Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Rep_30++
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කියුබාවේ ජාතික පුෂ්පය ඒ ගැහැණිය – සීලියා නමින් නම් කර තිබේ.

විප්ලවය ජයගෙන ඇත. සන්තියාගෝ නගරයේ ඔල්වරසන් දෙන කියුබානුවන්ට පිදෙල් අතවනයි.

ඔහු පැමිණි රථය අසල ඔහු පසෙකින් කාර්ය බහුල බැරෑරුම් පෙනුමක් ඇති සුන්දර තරුණියක් මීළඟ පියවර පිළිබඳ කල්පනාවෙන් යුතුව පසෙකට හැරී යුහුසුළු වන අයුරු නිව්යෝර්ක් ටියිම්ස්හි ලෝපතල ඡායාරුප ශිල්පී රොබෙර්ටෝ සලාස්ගේ කාචයේ සටහන් වේ. මුළු කියුබාවම ඇයව දන්නා නමුත් ආචාර කරමින් සිටීමට ඇයට වෙලාවක් නැත. බොහෝ වැඩ ඉතිරිව තිබේ.

දින කීපයකට පසු සන්නද්ධ රථයක නැගුනු පිදෙල් හවානාවට ප්‍රවිෂ්ඨ වෙයි. ඔහු අසලම මේ තරුණිය නිරන්තර පිදෙල්ට කිසියම් උපදෙස් ලබාදෙන සෙයක් පෙනේ. ජනතාවට අත වනමින් වුවද පිදෙල් එයට බරපතළ ලෙස සවන්දේ. ඇගේ විලාශය ඊළඟට මේක, යන උපදෙස බව පෙනේ. ලොව පුරා රුපවාහිනිවලින් දසුන් වූ ඇය පිළිබඳව පිදෙල් තරමටටම අවධානයට ලක් වේ. විප්ලවයෙන් පසු පිදෙල්ගේ පළමු ඇමෙරිකානු සංචාරයටද මේ යුවතිය එක්වන්නේය. පිදෙල් සමඟ ගිය අනෙකුත් ප්‍රධානියා ලෝ පතල ඉතිහාසඥයකු සහ විප්ලවයේ ආධාරකරුවකු වූ නිව්යෝර්ක් ටයිම්ස් මාධ්‍යවේදී කර්ලොස් ප්රන්කිය. පිදෙල් සිටි නිව්යෝර්ක් හෝටලයේ කොරිඩෝවේ නිව්යෝර්ක් ටයිම් සඟරාවක් අතැතිව එහා මෙහා බොහෝ වරක් ඇය ඇවිද යන අයුරු නිරීක්ෂණය විය. ඇමෙරිකානු ජනාධිපති අයිසන්හවර් හමු නොවුන ද උප ජනපති නික්සන් සමඟ පිදෙල් කරන ලද සෑම සාකච්ඡාවට පිදෙල් සමඟ සහභාගීවන්නීය.

ඇය සීලියා සන්චෙස්.

කියුබාවේ සියෙරා මාස්ත්රාවේ විප්ලවවාදීන්ට, සමනල මලක් තුළ පණිවුඩ සැඟවීමට ඉගැන්වූ විප්ලවවාදිනිය සීලියායි. විප්ලවයෙන් කියුබාවේ ජාතික පුෂ්පය ලෙස නම් කර ඇත්තේ මේ සමනල මල් (butterfly flower) නමැති උඩවැඩියා මලයි. මේ ලියන්නේ විප්ලයේ පාදම ගොඩනඟා පිදෙල් අතට පත්කළ, කියුබානු විප්ලවයේ සමනල මල ගැනයි. ඇය නොවන්නට පිදෙල්, චේ, රාවුල් ඇතුළු සියල්ලන්ම තවත් 71 කැරලිකරුවන් පිරිසක්, වීමට බොහෝ දුරට ඉඩ තිබුණි. එලෙසම විප්ලවය රැක ගැනීමේ උපායමාර්ගය ලෙසට සමාජවාදී කඳවුර වෙත මාරු නොවන්නටත් ඉඩ තිබුණි.

මොන්කාඩා ප්‍රහාරයෙන් පසු පිදෙල් ඇතුළු පිරිස සිරබත් කද්දී ගුරුවරයකු වූ ප්රෑන්ක් පයස් සමඟ එක්ව ජුලි 26 ව්‍යාපාරය අරඹන සීලියා පිදෙල් කිසි දිනක දැක තිබුණේ නැත. රජයේ ඉහළම තනතුරු හෙබවූ වෛද්‍යවරයකුගේ දියණිය වූ සීලියා පියාගේ අවසරය ද සහිතව ඔහුගේ පිස්තෝලය පමණක් රැගෙන ප්රෑන්ක් මියගිය පසු මෙහෙයුම අරඹන ලදී. බැටිස්ටාගේ සහචරයන් විසින් දූෂණය කර මරා දැමු 15 හැවිරිදි මාරියා නම් දැරියකගේ ගෙල පැළඳි මාලයක් පමණක් කුඩා සිරුරක් ඇති සීලියාගේ ගෙලේ විය. රජයේ ඉහළම තනතුරු දැරූවන්, මාධ්‍යවේදීන්,සුපිරි ධනවතුන්, උගතුන්, ලොව පතල ඇමෙරිකානු මාධ්‍යවේදීන්, ඇමෙරිකානු බුද්ධි නිලධාරීන් සමඟ ඔවුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව ගොඩනැගු සුපිරි තොරතුරු ජාලයක් ඇය සතු විය. රට පුරා ගොවීන්ගේ ඉහළම ගෞරවයට පත් කියුබනුවා බවට ඇය පත් වන විට ඇය සතුව ජීප් රථ 17 ක් සහ සටන්කරුවන් 210ක්, ඔත්තුකරුවන් දහස් ගණනක්, සහ සටනට එක්වීමට තවත් සියගණනක් විය. ඉන්ධන, ගෑස්, උපකරණ, ඖෂධ, සහිත ගරිල්ලා කඳවුරු ගණනක් ඇය සතුවිය.

පිදෙල් සිර මැදිරියේ සිටින විට සීලියාගේ හිස වෙනුවෙන් බැටිස්ටා තැබූ ලන්සුව ඩොලර් 75000 දක්වා ඉහළ ගොස් තිබුණි. පිදෙල් සිරබත් වූ පසු සීලියා සන්චෙස් කෙනකු මෙපමණ හිසරදයක් වනු ඇති බව 1953 මොන්කාඩා ප්‍රහාරයට පසු බැටිස්ටා දැන සිටියේ නම් විප්ලවය කිසිදිනෙක සිදු නොවනු ඇත. ඉතිහාසඥ පෙද්රෝ අලවරෝ ටැබියෝ පවසන අන්දමට බැටිස්ටාට අභියෝග කළ දෙදෙනෙක් කියුබාවේ වුහ. එක් අයෙක් වූයේ ප්‍රවීණ දේශපාලඥ ඇන්ටෝනියෝ ගයිටෙරාස්ය. ඔහු මර දමා තිබිණි. අනෙකා ශූර කථිකයකු වූ පිදෙල් කස්ත්‍රෝ ය. ඔහු හිර කුඩුවට දමා තිබුණි. බැටිස්ටාට අභියෝග කළ හැකි තවත් අයෙක් කියුබාවේ වූයේ නම් සීලියා සන්චෙස් පමණි.

බැටිස්ටාගේ හමුදාව සහ පොලීසියට ඇමෙරිකානු නොමසුරු ආධාර සහ පුහුණුවීම් ලැබුණි. ජෝර්ජියා ප්‍රාන්තයේ පොර්ට් ඔෆ් බෙනින් කඳවුරේ ඝාතකයන් පුහුණු කරනු ලැබිණි. එහි උසස් නිලධාරියකු විසින් සීලියා වෙත පණිවුඩයකින් කියවුණේ මොදෙස්ටෝ නමැති විශේෂ පුහුණුවක් සහිත ඝාතකයෙකු ඇය මරා දැමීමට ඒවා ඇති බවය. කියූ ලෙසම ඝාතකයා දැරියන් දූෂණය කරමින් ඝාතන වැලක් සිදු කිරීම අරඹනු ලැබීය. කෝපවන සීලියා සටනකට කැඳවීමට සෑම ඝාතනයක් සමඟම සීලියාට උපහාස කොට දැන්වීමක්ද එල්ලනු ලැබීය. ගරිල්ලා ඉතිහාසයේ අති සූක්ෂම සැලසුමක් මගින් ඔහු කොටුකර මරා දැමීමට සීලියා සමත්විය. ඇගේ කීර්තිය කියුබානු ගොවි බිම් සහ නගර පුරා සටහන් විය. බැටිස්ටාද තැති ගැන්විණි.

පිදෙල් සිර මැදිරියේ සිට එවන ලද පනිවුඩයක මෙසේ සටහන් විය.

‘‘දයාබර සීලියා, ඔබ විසින් මෙතෙක් කළ දේ සහ කරමින් සිටින දේ මට සිතා ගැනීමටවත් නොහැකිය. මා ඉමහත් ආශ්වාදයක් ලබමි. ඔබ සමඟ එක්ව සටන් කිරීමට යම් දිනක මා පැමිණෙමි. තබන සෑම පියවරකටම ජීවය දෙමි. පැමිණ ඔබව වැළඳ ගැනීමට සිහින දකිමි.‘‘

තවත් එක් පණිවුඩයක මෙසේ විය

‘‘මට කළ හැක්කේ ඔබ කරන දේ ආශ්වාදනය කිරීම පමණි, ඔබව දැක ගැනීමට මට තවම නොහැකිව ඇත. ඔබේ කටයුතුවලට දායක වීමට කිසිදිනෙක මට නොහැකි විය. මා ඉමහත් වේදනාවෙන් පසුවෙමි. මේ තත්ත්වය වෙනස් වනු ඇතයි සිතමි. දෙනෙත් පියාගත් මට පෙනෙනුයේ සීලියාගේ කියුබාවයි, එය බැටිස්ටාගේ හෝ, ඇමෙරිකාවේ හෝ ඔවුන්ගේ මාෆියාවේ කියුබාව නොවේ, ඔබේ කියුබාවමයි, සීලියාගේ කියුබාව යථාර්ථයක් කිරීමට දිනෙක මම එක්වෙමි‘‘

සිරකඳවුරේ සිටි පිදෙල් සහ සියරා මස්ත්රාවේ සීලියා යනු ඒ මොහොතේ කවුදැයි තේරුම් ගැනීමට එය ප්රමාණවත්ය. තුවක්කුව සහ දුරදක්නය පැළඳි 12 දෙනකුගේ ආරක්ෂාවකින් වටවුණු අති දක්ෂ ගරිල්ලා නායිකාවක, සංවිධායකවරියක සහ උපායමාර්ගිකවරියකු වූ සීලියා කිසිදින ගරිල්ලා ශක්තිය පමණක් විශ්වාස නොකළාය. පිදෙල් සිරකඳවුරේ සිටියදී මරා දැමීම වැලක්වීමට කියුබාවේ සහ ඇමෙරිකාවේ සුපිරි මාධ්‍යවේදීන් වූ හෙර්බට් මැතිව්, මාර්තා රෝජාස් වැන්නවුන් නිරන්තර සිර කඳවුරට යෑවුවාය. 1955 වසර වනවිට ඇයගේ මෙහෙය වීමෙන් බැටිස්ටාගේ කෘරත්වය ලොවට ක්‍රම ක්‍රමයෙන් හෙළිදරව් විය. ස්ත්‍රී දූෂණ, පැහැර ගැනීම් දිගින් දිගටම සිදුවිණි, ඇය සංවිධානය කළ උද්ගෝෂණවල කාන්තාවන් පෙරමුණේ සිටියහ. ඒ අතර හවානාවේ ධනවත් කාන්තාවන් බහුල වීම ඇමෙරිකාවටද ගැටලුවක් විය. තම 15 හැවිරිදි පුතු මරා දැමූ බව පවසන බැනරයක් රැගෙන විලී සොලර් නමැති තරුණ මව පුවරුවක් රැගෙන ජුලි 26 ව්‍යාපාරයේ ඉදිරියෙන් යන අයුරු ඇමෙරිකාවේ පුවත්පත්වල පලවිය. කුමක් හෝ කළ යුතු බව බැටිස්ටාට බල කෙරිණි. පිදෙල් ඇතුළු පිරිස නිදහස් කිරීමට බලකෙරුණු සීලියාගේ මෙහෙයුම දියත් වුයේ එලෙසය.

සීලියාගේ බුද්ධි අංශය හරහා පිදෙල් නිදහස් කරන තොරතුරු ආණ්ඩුවේ ඉහළම තැන්වලින් ඇය දැනගත්තාය. ඇය විප්ලවයේ ඊළඟ පියවර සැලසුම් කළ අයුරු සිර මැදිරියේ සිටි පිදෙල් වෙත යෑවූ රහස් ලිපිය කියවීමෙන් තේරුම් ගත හැක,

‘‘ඔබව නිදහස් කෙරනු ඇත, ඉන් පසු කෙළවරක් නොමැතිව ඔබට එරෙහිව මිනී මැරුම් චෝදනා එල්ලකෙරෙනු ඇත. ඔබ නිදහස් වූ වහාම තැනින් තැනට මාරුවෙමින් සැඟව යායුතුය. ඔබ මා සමඟ එක්කර ගැනීමටත්, සටනට ඔබගේ උදව් ලබාගැනීමටත් මා හට අවශ්‍ය වුවත් මේ එයට සුදුසු මොහොත නොවේ. වඩාත් අවශ්‍ය ඔබ නොමැණි ජීවත්වීමයි. ඔබ නිදහස් වීමත් සමඟ ඔබගේ ආරක්ත නිවාස ලැයිස්තුව ඔබ අතට පත්වනු ඇත. ඔබ කියුබාවෙන් පිටව යා යුතුය. මා හා එක්වීමට උත්සාහ දැරීම ඇති භයානක එකකි. මගේ ඊළඟ පණිවුඩයෙන් නිව්යෝර්ක් සහ මෙක්සිකෝ නගර වල අප හා සම්බන්ධ අය පිළිබඳ ලැයිස්තුවක් එවමි. ඒ අය ඔබට සටනට සගයින් බඳවා ගැනීමත්, අරමුදල් රැස්කිරීමටත්, ආරක්ෂා වීමටත් උදව් කරනු ඇත. ඉන්පසු අප නියම කරන ලද මුහුදු තීරයකදී ඔබ සැම අප හා එක්වනු ඇත. මෙක්සිකෝවේ සිටින අපගේ ආධාරකරුවන් මා හා දුරකථනයෙන් සම්බන්ධ වන අයුරු දනී.‘‘

සුප්‍රකට ග්‍රැන්මා චාරිකාව වසර 2 කට පසු සිදුවනුයේ ඒ සැලැස්මේ ප්‍රතිඵලයක් ලෙසිනි. සීලියා අති දක්ෂ සංවිධායකවරියකි. නියමිත මුහුදු තීරයට සැතපුම් 1 2ක් එහා වෙනත් ස්ථානයකට දින 3 ක් ප්‍රමාදවී පැමිණෙන පිදෙල් ඇතුළු පිරිසෙන් ඉතිරි වන්නේ 12 දෙනකු පමණි. සීලියා විසින් ජීප් රථ, ඉන්ධන, ආයුධ, බෙහෙත් සඟවා තැබූ තැනට නොව දුරින් වූ මඩ වගුරකට ගොඩබට ඔවුන්ගෙන් 70 දෙනෙකු එතනම මියගිය බව කවුරුත් දනී. සැලසුම ව්‍යවර්ථ වූ නමුදු සීලියාගේ පිරිස ඉතිරි වූ 12 දෙනා තැන් තැන් වලදී වුවද රැක ගැනීමට සමත් විය. සීලියා සියල්ලන් ඉදිරියේ පළමු වරට හඬා වැටුණේ මොහොතේදීය. ඒ මියගිය 70 දෙනා වෙනුවෙනි. ඒ තුළ පිදෙල් සහ රාවුල් ඇතුළු 12 දෙනෙකු දිවි බේරාගෙන ඇති බව දැනගනීමෙන් වැටුණු සතුටු කඳුළු බිඳු ද විය. මෙහෙයුමේ අණ දෙන්නා වූ සීලියාට හෙදියක ලෙසද කටයුතු කිරීමට සිදුවිය. තුවාල වූ එක් අයෙක් සීලියා වෙතම රැගෙන ඒමට ඇගේ ගොවි සෙබළුන් සමත් විය. ඔහු ඇඳුම රෝගයෙන් හති දමමින් අසාධ්‍යව සිටියේය. පුදුමයකට මෙන් ප්‍රථමාධාර කට්ටලයේ ඇඳුම රෝගීන්ගේ බෙහෙත් විය. ඇය එපමණකට අංග සම්පූර්ණ සන්විධායකවරියකි. වහාම ප්‍රතිකාර ලබා නොදෙන්නට ඔහු මිය යනු ඇත. රෝගියා ෙච්ගුවේරා විය. දින 4 ක් තුළ සියලු දෙනා සියරා මස්ත්රාවට රැගෙන යැමට සියල්ලන්ම සමත්විය. එතෙක් හදිසි තත්ත්වය කළමනාකරණය කළ සීලියා පණිවුඩ මගින් පිදෙල් සම්බන්ධකරගත් නමුත් මුල් වරට ඔවුන් එකිනෙකා වැළඳ ගත්තේ සීලියාගේ කඳවුරේදීමය.

සියරා මස්ත්රාවට පිදෙල් ඇතුළු පිරිස ආධුනිකයෝ වුහ. එහෙත් සීලියා සියල්ල සිතියම් ගත කර තිබුණි. කියුබාව පිළිබඳ සීලියාට තිබුණු භූගෝලීය දැනුම කිසිවකුට නොවීය. ඇය ස්ථාන 9 ක විමර්ශන කඳවුරු පවා පිහිටුවා තිබුණි. පැමිණි පිරිස අතරින් සුදුස්සන් ඇයගේ ගරිල්ලා හමුදාව සහ එක්වීමට නියමිත අය සහිතව කොටස් 6කට බෙදිය යුතු බව කීවේ ඇයයි. එම සැලසුමට අදාළව පිදෙල් විසින් ෙච්, ජුවන් අල්මේදා, රාවුල්, කැමිලෝ සහ කැලිස්ටෝ නායකයන් ලෙස පත් කළේය. මොන්කාඩා ප්‍රහාරයේ දුර්වල බව සීලියා විස්තර කරන විට පිදෙල් සහ රාවුල් කීකරුව අසා සිටි අයුරු ගරිල්ලා නායිකා අඩා මර්ටිනෙස් පසුව විස්තර කරාය. ඒ වනවිටත් සීලියා වෙත තව දුරටත් ආයුධ සහ පිරිස එක්වෙමින් තිබුණි.

ඇමෙරිකාව පාමුල කුඩා දූපතක දිගු කල් ගන්නා සටනකට ඉඩ නැති බව ඇය නායකයන් 6 දෙනාටම එකවර පැවසුවාය. කලයුත්තේ එක පිට එකට නොනවතින ප්‍රහාර ගණනාවක් එල්ල කිරීම බව ඇය කීවාය. පිරිස ප්‍රමාණවත් නොමැති බව ෙච් සහ කැමිලෝ පවසන විට තමන් සමඟ සිටින පිරිස ගරිල්ලා හමුදාවක් බවත් එය සෙබලුන් දහසක බල ඇණියකට වඩා බලගතු බවත් ඇය පවසා සිටියාය. වගුරු, තැනිතලා, සියල්ල ලකුණු කළ සීලියා පහර දෙන තැන සේම පසුබසින තැන්ද විස්තර කළාය. පසුකාලීනව කඳවුරු එකින් එක ජය ගනිද්දී සීලියගේ සලසුම් නිසා ජයගත් බව ෙච්ගුවේරා දිනපොතේද සටහන් තබා තිබුණි. සීලියාගේ ප්‍රහාරක සැලසුම විප්ලවය ජයගත් අයුරු කැමිලෝ විසින් ග්‍රැන්මා සඟරාවේ පල කළේය . විප්ලවය ජය ගන්නාවිට ගරිල්ලා භටයන් ආයුධ සහිතව සිටියේ 600 කට අඩු ගණනකි. ෙච් සන්ටක්ලාරා නගරය අත්පත් කරගන්නාවිට බැටිස්ටා පලාගියේය. ඒ වනවිට බැටිස්ටාගේ හමුදාව 30000 කි. සීලියා ජීවිතය පරදුවට තබමින් පිදෙල් පැමිණි පසු ඇමෙරිකානු ජනමාධ්‍යවේදීන් සියරා මස්ත්රාවට ගෙන ආවාය. පිදෙල් පිළිබඳව ලොව පුරා ප්රචලිතවීම මේ හමුදාව දමා පැන යැමට බැටිස්ටාට පෙළඹවූ හේතුව විය. පිදෙල් ගුවනින් නිතර ජනතාව ඇමතීය. ගරිල්ලන් සිටින ප්‍රමාණය බැටිස්ටා කිසිදා දැන සිටියේ නැත. සන්ටක්ලාරව සිට හවනාවට බොහෝ දුර තිබියද ඔහු පැන ගියේය. හවානාව යටත් වූයේ තුවක්කු බඳෙන්ම නොවේ. මේ සියල්ල සීලියාගේ සැලසුම් විය. එය 89 විප්ලවයක්, නොවීය. බැටිස්ටා 30000 ක හමුදාව දමා පැන නොගියේ නම් තවදුරටත් සටන් අල්ලා සිටීමට නොහැකි වනු ඇත. මහජන සහාය සීලියා ගොඩනැඟූ ප්‍රභලම ආරක්ෂාව විය. ඇමෙරිකානු ආයුධ සහ සහාය ලැබුණ ද සීලියාගේ බහුජන සහාය තුල ආපසු හැරීමට ඉඩක් බැටිස්ටාට ඉතිරිව නොවීය. පිදෙල් පැමිණෙන විටත් විප්ලවය වෙනුවට මහජන පීඩක ත්‍රස්තවාදය ක්‍රියාත්මක කළ අයට දඬුවම් දීමේ වැඩපිළිවෙළ සීලියා හඳුන්වා දී තිබුණි. විප්ලවයෙන් පසු ගරිල්ලා භටයින් සිය ගණනක් සමඟ කරන ලද සංවාද වලදී මාධ්‍යවේදීන් සහ ඉතිහාසඥයන් සටහන් කර ඇත්තේ සටනේදී අමතක කළ නොහැකි වඩාත් ගෞරවනීය චරිතය සීලියා සන්චෙස් බවය. තමා ජීවිතයේ සතුටින්ම සිටියේ සියරා මස්ට්‍රාවේ සගයින් සමඟ බව ඇය චමත්කාර ලෙස ආවර්ජනය කරන අයුරු ඉතිහාසඥයන් තම කෘතීන්වල සටන් කොට තැබුවෝය.

විප්ලවය නමැති ධාවනය ඇරඹුවේ පිදෙල් විසිනි. එය හැල්මේ දුවන ධාවනයක් විය. ඔහු ඇදවැටිණි. එහෙත් විප්ලවයේ ‘උසේන් බෝල්ට්’ යනු පිදෙල්ම බව ඇය දැන සිටියාය. පිදෙල් යළි එනතුරු එවැනි ජවසම්පන්න ධාවයකයකුට සුදුසු පිටිය සකස් කලේ සීලියායි. යෂ්ටිය අතට ගත් සීලියා තනිවම එහෙත් නොවැටෙන ලෙස ධාවනයේද යෙදුනාය. නොවැටෙන ලෙස දුවන අයුරුද කියදුන්නාය. පිදෙල් සියරා මස්ට්‍රාවට පැමිණී පසු පිහටවූ කණ්ඩායම් 6න් ඇය රැඳී සිටියේ පිදෙල්ගේ කන්ඩායමේය. ලා ප්ලාටා නදිය අසල පළමු කඳවුරට එල්ල කළ ප්රහාරයේදීම විප්ලවයට නායකත්වය ලබාදිය හැක්කේ පිදෙල්ටම බව ඇය ගත් තීරණය නිවැරදි බව තේරුම් ගත්තේ යයි පසුව ප්‍රකාශ කලාය.

විප්ලවය ජයගත් පසු හවානාවේ 11 වැනි වීථියේ ඇගේ මහල් නිවාස තුළ සීලියා රැඳී සිටියාය. විප්ලවයේ ලේකම්වරිය වූයේ ඇයයි. කියුබානු රාජ්‍යයේ ප්‍රධාන පර්යේෂිකාව, දක්ත රැස්කරන්නියද, සැලසුම් කරුවාද වුයේ ඇයයි. සටනේදී පටන් තොරතුර හෝ පණිවුඩ සහිත කුඩා කඩදාසි කැබැල්ලක් වත් වීසි නොකිරීමට ඇය නියෝග ලබාදී තිබිණි, පර්යේෂකයන් අදත් පරිශීලනය කරනුයේ ඇය රැස් කළ තොරතුරු සම්භාරයයි. විප්ලවයේ කෞතුකාගාරය ගොඩනැඟුනේ නිවැරදිව තබා තිබුණු සීලියාගේ සටහන් තුළිනි. රාජ්‍යයේ බොහෝ තීරණ ගැනුනේ ඇගේ නිවස තුළයි. විප්ලවයෙන් පසු පිදෙල් වැඩිපුර කාලය ගත කළේ ද ඇයගේ නිවස තුළයි. පිදෙල්ගේ පළමු නියෝගය වූයේ කස්ත්‍රොaවරුන්ගේ දේපළ ගොවි ජනතාවට බෙදා දීමයි. එහි අනෙක් නියෝගය වූයේ ඔහුගේ නිවස පවා යටවන ජල ව්‍යාපෘතියකි. එය ක්‍රියාත්මක වූයේ නැත. එය අත්හිටවුයේ සීලියා බව පසුව වාර්තා විය. පිදෙල්ගේ තීරණයක් කිසියම් මොහොතක වෙනස් වුණේද ඒ සීලියාගේ අනින් පමණි. පිදෙල් එඩිතරව ක්‍රියාත්මක කළේ සීලියාගේ තීරණයන්ය. ‘කියුබානු විප්ලවයේ ඡායරූපමය ඉතිහාසය’ නම් වන කෘතිය කල නිව්යෝර්ක් ටයිම්ස්හි ලෝපතල වාර්තාකරු සහ විප්ලවයේ ප්‍රධාන සහයකු වූ රොබෙර්ටෝ සාලාස් පවසන අන්දමට කුඩා හෝ ලොකු ඕනෑම තීරණයක් ක්‍රියාත්මක වූයේ සීලියාගේ අණ ලැබුණේ නම් පමණි. පිදෙල් ජීවන් චරිතය ලියූ ටැඩ් ශුලේ පවසන් අන්දමට පිදෙල්ගේ ජීවිතය පවා හැඩගැසුණේ අසාමාන්‍ය බුද්ධිමත් රූබර කාන්තාවක් වූ සීලියාගේ කැපවීම නිසාවෙනි.

විප්ලවයේ මහා මාධ්‍යවේදිනිය වූ තවමත් ජීවතුන් අතර සිටින පුලිට්සර් ත්‍යාගය දිනු මාර්තා රෝජාස් සිර මැදිරියේ සිටින පිදෙල්ගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් සීලියා විසින් යොදවන ලදී. පිදෙල් සමඟ පණිවුඩ හුවමාරුව කෙරුණේද ඇය අතිනි. පිදෙල් අනෙකුත් දෙනා සමග කොපමණ වාද කළ ද සීලියා කෙරෙහි තිබුණේ දෙව්දුවෙකුට කරන ගෞරවයක් බව මාර්තා කියා සිටියාය. ෙච්, රවුල්, ජුවාන්, විල්මා ඇතුළු පිරිස විප්ලවය මාක්ස්වාදී දෙසකට ධාවනය වියයුතු යයි අදහස් ප්‍රකාශ කරන කරන ලදී. කැමිලෝ, පිදෙල් එයට එකවර එකඟ නොවුහ. සීලියා එය සලකා බැලීමට අවශ්‍ය නොවන බව පැවසු කල සෑම විටම වාදය නිමවන්නේයේය. සමාජවාදී රාජ්‍යයේ ‘කඩ ඇණය’ සැමවිටම කතා කළේ අඩුවෙන්ය. වාදයට එක්වන්නන් සැවොම උරගා බලන්නේ සීලියාගේ ස්ථාවරයයි.

කියුබාවේ ජාතික පුෂ්පය ඒ ගැහැණිය – සීලියා නමින් නම් කර තිබේ.

විප්ලවයෙන් පසු පළමු ඇමෙරිකානු ගමනේදී උද්දච්ච ඇමෙරිකානු ජනපති අයිසන්හවර් පිදෙල් මගහැර ගොල්ෆ් ගැසීමට ගියේය. උප ජනපති නික්සන් සමඟ සීලියා සාකච්චා කළේ නැවත මැතිවරණ පැවැත්වීම ගැනය. එයට මුල්වටයේදී එකඟතාවයක් ලැබිණි. නමුත් දෙවන වටයේදී තත්ත්වය වෙනස් විය. රිචර්ඩ් නික්සන් පිදෙල්ගේ ක්‍රියා අසර්ථක වන බවත් මාස කීපයකින් ඔහුව බලයෙන් පහ කරන බවත් කීවේය. දෙරටේම වීරයකු ලෙස ඒ මොහොතේ පිළිගැනුණු පිදෙල් පිළිබඳ ලියවුනු නිව්යෝර්ක් ටයිම්ස් කවරයේ කතාව සහිත පිටපත සෑම විටම ඇය අතේ තබාගෙන සංවාද කළ ද උද්දච්ච ඇමෙරිකානු ආණ්ඩුව පිටුපා සිටියේය. ඔවුන් හිස් අතින් යළි කියුබාවට පැමිණියහ. වරින් වර තුන් වරක් මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ වුණු ‘මම හෝ පිදෙල් ජීවත්ව සිටින තුරු කියුබාව යළි බැටිස්ටා මාෆියාවට අත්පත් කරගන්න බෑ’ යන සීලියාගේ අවධානයට පත් වචන පෙළ වඩාත් කරලියට අවේ ඉන් පසුවය.

කැමති නම් මටත් රේප්++ ටිකක් දෙන්න

[QUOTE="Oli_Vili, post: 24322948, member: 563195"] [COLOR="Magenta"][B][SIZE="7"]කියුබාවේ ජාතික පුෂ්පය ඒ ගැහැණිය – සීලියා නමින් නම් කර තිබේ.[/SIZE][/B][/COLOR] [SIZE="5"][B][COLOR="Purple"]විප්ලවය ජයගෙන ඇත. සන්තියාගෝ නගරයේ ඔල්වරසන් දෙන කියුබානුවන්ට පිදෙල් අතවනයි. [IMG]https://images.wisconsinhistory.org/700011130001/1113000019-l.jpg[/IMG] ඔහු පැමිණි රථය අසල ඔහු පසෙකින් කාර්ය බහුල බැරෑරුම් පෙනුමක් ඇති සුන්දර තරුණියක් මීළඟ පියවර පිළිබඳ කල්පනාවෙන් යුතුව පසෙකට හැරී යුහුසුළු වන අයුරු නිව්යෝර්ක් ටියිම්ස්හි ලෝපතල ඡායාරුප ශිල්පී රොබෙර්ටෝ සලාස්ගේ කාචයේ සටහන් වේ. මුළු කියුබාවම ඇයව දන්නා නමුත් ආචාර කරමින් සිටීමට ඇයට වෙලාවක් නැත. බොහෝ වැඩ ඉතිරිව තිබේ. දින කීපයකට පසු සන්නද්ධ රථයක නැගුනු පිදෙල් හවානාවට ප්‍රවිෂ්ඨ වෙයි. ඔහු අසලම මේ තරුණිය නිරන්තර පිදෙල්ට කිසියම් උපදෙස් ලබාදෙන සෙයක් පෙනේ. ජනතාවට අත වනමින් වුවද පිදෙල් එයට බරපතළ ලෙස සවන්දේ. ඇගේ විලාශය ඊළඟට මේක, යන උපදෙස බව පෙනේ. ලොව පුරා රුපවාහිනිවලින් දසුන් වූ ඇය පිළිබඳව පිදෙල් තරමටටම අවධානයට ලක් වේ. විප්ලවයෙන් පසු පිදෙල්ගේ පළමු ඇමෙරිකානු සංචාරයටද මේ යුවතිය එක්වන්නේය. පිදෙල් සමඟ ගිය අනෙකුත් ප්‍රධානියා ලෝ පතල ඉතිහාසඥයකු සහ විප්ලවයේ ආධාරකරුවකු වූ නිව්යෝර්ක් ටයිම්ස් මාධ්‍යවේදී කර්ලොස් ප්රන්කිය. පිදෙල් සිටි නිව්යෝර්ක් හෝටලයේ කොරිඩෝවේ නිව්යෝර්ක් ටයිම් සඟරාවක් අතැතිව එහා මෙහා බොහෝ වරක් ඇය ඇවිද යන අයුරු නිරීක්ෂණය විය. ඇමෙරිකානු ජනාධිපති අයිසන්හවර් හමු නොවුන ද උප ජනපති නික්සන් සමඟ පිදෙල් කරන ලද සෑම සාකච්ඡාවට පිදෙල් සමඟ සහභාගීවන්නීය. ඇය සීලියා සන්චෙස්. කියුබාවේ සියෙරා මාස්ත්රාවේ විප්ලවවාදීන්ට, සමනල මලක් තුළ පණිවුඩ සැඟවීමට ඉගැන්වූ විප්ලවවාදිනිය සීලියායි. විප්ලවයෙන් කියුබාවේ ජාතික පුෂ්පය ලෙස නම් කර ඇත්තේ මේ සමනල මල් (butterfly flower) නමැති උඩවැඩියා මලයි. මේ ලියන්නේ විප්ලයේ පාදම ගොඩනඟා පිදෙල් අතට පත්කළ, කියුබානු විප්ලවයේ සමනල මල ගැනයි. ඇය නොවන්නට පිදෙල්, චේ, රාවුල් ඇතුළු සියල්ලන්ම තවත් 71 කැරලිකරුවන් පිරිසක්, වීමට බොහෝ දුරට ඉඩ තිබුණි. එලෙසම විප්ලවය රැක ගැනීමේ උපායමාර්ගය ලෙසට සමාජවාදී කඳවුර වෙත මාරු නොවන්නටත් ඉඩ තිබුණි. [IMG]http://www.radioenciclopedia.cu/images/images/cuba-2017/diciembre/celia-fidel.jpg[/IMG] මොන්කාඩා ප්‍රහාරයෙන් පසු පිදෙල් ඇතුළු පිරිස සිරබත් කද්දී ගුරුවරයකු වූ ප්රෑන්ක් පයස් සමඟ එක්ව ජුලි 26 ව්‍යාපාරය අරඹන සීලියා පිදෙල් කිසි දිනක දැක තිබුණේ නැත. රජයේ ඉහළම තනතුරු හෙබවූ වෛද්‍යවරයකුගේ දියණිය වූ සීලියා පියාගේ අවසරය ද සහිතව ඔහුගේ පිස්තෝලය පමණක් රැගෙන ප්රෑන්ක් මියගිය පසු මෙහෙයුම අරඹන ලදී. බැටිස්ටාගේ සහචරයන් විසින් දූෂණය කර මරා දැමු 15 හැවිරිදි මාරියා නම් දැරියකගේ ගෙල පැළඳි මාලයක් පමණක් කුඩා සිරුරක් ඇති සීලියාගේ ගෙලේ විය. රජයේ ඉහළම තනතුරු දැරූවන්, මාධ්‍යවේදීන්,සුපිරි ධනවතුන්, උගතුන්, ලොව පතල ඇමෙරිකානු මාධ්‍යවේදීන්, ඇමෙරිකානු බුද්ධි නිලධාරීන් සමඟ ඔවුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව ගොඩනැගු සුපිරි තොරතුරු ජාලයක් ඇය සතු විය. රට පුරා ගොවීන්ගේ ඉහළම ගෞරවයට පත් කියුබනුවා බවට ඇය පත් වන විට ඇය සතුව ජීප් රථ 17 ක් සහ සටන්කරුවන් 210ක්, ඔත්තුකරුවන් දහස් ගණනක්, සහ සටනට එක්වීමට තවත් සියගණනක් විය. ඉන්ධන, ගෑස්, උපකරණ, ඖෂධ, සහිත ගරිල්ලා කඳවුරු ගණනක් ඇය සතුවිය. පිදෙල් සිර මැදිරියේ සිටින විට සීලියාගේ හිස වෙනුවෙන් බැටිස්ටා තැබූ ලන්සුව ඩොලර් 75000 දක්වා ඉහළ ගොස් තිබුණි. පිදෙල් සිරබත් වූ පසු සීලියා සන්චෙස් කෙනකු මෙපමණ හිසරදයක් වනු ඇති බව 1953 මොන්කාඩා ප්‍රහාරයට පසු බැටිස්ටා දැන සිටියේ නම් විප්ලවය කිසිදිනෙක සිදු නොවනු ඇත. ඉතිහාසඥ පෙද්රෝ අලවරෝ ටැබියෝ පවසන අන්දමට බැටිස්ටාට අභියෝග කළ දෙදෙනෙක් කියුබාවේ වුහ. එක් අයෙක් වූයේ ප්‍රවීණ දේශපාලඥ ඇන්ටෝනියෝ ගයිටෙරාස්ය. ඔහු මර දමා තිබිණි. අනෙකා ශූර කථිකයකු වූ පිදෙල් කස්ත්‍රෝ ය. ඔහු හිර කුඩුවට දමා තිබුණි. බැටිස්ටාට අභියෝග කළ හැකි තවත් අයෙක් කියුබාවේ වූයේ නම් සීලියා සන්චෙස් පමණි. [IMG]https://outboundtoday.com/wp-content/uploads/2019/03/BBC-1.jpg[/IMG] බැටිස්ටාගේ හමුදාව සහ පොලීසියට ඇමෙරිකානු නොමසුරු ආධාර සහ පුහුණුවීම් ලැබුණි. ජෝර්ජියා ප්‍රාන්තයේ පොර්ට් ඔෆ් බෙනින් කඳවුරේ ඝාතකයන් පුහුණු කරනු ලැබිණි. එහි උසස් නිලධාරියකු විසින් සීලියා වෙත පණිවුඩයකින් කියවුණේ මොදෙස්ටෝ නමැති විශේෂ පුහුණුවක් සහිත ඝාතකයෙකු ඇය මරා දැමීමට ඒවා ඇති බවය. කියූ ලෙසම ඝාතකයා දැරියන් දූෂණය කරමින් ඝාතන වැලක් සිදු කිරීම අරඹනු ලැබීය. කෝපවන සීලියා සටනකට කැඳවීමට සෑම ඝාතනයක් සමඟම සීලියාට උපහාස කොට දැන්වීමක්ද එල්ලනු ලැබීය. ගරිල්ලා ඉතිහාසයේ අති සූක්ෂම සැලසුමක් මගින් ඔහු කොටුකර මරා දැමීමට සීලියා සමත්විය. ඇගේ කීර්තිය කියුබානු ගොවි බිම් සහ නගර පුරා සටහන් විය. බැටිස්ටාද තැති ගැන්විණි. පිදෙල් සිර මැදිරියේ සිට එවන ලද පනිවුඩයක මෙසේ සටහන් විය. ‘‘දයාබර සීලියා, ඔබ විසින් මෙතෙක් කළ දේ සහ කරමින් සිටින දේ මට සිතා ගැනීමටවත් නොහැකිය. මා ඉමහත් ආශ්වාදයක් ලබමි. ඔබ සමඟ එක්ව සටන් කිරීමට යම් දිනක මා පැමිණෙමි. තබන සෑම පියවරකටම ජීවය දෙමි. පැමිණ ඔබව වැළඳ ගැනීමට සිහින දකිමි.‘‘ තවත් එක් පණිවුඩයක මෙසේ විය ‘‘මට කළ හැක්කේ ඔබ කරන දේ ආශ්වාදනය කිරීම පමණි, ඔබව දැක ගැනීමට මට තවම නොහැකිව ඇත. ඔබේ කටයුතුවලට දායක වීමට කිසිදිනෙක මට නොහැකි විය. මා ඉමහත් වේදනාවෙන් පසුවෙමි. මේ තත්ත්වය වෙනස් වනු ඇතයි සිතමි. දෙනෙත් පියාගත් මට පෙනෙනුයේ සීලියාගේ කියුබාවයි, එය බැටිස්ටාගේ හෝ, ඇමෙරිකාවේ හෝ ඔවුන්ගේ මාෆියාවේ කියුබාව නොවේ, ඔබේ කියුබාවමයි, සීලියාගේ කියුබාව යථාර්ථයක් කිරීමට දිනෙක මම එක්වෙමි‘‘ [IMG]https://3.bp.blogspot.com/-z66_wVkuGMc/XCsTVunmiyI/AAAAAAABMZE/LgP5rimzTzU9JJhIuM0_hpmWu7_wHOYggCLcBGAs/s640/Celia-Sanchez-2.jpg[/IMG] සිරකඳවුරේ සිටි පිදෙල් සහ සියරා මස්ත්රාවේ සීලියා යනු ඒ මොහොතේ කවුදැයි තේරුම් ගැනීමට එය ප්රමාණවත්ය. තුවක්කුව සහ දුරදක්නය පැළඳි 12 දෙනකුගේ ආරක්ෂාවකින් වටවුණු අති දක්ෂ ගරිල්ලා නායිකාවක, සංවිධායකවරියක සහ උපායමාර්ගිකවරියකු වූ සීලියා කිසිදින ගරිල්ලා ශක්තිය පමණක් විශ්වාස නොකළාය. පිදෙල් සිරකඳවුරේ සිටියදී මරා දැමීම වැලක්වීමට කියුබාවේ සහ ඇමෙරිකාවේ සුපිරි මාධ්‍යවේදීන් වූ හෙර්බට් මැතිව්, මාර්තා රෝජාස් වැන්නවුන් නිරන්තර සිර කඳවුරට යෑවුවාය. 1955 වසර වනවිට ඇයගේ මෙහෙය වීමෙන් බැටිස්ටාගේ කෘරත්වය ලොවට ක්‍රම ක්‍රමයෙන් හෙළිදරව් විය. ස්ත්‍රී දූෂණ, පැහැර ගැනීම් දිගින් දිගටම සිදුවිණි, ඇය සංවිධානය කළ උද්ගෝෂණවල කාන්තාවන් පෙරමුණේ සිටියහ. ඒ අතර හවානාවේ ධනවත් කාන්තාවන් බහුල වීම ඇමෙරිකාවටද ගැටලුවක් විය. තම 15 හැවිරිදි පුතු මරා දැමූ බව පවසන බැනරයක් රැගෙන විලී සොලර් නමැති තරුණ මව පුවරුවක් රැගෙන ජුලි 26 ව්‍යාපාරයේ ඉදිරියෙන් යන අයුරු ඇමෙරිකාවේ පුවත්පත්වල පලවිය. කුමක් හෝ කළ යුතු බව බැටිස්ටාට බල කෙරිණි. පිදෙල් ඇතුළු පිරිස නිදහස් කිරීමට බලකෙරුණු සීලියාගේ මෙහෙයුම දියත් වුයේ එලෙසය. සීලියාගේ බුද්ධි අංශය හරහා පිදෙල් නිදහස් කරන තොරතුරු ආණ්ඩුවේ ඉහළම තැන්වලින් ඇය දැනගත්තාය. ඇය විප්ලවයේ ඊළඟ පියවර සැලසුම් කළ අයුරු සිර මැදිරියේ සිටි පිදෙල් වෙත යෑවූ රහස් ලිපිය කියවීමෙන් තේරුම් ගත හැක, ‘‘ඔබව නිදහස් කෙරනු ඇත, ඉන් පසු කෙළවරක් නොමැතිව ඔබට එරෙහිව මිනී මැරුම් චෝදනා එල්ලකෙරෙනු ඇත. ඔබ නිදහස් වූ වහාම තැනින් තැනට මාරුවෙමින් සැඟව යායුතුය. ඔබ මා සමඟ එක්කර ගැනීමටත්, සටනට ඔබගේ උදව් ලබාගැනීමටත් මා හට අවශ්‍ය වුවත් මේ එයට සුදුසු මොහොත නොවේ. වඩාත් අවශ්‍ය ඔබ නොමැණි ජීවත්වීමයි. ඔබ නිදහස් වීමත් සමඟ ඔබගේ ආරක්ත නිවාස ලැයිස්තුව ඔබ අතට පත්වනු ඇත. ඔබ කියුබාවෙන් පිටව යා යුතුය. මා හා එක්වීමට උත්සාහ දැරීම ඇති භයානක එකකි. මගේ ඊළඟ පණිවුඩයෙන් නිව්යෝර්ක් සහ මෙක්සිකෝ නගර වල අප හා සම්බන්ධ අය පිළිබඳ ලැයිස්තුවක් එවමි. ඒ අය ඔබට සටනට සගයින් බඳවා ගැනීමත්, අරමුදල් රැස්කිරීමටත්, ආරක්ෂා වීමටත් උදව් කරනු ඇත. ඉන්පසු අප නියම කරන ලද මුහුදු තීරයකදී ඔබ සැම අප හා එක්වනු ඇත. මෙක්සිකෝවේ සිටින අපගේ ආධාරකරුවන් මා හා දුරකථනයෙන් සම්බන්ධ වන අයුරු දනී.‘‘ [IMG]https://cubanosporelmundo.com/wp-content/uploads/2018/02/fidel-castro-suicidios.jpg[/IMG] සුප්‍රකට ග්‍රැන්මා චාරිකාව වසර 2 කට පසු සිදුවනුයේ ඒ සැලැස්මේ ප්‍රතිඵලයක් ලෙසිනි. සීලියා අති දක්ෂ සංවිධායකවරියකි. නියමිත මුහුදු තීරයට සැතපුම් 1 2ක් එහා වෙනත් ස්ථානයකට දින 3 ක් ප්‍රමාදවී පැමිණෙන පිදෙල් ඇතුළු පිරිසෙන් ඉතිරි වන්නේ 12 දෙනකු පමණි. සීලියා විසින් ජීප් රථ, ඉන්ධන, ආයුධ, බෙහෙත් සඟවා තැබූ තැනට නොව දුරින් වූ මඩ වගුරකට ගොඩබට ඔවුන්ගෙන් 70 දෙනෙකු එතනම මියගිය බව කවුරුත් දනී. සැලසුම ව්‍යවර්ථ වූ නමුදු සීලියාගේ පිරිස ඉතිරි වූ 12 දෙනා තැන් තැන් වලදී වුවද රැක ගැනීමට සමත් විය. සීලියා සියල්ලන් ඉදිරියේ පළමු වරට හඬා වැටුණේ මොහොතේදීය. ඒ මියගිය 70 දෙනා වෙනුවෙනි. ඒ තුළ පිදෙල් සහ රාවුල් ඇතුළු 12 දෙනෙකු දිවි බේරාගෙන ඇති බව දැනගනීමෙන් වැටුණු සතුටු කඳුළු බිඳු ද විය. මෙහෙයුමේ අණ දෙන්නා වූ සීලියාට හෙදියක ලෙසද කටයුතු කිරීමට සිදුවිය. තුවාල වූ එක් අයෙක් සීලියා වෙතම රැගෙන ඒමට ඇගේ ගොවි සෙබළුන් සමත් විය. ඔහු ඇඳුම රෝගයෙන් හති දමමින් අසාධ්‍යව සිටියේය. පුදුමයකට මෙන් ප්‍රථමාධාර කට්ටලයේ ඇඳුම රෝගීන්ගේ බෙහෙත් විය. ඇය එපමණකට අංග සම්පූර්ණ සන්විධායකවරියකි. වහාම ප්‍රතිකාර ලබා නොදෙන්නට ඔහු මිය යනු ඇත. රෝගියා ෙච්ගුවේරා විය. දින 4 ක් තුළ සියලු දෙනා සියරා මස්ත්රාවට රැගෙන යැමට සියල්ලන්ම සමත්විය. එතෙක් හදිසි තත්ත්වය කළමනාකරණය කළ සීලියා පණිවුඩ මගින් පිදෙල් සම්බන්ධකරගත් නමුත් මුල් වරට ඔවුන් එකිනෙකා වැළඳ ගත්තේ සීලියාගේ කඳවුරේදීමය. [IMG]http://2.bp.blogspot.com/-_UKABclWHNI/TzPaWrIm70I/AAAAAAAADm0/lXZIkoIcDyQ/s1600/bw.jpg[/IMG] සියරා මස්ත්රාවට පිදෙල් ඇතුළු පිරිස ආධුනිකයෝ වුහ. එහෙත් සීලියා සියල්ල සිතියම් ගත කර තිබුණි. කියුබාව පිළිබඳ සීලියාට තිබුණු භූගෝලීය දැනුම කිසිවකුට නොවීය. ඇය ස්ථාන 9 ක විමර්ශන කඳවුරු පවා පිහිටුවා තිබුණි. පැමිණි පිරිස අතරින් සුදුස්සන් ඇයගේ ගරිල්ලා හමුදාව සහ එක්වීමට නියමිත අය සහිතව කොටස් 6කට බෙදිය යුතු බව කීවේ ඇයයි. එම සැලසුමට අදාළව පිදෙල් විසින් ෙච්, ජුවන් අල්මේදා, රාවුල්, කැමිලෝ සහ කැලිස්ටෝ නායකයන් ලෙස පත් කළේය. මොන්කාඩා ප්‍රහාරයේ දුර්වල බව සීලියා විස්තර කරන විට පිදෙල් සහ රාවුල් කීකරුව අසා සිටි අයුරු ගරිල්ලා නායිකා අඩා මර්ටිනෙස් පසුව විස්තර කරාය. ඒ වනවිටත් සීලියා වෙත තව දුරටත් ආයුධ සහ පිරිස එක්වෙමින් තිබුණි. ඇමෙරිකාව පාමුල කුඩා දූපතක දිගු කල් ගන්නා සටනකට ඉඩ නැති බව ඇය නායකයන් 6 දෙනාටම එකවර පැවසුවාය. කලයුත්තේ එක පිට එකට නොනවතින ප්‍රහාර ගණනාවක් එල්ල කිරීම බව ඇය කීවාය. පිරිස ප්‍රමාණවත් නොමැති බව ෙච් සහ කැමිලෝ පවසන විට තමන් සමඟ සිටින පිරිස ගරිල්ලා හමුදාවක් බවත් එය සෙබලුන් දහසක බල ඇණියකට වඩා බලගතු බවත් ඇය පවසා සිටියාය. වගුරු, තැනිතලා, සියල්ල ලකුණු කළ සීලියා පහර දෙන තැන සේම පසුබසින තැන්ද විස්තර කළාය. පසුකාලීනව කඳවුරු එකින් එක ජය ගනිද්දී සීලියගේ සලසුම් නිසා ජයගත් බව ෙච්ගුවේරා දිනපොතේද සටහන් තබා තිබුණි. සීලියාගේ ප්‍රහාරක සැලසුම විප්ලවය ජයගත් අයුරු කැමිලෝ විසින් ග්‍රැන්මා සඟරාවේ පල කළේය . විප්ලවය ජය ගන්නාවිට ගරිල්ලා භටයන් ආයුධ සහිතව සිටියේ 600 කට අඩු ගණනකි. ෙච් සන්ටක්ලාරා නගරය අත්පත් කරගන්නාවිට බැටිස්ටා පලාගියේය. ඒ වනවිට බැටිස්ටාගේ හමුදාව 30000 කි. සීලියා ජීවිතය පරදුවට තබමින් පිදෙල් පැමිණි පසු ඇමෙරිකානු ජනමාධ්‍යවේදීන් සියරා මස්ත්රාවට ගෙන ආවාය. පිදෙල් පිළිබඳව ලොව පුරා ප්රචලිතවීම මේ හමුදාව දමා පැන යැමට බැටිස්ටාට පෙළඹවූ හේතුව විය. පිදෙල් ගුවනින් නිතර ජනතාව ඇමතීය. ගරිල්ලන් සිටින ප්‍රමාණය බැටිස්ටා කිසිදා දැන සිටියේ නැත. සන්ටක්ලාරව සිට හවනාවට බොහෝ දුර තිබියද ඔහු පැන ගියේය. හවානාව යටත් වූයේ තුවක්කු බඳෙන්ම නොවේ. මේ සියල්ල සීලියාගේ සැලසුම් විය. එය 89 විප්ලවයක්, නොවීය. බැටිස්ටා 30000 ක හමුදාව දමා පැන නොගියේ නම් තවදුරටත් සටන් අල්ලා සිටීමට නොහැකි වනු ඇත. මහජන සහාය සීලියා ගොඩනැඟූ ප්‍රභලම ආරක්ෂාව විය. ඇමෙරිකානු ආයුධ සහ සහාය ලැබුණ ද සීලියාගේ බහුජන සහාය තුල ආපසු හැරීමට ඉඩක් බැටිස්ටාට ඉතිරිව නොවීය. පිදෙල් පැමිණෙන විටත් විප්ලවය වෙනුවට මහජන පීඩක ත්‍රස්තවාදය ක්‍රියාත්මක කළ අයට දඬුවම් දීමේ වැඩපිළිවෙළ සීලියා හඳුන්වා දී තිබුණි. විප්ලවයෙන් පසු ගරිල්ලා භටයින් සිය ගණනක් සමඟ කරන ලද සංවාද වලදී මාධ්‍යවේදීන් සහ ඉතිහාසඥයන් සටහන් කර ඇත්තේ සටනේදී අමතක කළ නොහැකි වඩාත් ගෞරවනීය චරිතය සීලියා සන්චෙස් බවය. තමා ජීවිතයේ සතුටින්ම සිටියේ සියරා මස්ට්‍රාවේ සගයින් සමඟ බව ඇය චමත්කාර ලෙස ආවර්ජනය කරන අයුරු ඉතිහාසඥයන් තම කෘතීන්වල සටන් කොට තැබුවෝය. විප්ලවය නමැති ධාවනය ඇරඹුවේ පිදෙල් විසිනි. එය හැල්මේ දුවන ධාවනයක් විය. ඔහු ඇදවැටිණි. එහෙත් විප්ලවයේ ‘උසේන් බෝල්ට්’ යනු පිදෙල්ම බව ඇය දැන සිටියාය. පිදෙල් යළි එනතුරු එවැනි ජවසම්පන්න ධාවයකයකුට සුදුසු පිටිය සකස් කලේ සීලියායි. යෂ්ටිය අතට ගත් සීලියා තනිවම එහෙත් නොවැටෙන ලෙස ධාවනයේද යෙදුනාය. නොවැටෙන ලෙස දුවන අයුරුද කියදුන්නාය. පිදෙල් සියරා මස්ට්‍රාවට පැමිණී පසු පිහටවූ කණ්ඩායම් 6න් ඇය රැඳී සිටියේ පිදෙල්ගේ කන්ඩායමේය. ලා ප්ලාටා නදිය අසල පළමු කඳවුරට එල්ල කළ ප්රහාරයේදීම විප්ලවයට නායකත්වය ලබාදිය හැක්කේ පිදෙල්ටම බව ඇය ගත් තීරණය නිවැරදි බව තේරුම් ගත්තේ යයි පසුව ප්‍රකාශ කලාය. [IMG]https://imgix.ranker.com/node_img/28/552415/original/battle-of-la-plata-military-conflicts-photo-1?w=650&q=50&fm=pjpg&fit=crop&crop=faces[/IMG] විප්ලවය ජයගත් පසු හවානාවේ 11 වැනි වීථියේ ඇගේ මහල් නිවාස තුළ සීලියා රැඳී සිටියාය. විප්ලවයේ ලේකම්වරිය වූයේ ඇයයි. කියුබානු රාජ්‍යයේ ප්‍රධාන පර්යේෂිකාව, දක්ත රැස්කරන්නියද, සැලසුම් කරුවාද වුයේ ඇයයි. සටනේදී පටන් තොරතුර හෝ පණිවුඩ සහිත කුඩා කඩදාසි කැබැල්ලක් වත් වීසි නොකිරීමට ඇය නියෝග ලබාදී තිබිණි, පර්යේෂකයන් අදත් පරිශීලනය කරනුයේ ඇය රැස් කළ තොරතුරු සම්භාරයයි. විප්ලවයේ කෞතුකාගාරය ගොඩනැඟුනේ නිවැරදිව තබා තිබුණු සීලියාගේ සටහන් තුළිනි. රාජ්‍යයේ බොහෝ තීරණ ගැනුනේ ඇගේ නිවස තුළයි. විප්ලවයෙන් පසු පිදෙල් වැඩිපුර කාලය ගත කළේ ද ඇයගේ නිවස තුළයි. පිදෙල්ගේ පළමු නියෝගය වූයේ කස්ත්‍රොaවරුන්ගේ දේපළ ගොවි ජනතාවට බෙදා දීමයි. එහි අනෙක් නියෝගය වූයේ ඔහුගේ නිවස පවා යටවන ජල ව්‍යාපෘතියකි. එය ක්‍රියාත්මක වූයේ නැත. එය අත්හිටවුයේ සීලියා බව පසුව වාර්තා විය. පිදෙල්ගේ තීරණයක් කිසියම් මොහොතක වෙනස් වුණේද ඒ සීලියාගේ අනින් පමණි. පිදෙල් එඩිතරව ක්‍රියාත්මක කළේ සීලියාගේ තීරණයන්ය. ‘කියුබානු විප්ලවයේ ඡායරූපමය ඉතිහාසය’ නම් වන කෘතිය කල නිව්යෝර්ක් ටයිම්ස්හි ලෝපතල වාර්තාකරු සහ විප්ලවයේ ප්‍රධාන සහයකු වූ රොබෙර්ටෝ සාලාස් පවසන අන්දමට කුඩා හෝ ලොකු ඕනෑම තීරණයක් ක්‍රියාත්මක වූයේ සීලියාගේ අණ ලැබුණේ නම් පමණි. පිදෙල් ජීවන් චරිතය ලියූ ටැඩ් ශුලේ පවසන් අන්දමට පිදෙල්ගේ ජීවිතය පවා හැඩගැසුණේ අසාමාන්‍ය බුද්ධිමත් රූබර කාන්තාවක් වූ සීලියාගේ කැපවීම නිසාවෙනි. විප්ලවයේ මහා මාධ්‍යවේදිනිය වූ තවමත් ජීවතුන් අතර සිටින පුලිට්සර් ත්‍යාගය දිනු මාර්තා රෝජාස් සිර මැදිරියේ සිටින පිදෙල්ගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් සීලියා විසින් යොදවන ලදී. පිදෙල් සමඟ පණිවුඩ හුවමාරුව කෙරුණේද ඇය අතිනි. පිදෙල් අනෙකුත් දෙනා සමග කොපමණ වාද කළ ද සීලියා කෙරෙහි තිබුණේ දෙව්දුවෙකුට කරන ගෞරවයක් බව මාර්තා කියා සිටියාය. ෙච්, රවුල්, ජුවාන්, විල්මා ඇතුළු පිරිස විප්ලවය මාක්ස්වාදී දෙසකට ධාවනය වියයුතු යයි අදහස් ප්‍රකාශ කරන කරන ලදී. කැමිලෝ, පිදෙල් එයට එකවර එකඟ නොවුහ. සීලියා එය සලකා බැලීමට අවශ්‍ය නොවන බව පැවසු කල සෑම විටම වාදය නිමවන්නේයේය. සමාජවාදී රාජ්‍යයේ ‘කඩ ඇණය’ සැමවිටම කතා කළේ අඩුවෙන්ය. වාදයට එක්වන්නන් සැවොම උරගා බලන්නේ සීලියාගේ ස්ථාවරයයි. [IMG]https://i1.wp.com/whatsanswer.com/wp-content/uploads/2018/01/What-Is-The-National-Flower-of-Cuba.jpg?fit=628%2C460&w=640[/IMG] කියුබාවේ ජාතික පුෂ්පය ඒ ගැහැණිය – සීලියා නමින් නම් කර තිබේ. විප්ලවයෙන් පසු පළමු ඇමෙරිකානු ගමනේදී උද්දච්ච ඇමෙරිකානු ජනපති අයිසන්හවර් පිදෙල් මගහැර ගොල්ෆ් ගැසීමට ගියේය. උප ජනපති නික්සන් සමඟ සීලියා සාකච්චා කළේ නැවත මැතිවරණ පැවැත්වීම ගැනය. එයට මුල්වටයේදී එකඟතාවයක් ලැබිණි. නමුත් දෙවන වටයේදී තත්ත්වය වෙනස් විය. රිචර්ඩ් නික්සන් පිදෙල්ගේ ක්‍රියා අසර්ථක වන බවත් මාස කීපයකින් ඔහුව බලයෙන් පහ කරන බවත් කීවේය. දෙරටේම වීරයකු ලෙස ඒ මොහොතේ පිළිගැනුණු පිදෙල් පිළිබඳ ලියවුනු නිව්යෝර්ක් ටයිම්ස් කවරයේ කතාව සහිත පිටපත සෑම විටම ඇය අතේ තබාගෙන සංවාද කළ ද උද්දච්ච ඇමෙරිකානු ආණ්ඩුව පිටුපා සිටියේය. ඔවුන් හිස් අතින් යළි කියුබාවට පැමිණියහ. වරින් වර තුන් වරක් මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ වුණු ‘මම හෝ පිදෙල් ජීවත්ව සිටින තුරු කියුබාව යළි බැටිස්ටා මාෆියාවට අත්පත් කරගන්න බෑ’ යන සීලියාගේ අවධානයට පත් වචන පෙළ වඩාත් කරලියට අවේ ඉන් පසුවය.[/COLOR][/B][/SIZE] [SIZE="7"][B][COLOR="Red"]කැමති නම් මටත් රේප්++ ටිකක් දෙන්න[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom