Rep power එක දෙක වෙලා

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    :yes: උඹ දැන් රෙප් - දුන්නත් + දුන්නත් ඒවා ලැබෙන කෙනාගෙ අඩු හෝ වැඩි වෙන්නෙ රෙප් 2 ගානෙ.. :) මගෙ ගානෙ රෙප් +2, :no: මට රෙප් ඕන නෑ. :yes: ඉල්ලන අනික් උන්ට දියන්..
    ඇයි බන් මෙච්චර ඉක්මනට රෙප් දැන් ඉවර වෙන්නේ:dull:.ඉස්සර දකින දකින එකාට දීලත් තවත් ඉතුරුයි:baffled:.දැන් පට ගාල ඉවර වෙනවා:angry:,මොන හුයන්නක් ද මන්ද:frown:.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඇයි බන් මෙච්චර ඉක්මනට රෙප් දැන් ඉවර වෙන්නේ:dull:.ඉස්සර දකින දකින එකාට දීලත් තවත් ඉතුරුයි:baffled:.දැන් පට ගාල ඉවර වෙනවා:angry:,මොන හුයන්නක් ද මන්ද:frown:.

    :dull: (+ හෝ -) Rep 10 දෙනෙක්ටද කොහෙද එක දවසකට (Per 24 hour) දෙන්න පුළුවන් මම හිතන්නෙ. :baffled: ඒකයි ඔය.. :)
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ela ela...post more and gain more...:)
    Thanks :)
    11.gif
    11.gif
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    :dull: (+ හෝ -) Rep 10 දෙනෙක්ටද කොහෙද එක දවසකට (Per 24 hour) දෙන්න පුළුවන් මම හිතන්නෙ. :baffled: ඒකයි ඔය.. :)
    මතක ඇති කාලෙකින් (-) රෙප් එකක් නම් දුන්නේ නෑ කාටවත් :D:yes:
    පැය 24 කට 10 ටද දෙන්න පුළුවන:eek:,මම ඊයේ රෑ තමා කිව්වෙ දෙන්න බෑ කියල:confused:,අද මට ඊයේ දුන්න එකෙක්ට දුන්න.දැන් අපහු දෙන්න බෑලු:sorry:.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මතක ඇති කාලෙකින් (-) රෙප් එකක් නම් දුන්නේ නෑ කාටවත් :D:yes:
    පැය 24 කට 10 ටද දෙන්න පුළුවන:eek:,මම ඊයේ රෑ තමා කිව්වෙ දෙන්න බෑ කියල:confused:,අද මට ඊයේ දුන්න එකෙක්ට දුන්න.දැන් අපහු දෙන්න බෑලු:sorry:.

    :D රෙප් ගැන ත්‍රේඩ් තිබ්බ, :yes: පොඩ්ඩක් බලහන්. :nerd: මම හිතන්නෙ :-)eek: උදාහරණෙකට Uට රෙප් දීලා) 20කට හරි 30කට හරි රෙප් දෙන්න ඕන ආයෙ ඒ කෙනාටම (Uට ම) රෙප් දෙන්න.. :oo:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    :D රෙප් ගැන ත්‍රේඩ් තිබ්බ, :yes: පොඩ්ඩක් බලහන්. :nerd: මම හිතන්නෙ :-)eek: උදාහරණෙකට Uට රෙප් දීලා) 20කට හරි 30කට හරි රෙප් දෙන්න ඕන ආයෙ ඒ කෙනාටම (Uට ම) රෙප් දෙන්න.. :oo:
    20-30 දෙන්න ඕනේ :shocked::dull: