Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Repair Tips Data for TV & Hi-Fi Systems!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සරලවම කියතොත් මෙය වර්ථමානයේ බොහෝ සෙයින් ප්‍රචලිතව ඇති Knowledge Base information sharing සංකල්පයට සමාන වන අතර මෙහිදී දක්නට ලැබෙන්නේ තාක්ෂණ වේදීන් සහ ක්ෂෙත්රයට අදාල අනිකුත් සේවා දායිකයින් සහ තත්ව පරීක්ෂණ මගින් එක් එක් සමාගම් වලින් එක් රැස් කරගන්නා ලද දත්ත සමූහයකි. ඉලෙක්ට්‍රොනික් ක්ෂෙත්රයට අදාල මෙවැනි දත්ත ගබඩාවල් Repair Tips Data හෝ Faults Tips Data ලෙසින් හදුන්වනු ලබයි. තාක්ෂණ වේදීන්ට මෙන්ම තාක්ෂණික දැනුමක් නොමැති අයට වුවත් මෙවැනි දත්ත මගින් අදාල යන්ත්‍රයේ පවතින දෝෂය නිරාකරණය කරගැනීමේදී යම් අනුමානයක් ලබා ගැනීමට පහසු වීම මෙවැනි දත්ත සමූහයක ඇති සුවිශේෂි ලක්ෂණයකි.

ඉලෙක්ට්‍රොනික් තාක්ෂණයට ලැදියාවක් ඇත්තවුන් වෙනුවෙන් මෑතකදී ආරම්භ කරන ලද ඉලෙක්ට්‍රොනික් ඉන්සයිඩ් ෆෝරමය ඔස්සේ මෙවැනි තාක්ෂනික දත්ත නොමිළයේ ලබාගත හැකි ක්‍රමවේදයක් දියත් කර ඇති අතර ප්‍රසිද්ධ වෙළද නාම යටතේ වෙළද පලේ දක්නට ලැබෙන රූපවාහිනී යන්ත්‍ර මෙන්ම, ඩීවීඩී යන්ත්‍ර, ගුවන්විදුලි සහ කැසට් යන්ත්‍රයන්ට අදාලව දෝෂ නිවාරණ දත්ත 20,000 කට ආසන්න ප්‍රමාණයක් පහත සබැදිය මගින් පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව පවතී.

Electronic Faults & Repair Tips Database

මේ සදහා අවශ්‍ය වනුයේ දෝෂය සහගත උපාංගයේ වෙළද නාමය (Make) සහ මාදිලිය (Model) ලබා දීම පමණක් වන අතර ඔබ විසින් ලබාදෙන මාදිලියට අදාලව හදුනාගත් දෝෂ සහ ඒවාට විසදුම් අදාල අවස්ථාවේම ලබා ගත හැකි වනු ඇත. ඔබ බලාපොරොත්තු වන මාදිලිය මෙම වැඩ සටහනෙහි අන්තර්ගත නොවේ නම් help@electronicinside.com යන ඊමේල් ලිපිනයට දැනුම් දීමෙන් හෝ ඉලෙක්ට්‍රොනික් ඉන්සයිඩ් ෆෝරමයේහි අළුත්වැඩියා කොටසට විස්තර ලබාදීමෙන් ඔබට යම් තොරතුරක් ලබා ගැනීමේ හැකියාවද පවතී. තාක්ෂණ දැනුමක් නොමැත්තවුන්ට වුවද දෝෂ සහගත උපාංගය තාක්ෂණවේදීයාට යොමු කිරීමට ප්‍රථම අදාල දෝෂ සම්බන්ධව යම් අනුමානයක් ලබා ගැනීමට මෙය ඉවහල් වේ යැයි විශ්වාෂ කරන අතර ඔබ සතුව මෙවැනි දත්ත පවතී නම් help@electronicinside.com වෙත යොමුකිරීමට කටයුතු යොදන මෙන්ද කාරුනිකව ඉල්ලා සිටින්නෙමි.

source : http://blog.electronicinside.com/2011/03/blog-post_24.html

[QUOTE="electroniclab, post: 9711595, member: 307156"] [SIZE=4]සරලවම කියතොත් මෙය වර්ථමානයේ බොහෝ සෙයින් ප්‍රචලිතව ඇති Knowledge Base information sharing සංකල්පයට සමාන වන අතර මෙහිදී දක්නට ලැබෙන්නේ තාක්ෂණ වේදීන් සහ ක්ෂෙත්රයට අදාල අනිකුත් සේවා දායිකයින් සහ තත්ව පරීක්ෂණ මගින් එක් එක් සමාගම් වලින් එක් රැස් කරගන්නා ලද දත්ත සමූහයකි. ඉලෙක්ට්‍රොනික් ක්ෂෙත්රයට අදාල මෙවැනි දත්ත ගබඩාවල් Repair Tips Data හෝ Faults Tips Data ලෙසින් හදුන්වනු ලබයි. තාක්ෂණ වේදීන්ට මෙන්ම තාක්ෂණික දැනුමක් නොමැති අයට වුවත් මෙවැනි දත්ත මගින් අදාල යන්ත්‍රයේ පවතින දෝෂය නිරාකරණය කරගැනීමේදී යම් අනුමානයක් ලබා ගැනීමට පහසු වීම මෙවැනි දත්ත සමූහයක ඇති සුවිශේෂි ලක්ෂණයකි. [URL="http://tvdata.electronicinside.com"][IMG]https://lh5.googleusercontent.com/-cpVrbkQr7dU/TYrcdoGU81I/AAAAAAAAAUo/GDq59YxPS6M/s640/service_tips_from_electronicinside.jpg[/IMG][/URL] ඉලෙක්ට්‍රොනික් තාක්ෂණයට ලැදියාවක් ඇත්තවුන් වෙනුවෙන් මෑතකදී ආරම්භ කරන ලද [URL="http://www.electronicinside.com"]ඉලෙක්ට්‍රොනික් ඉන්සයිඩ් ෆෝරමය[/URL] ඔස්සේ මෙවැනි තාක්ෂනික දත්ත නොමිළයේ ලබාගත හැකි ක්‍රමවේදයක් දියත් කර ඇති අතර ප්‍රසිද්ධ වෙළද නාම යටතේ වෙළද පලේ දක්නට ලැබෙන රූපවාහිනී යන්ත්‍ර මෙන්ම, ඩීවීඩී යන්ත්‍ර, ගුවන්විදුලි සහ කැසට් යන්ත්‍රයන්ට අදාලව දෝෂ නිවාරණ දත්ත 20,000 කට ආසන්න ප්‍රමාණයක් පහත සබැදිය මගින් පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව පවතී. [/SIZE][SIZE=4] [/SIZE] [URL="http://tvdata.electronicinside.com"][SIZE=4]Electronic Faults & Repair Tips Database [/SIZE][/URL] [SIZE=4] [/SIZE] [SIZE=4]මේ සදහා අවශ්‍ය වනුයේ දෝෂය සහගත උපාංගයේ වෙළද නාමය (Make) සහ මාදිලිය (Model) ලබා දීම පමණක් වන අතර ඔබ විසින් ලබාදෙන මාදිලියට අදාලව හදුනාගත් දෝෂ සහ ඒවාට විසදුම් අදාල අවස්ථාවේම ලබා ගත හැකි වනු ඇත. ඔබ බලාපොරොත්තු වන මාදිලිය මෙම වැඩ සටහනෙහි අන්තර්ගත නොවේ නම් [EMAIL="help@electronicinside.com"]help@electronicinside.com[/EMAIL] යන ඊමේල් ලිපිනයට දැනුම් දීමෙන් හෝ ඉලෙක්ට්‍රොනික් ඉන්සයිඩ් ෆෝරමයේහි [URL="http://www.electronicinside.com/viewforum.php?f=6&start=0"]අළුත්වැඩියා කොටසට[/URL][/SIZE] [SIZE=4]විස්තර ලබාදීමෙන් ඔබට යම් තොරතුරක් ලබා ගැනීමේ හැකියාවද පවතී. තාක්ෂණ දැනුමක් නොමැත්තවුන්ට වුවද දෝෂ සහගත උපාංගය තාක්ෂණවේදීයාට යොමු කිරීමට ප්‍රථම අදාල දෝෂ සම්බන්ධව යම් අනුමානයක් ලබා ගැනීමට මෙය ඉවහල් වේ යැයි විශ්වාෂ කරන අතර ඔබ සතුව මෙවැනි දත්ත පවතී නම් [EMAIL="help@electronicinside.com"]help@electronicinside.com[/EMAIL] වෙත යොමුකිරීමට කටයුතු යොදන මෙන්ද කාරුනිකව ඉල්ලා සිටින්නෙමි. source : [/SIZE][URL]http://blog.electronicinside.com/2011/03/blog-post_24.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom