Rep_Power_38

Status
Not open for further replies.

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,721
    10,202
    113
    මගේ රේප් පවර් එක 38++ වෙලා , අද ඉඳන් කට්ටියටම සලකන්නේ 38+ ගානේ.

    tenor.gif

    මට රේප් දුන්න , සහයෝගය දුන්න හැමෝටම ස්තුතියි .

    පළමු ලෝක යුද්ධයේ ලෙයින් හැඩ වුණ ”පොපි මල”

    පළමු ලෝක යුද්ධයේ අවසානය සණිටුහන් කිරීම වෙනුවෙන් ප්‍රශයට පත් කෙරුණ පොපි මල් දිනය ලොකය පුරා සැමරුණේ මහත් උත්කර්ෂවත් අයුරින් හා ඉමහත් ගෞරවෙයනි. මෙවර සැමරුණේ දෙවන ලෝක යුද්ධ අවසානයෙන් පසු සිය වන සැමරුම හේතුවෙන් සමසස්ත ලෝකයම එය මහත් ඉහළින් සමරන්නට කටයුතුකර තිබුණි.

    pri_54342884.jpg

    පළමු ලෝක යුද්ධය ඉතිහාසයට වේදනාව හිමි කළ නැවත කිසි දිනෙක් ඇති නොවිය යුතු යැයි සිහිනෙන් පවා ප්‍රාර්ථනා කළ යුතු අතීත මතකයකි.

    පළමුවන ලෝක සංග්‍රාමය ඇරඹෙන්නේ ක්‍රි.ව. 1914දී ජර්මනියේ කයිසර් විහෙල්ම් රජු මහා බි්‍රතාන්‍යයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමෙනි. පුරා වසර ගණනක් මුළුල්ලේ සෙබලු‍‍න් දහස් ගණනකගේ ලේ, කඳුලු‍‍, දහඩිය හා ජීවිත මැදින් ගලා ගිය සටනට තිත තබන්නේ 1918 නොවැම්බර් 11 වැනිදා අත්සන් කල තාවකාලික යුධ නිමා කිරීමේ ගිවිසුම මඟිනි. එකෝලෝස් වන මාසෙය් 11 වන දා එකෙළාස් වන පැයේ යුද්ධය අවසන් විය. නැවත දෙවන ලෝක යුද්ධය ආරම්භ වුවද පළමු ලෝක යුද්ධය ඉතිරි කෙළ් බිහිසුනු මතකයකි.

    1a8260f0e70e338cb3c26cca3f608eff.jpg

    වේදනාවද බියද නිම කරමින් අවසන් වූ පළමු ලෝක යුද්ධයට ජීවිතෙයන් වන්දි ගෙවූ සොල්දාදුවන් පමණක් නොව මුළු මහත් ලෝකය පුරා සියලු‍‍ ජනතාව සිහිපත් කරන්නට ජාතන්තර පොපි දිනය ආරම්භ කරන ලදී.

    පොපි මල් අතීතෙය් සුදු පැහැයෙන් පැවත පසුව යුද්ධෙයන් වැගරුණ ලේ හේතුවෙන් රතට හැරුණ බවට අතීතෙය් සිටම ඇදහූ කරුණකි.

    යුද්ධෙයන් කලකට පසු බෙල්ජියෙම් ෆ්ලැන්ඩර්ස් රේන්ජ් හී පිකාර්ඩ් ප්‍රෙද්ශෙය්දී පොපි මල් පිපුණ කථාන්දරය ගැන ලොව පුරා කථාකර තිබුණේ මෛලසිනි

    ”‍ගත සිත සිහිල් සුවයෙන් සතපාලන මන්දමාරුතයක් ඇදී යයි. බැලූ බැලූ අත පෙනෙන්නේ ඒ මන්දමාරුතයේ නටන රක්ත වර්ණ මල් පිරුනු තැනිතලාවය. කලකට පෙර දරුණු සටනක් පැවති සලකුනකුදු නොමැත. රණවිරු ලෙයින් පෙඟු‍‍න පොළොවේ රක්ත වර්ණ පොපි මල් (වි.නා.: ච්ච්ඩැර දරසැබඒකැ) පිපී ඇත්තේ යුද්ධයෙන් මිහිතලය කම්පා වී ඇති බව පෙන්වීමට මෙනි. (සුදු පැහැති පොපි මල් පළමු වරට රතු පහැයෙන් පිපුනේ මේ අවස්ථාවේදී යැයි කතාවක්ද පවතී)”‍

    shutterstock_227304646-550x413.2018404T122906.jpg

    ඉනික්බිතිව මියගිය රණවිරුවන් සැමරීම පිණිස පොපි මල් යොදාගැනීමට මිනිස්සු පෙළඹුනහ. ඇමරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් මොයිනා මිචෙල් මියගිය රණවිරුවන් සමරා පොපි මලක් පැළඳූ ප්‍රථම තැනැත්තියයි. එයින් නොනැවතුන ඇය පොපිමල් විකුණා අරමුදලක් පිහිටුවා මියගිය රණවිරුවන්ගේ පවුල් වලටත් තුවාලලත් රණවිරුවන්ටත් ආධාර කළාය.

    සජීවී පොපි මල් සෑම රටකම නොපිපෙන හෙයිනුත් සංf්තයක් ලෙස එය භාවිත කිරීම ප්‍රායෝගික නොවන බැවිනුත් ස්වභාවික පොපි මල සුවිශේෂී කඩදාසි වර්ගයකින් කෘතිමව නිපදවන්නට කටයුතු ආරම්භ විය. ඒත් සමග පොපි මලක් දැක නැති කිසිවෙක් ලෝකෙය් නොමැති යැයි ඔප්පු වන තරමට පොපි මල නොවැම්බර් 11වනදාවේ ලෝකය පුරා සැරි සරන්නේය.

    පොපි මල් දිනය ප්‍රකාශයට පත් වූයේ 1921 නොවැම්බර් 11 වැනිදා මහා බි්‍රතාන්‍යයේදීය. එදා පටන් සෑම නොවැම්බර් 11 වැනිදාවකම පොපිමල් දිනය සැමරූ නමුත් මේ වනවිට එදිනට ආසන්න ඉරිදා දිනය යොදා ගනී.

    සලකන අයට සහ Bump , Comment කරන අයට 38++ ගානේ දෙනවා....
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    Niyamai
     
    • Like
    Reactions: hi.dushan

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48

    කාලකන්නි රෙප් හිගන්නා
     
    • Like
    Reactions: EUMA175
    Status
    Not open for further replies.