anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    rep ekathu karanna deyak ne. dunna ewa user cp eke tiyenawa. moko me hadisiye rep ekathu karanna yanne
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹට එකතු කරගන්න බැරි උනා කියලා ඒවා නැති වෙන්නේ නෑ...... මෙතනින් බලාගන්න රෙප් කියක් තියෙනවද කවුද දුන්නේ ඒවා කියලා.....

    http://www.elakiri.com/forum/usercp.php

    තව දෙයක්..... රෙප් වැඩි කරගන්න ඕනෙකමට කිසිම වැදගැම්මක් නැති දේවල් පෝස්ට් කරලා රෙප් බලාපොරොත්තු වෙන්න එපා.......
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ah, GT ganan kaaraya. ekathu karanna macro ekak hadala thiyenne. :rofl:
    ekathu weddi kotu walin peneyi. kohomath umbata honda rep power ekak thiyenewa ne normally beluwoth? 3 ne?