි එකපාරක් ඕඩි එකට දාලා ගියා එකෙ තමයි ඔය 23ක් කරපු පින්තූරෙ. අනිත් එක බංඩාරගම පාරෙන් අලුත්ගමට ගිය එක18ක් කරල. බය වෙන්න දෙයක් නෑ බඩු හිඳට තෙල් කරනව. කොලොඹ ඇතුලත දැනට 13.5kmp/l වගෙ ට්රැෆික් එකෙ කරල තියෙනව, කොට්ටාව සිට කොලඹට මේ පින්තූරෙ මගෙ නෙවේයි, මෙක ඉන්දියන් පොරකගෙ, මූ කියන විදිහට හයිවේ එකෙ තමයි මේ [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/t31.0-8/13422261_1084209694988831_6565722545245484503_o.jpg[/IMG] [/SIZE] [SIZE="5"]Boot ඉඩ අම්බානක ඉඩතියෙන බූට්/cabby එකක් තියෙන කාර් එකක් තමයි මේ ක්විඩ් එක. ඉස්සරහ වගේම පස්සෙට් ඇතිතරම් ඉඩතියෙනව cabby/බූට් එකෙ. ඉන්දියන් හැච්බැක් වලින් හොඳම බූට් ඉඩ වන 300 ලීටර්ස් බූට් එකක් ක්විඩ් එකට තියෙනව in the back. [IMG]http://i63.tinypic.com/919ufo.jpg[/IMG] උඩ එකටත් ලොකු වතුර බෝතලයක් බස්සන්න වෙනම ඉඩක් වෙන් කරල තියෙනව [IMG]http://i67.tinypic.com/2hwd2l0.jpg[/IMG] ඔනෙනම් සීට් කඩලා තවත් ඉඩ ගන්න පුලුවන් This is not my pic [IMG]http://static.dnaindia.com/sites/default/files/2015/09/14/375827-3.that-cavernous-boot.jpg[/IMG] [/SIZE] [SIZE="5"] මේ තියෙන්නෙ වහලෙ තියෙන එක Mike. මෙක එකත් එක්ක අපෙ එකට කනෙක්ට් වෙනව කොල්ස්, ස්කයිප්, වයිබර් වගේ එවට [IMG]http://i66.tinypic.com/1ywnmc.jpg[/IMG] ගැන මම වෙනම රිවිවු එකක් දාන්නම්[/SIZE] [SIZE="5"]මෙ තියෙන්න සිගරට් ලයිටර් චාජර් හයි කරන සොකට් එක සහ කප් හොල්ඩර්ස් මො ස්පේස් [IMG]http://i65.tinypic.com/153uote.jpg[/IMG] කලින් මට ගොඩක් අය බැනල තිබ්බ නැතිදේවල් ලොකුවට කිවෙ නෑ කියලා මෙන්න ලිස්ට් එකක්, 1. පිටි පස්සට පාවර් ශටර් නැත, ඉස්සරහට පමනක් තිබෙ 2. පවර් මිරස් කොහොමත් නැත. එලියට අතදාමා ඇන්ගිල්ලෙන් වෙනස් කලයුතුවේ. (if you want you can get power shutters fixed to back, I dont think power mirrors can be done the same way) 3. යුරොපියන් වාහන අකාරයට එක සිග්නල් ලයිට් එකක් පමනක් දැල්වේ, දෙකක් තිබේ 4. වයිපර් එකක් තිබෙ, පිටි පස්සට නැත 5. හේඩ් රෙස්ට් හො අර්ම් රෙස්ට් ( ඇක්සසරි වශයෙන් මිලදීගත හැක ) [/SIZE] [SIZE="5"]අද මගේ ඔෆිශල් ත්රේඩ් එක 50000 විවුස් ගැහුවා ලිප්ලයිස් 2.2 වගෙ තියෙනවා. ඔගොල්ලො දුන්න සහයොගෙට බොහොම ස්තූතියි සිතිර, හයිඩ්යනෙ, සෑන්-ඇපිට්, රත්රන්, ඉසුරෙක සහ පෙහෙට්ටි 22 ඇතුලු විවිධාකරයෙන් අදහස් මත පලකල සියලු දෙනාට ස්තුතිය පුධකරන ගමන් අදට නවතිනවා..... btw team-bh review is about the 2015 version i'm not a muslim, dont give -reps saying racist words කවුරු වුනත් මෙ වාහනේ ගැන [B]ඇත්තටම නම් පාවිච්චි කරන එකෙක් ගෙන් විස්තර දැන ගන්න.[/B] ඉන්ටර් නෙට් එකෙ බොහෝ දේවල් තියෙනවා හැම වාහනේම ගැන එවා හැම එකම ඇත්ත නෙවෙයි. වාහන කියන ඒව කැඩෙනව මොන වර්ගෙ උනත්, අඩුවට හදාගෙන දුවන එක තමයි දියුනුව කියන්නෙ. අලුත් වහනයක් ගත්තම අවුඩුරු 4-5 යනකන් කරදරයක් නැතුව දුවන්න පුලුවන්. බය වෙන්න එපා, දැන් මටත් වාහන ගැන ලොකු දැනුමක් නෑ. ආසනම් හොයන්න හැමතිස්සෙම ගිහින් බලන්න, පාවිච්චි කරන යලුවො ඉන්නවනම් පැදලා බලන්න නිතර. ඔබට ජය! මේ ගැන තිබෙන විස්තර තිබෙන මගෙ අනිත් ත්රේඩ් කියවන්න [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1741779"][IMG]http://i68.tinypic.com/20rtd21.jpg[/IMG][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1748367"][IMG]http://i67.tinypic.com/2e3d16c.jpg[/IMG][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1750294"][IMG]http://i65.tinypic.com/okpqns.jpg[/IMG][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1751757"][IMG]http://i65.tinypic.com/20h62if.jpg[/IMG][/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom