---=== REP ===---

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    සමහර උන් එළකිරි එකේ රෙප් දෙන්නෙ හරියට ස්පයිඩර් මෑන් බලපු නැති උන් ව්ගේ :baffled:

    10.-%E2%80%9CWith-great-power-comes-great-responsibility.%E2%80%9D-Spiderman.jpg

     
    • Like
    Reactions: Pink panther

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    රෙප් පවර් එක වැඩි එවුන් තේරුමක් නැතුව ඒක යූස් කරනව කියලද උබ කියන්නෙ?:rolleyes:

    මම කොහොමත් දැනන් හිටිය මම මෙ කථාව කියපුවම කට්ටිය මගෙ රෙප් කපයි කියල. එක මට ප්‍රශ්නයක් නෑ.

    සමහර උන් රෙප් දෙන හැටි

    • මම අලුතින් ආවෙ => රෙප් +
    • මට රෙප් දීපල්ලා => රෙප් +
    • මට කොටු මෙච්චරයි => රෙප් +
    • මට රෙප් එප => රෙප් +
    එලකිරි එකෙ රෙප් ලැබෙන විදිහ ලෙසි වැඩිද කොහෙදො. එකයි කට්ටිය එකෙ වටිනාකම දන්නැත්තෙ.
     
    Last edited:
    • Like
    Reactions: kinkon