wrong thread![]()

i disagreemay be bt there is nothin 2 say abt dz cz dunno hw many tyms i've seen this kanda threads?
my opinion z ppl shuld hv right to give+ rep as well as - rep so watz the point in puttin threads sayin i've got - rep
-rep added 
අන්න ගල් ගහලද කොහෙදගිහිං මැච්එක බලපං මෙතන විකාර කරන්නෙ නැතුව
මැච් එක නවත්තලමටත් ඔයකතාව දැනුයි මතක් වුනේ, ඕන කෙනෙක්ට වෙන නමක් දාල රෙප් දෙන්න පුලුවන්නේ, අනේ මන්ද මේ රෙප් හුටපටdan uba kohomada hariyatama kiyanne oka dunne thilinimai kiyala...?
මටත් ඔයකතාව දැනුයි මතක් වුනේ, ඕන කෙනෙක්ට වෙන නමක් දාල රෙප් දෙන්න පුලුවන්නේ, අනේ මන්ද මේ රෙප් හුටපට
-rep ekak deela dena kena name eka danne nane ban....
oka ape wena ekekge wadak....
okawa hoyala ban karanam hari, aluth MODA la kauda danne na kiyanna...
-rep ekak deela dena kena name eka danne nane ban....
oka ape wena ekekge wadak....
okawa hoyala ban karanam hari, aluth MODA la kauda danne na kiyanna...
කෙනෙකුට -රෙප් එකක් දෙනකොට අනිවාර්යයෙන්ම නම වැටෙන විදිහට තිබුන්නම් හොදයි, නැත්නම් පලිගැනීමටත් රෙප් දෙන්න පුලුවන්නේ, රෙප් පවර් එකෙන් දීපු කෙනා ගැන යම්කිසි අදහසක් ගන්නත් පුලුවන්
report the post
or else
උඹත් එයාට - දීපං
එහෙමත් නැත්නම් කුඩු කරපං
දැන් බැලන්ස් නේ djram දුන්නනේ
minus 1 ට +2![]()

කෙනෙකුට -රෙප් එකක් දෙනකොට අනිවාර්යයෙන්ම නම වැටෙන විදිහට තිබුන්නම් හොදයි, නැත්නම් පලිගැනීමටත් රෙප් දෙන්න පුලුවන්නේ, රෙප් පවර් එකෙන් දීපු කෙනා ගැන යම්කිසි අදහසක් ගන්නත් පුලුවන්
eka hari kamak naha..habai kuduwela aththe![]()