rep power eka 300 කින් වැඩිකරගන්න කැමතිනම් එන්න

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    මම 11යි ගානකට vote එක දැම්මේ..
    රෙප් 2ක්ද කොහෙදෝ දීලා තිබුණා...
    මුන්ගේ පච... අනිත් ටීම් එකට දීලා රෙප් ටිකක්වත් වැඩිපුර ගනිල්ලා :no::no::no::no::no::no::no::no::no:

    rep iwarawela athi bn dan nam depaththema...passe illa ganin un denwa aniwa

    rep wadak naa bn
    rep denwa nam e welawe full rep denna one
    nathinam dena account ekak denana one :no::no::no:

    රේප් දෙනවා කිව්වා , අරක දෙනවා කිඉව මේක දෙනවා කිව්වා . හම්බෙච්ච ඉටි ගෙඩියක් නෑ අන්තිමට . තනිකරම වංචාව . හතර දෙනයි REP දුන්නෙ. බොරුවට අහු වෙන්න එපා . ඊළඟ පාර වොටේ ඉල්ලන් එන්නකෝ .

    accounts hamotama denne nah bro....thora ganna ayata witharai eyala kiyala thiyenwane!:)

    account tora gattu unta dunna kiyamu. ko yako rep.:no:
    :lol::lol::lol:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    d1fj1sq.png

    :D ජය වේවා..! :D
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,994
    17,625
    113
    Nowhere
    අපි වෙනුවෙන් වෝට් කල ඔබ සැමට බොහොම ස්තුති ..

    ඒවගේම අවුරුද්දට තියන වැඩ පාඩු කරන අපි වෙනුවෙන් කට්ට කාලා තරග කරන්න දෙන්නෙක් හොයාගෙන මේක ඔර්ගනයිස් කල සංවිදායක මණ්ඩලයේ සාරා 531,හිච්චිපුතා සහ nk123 ට බොහොම ස්තුති


    HYUVeGu.png
     
    • Like
    Reactions: nnccbb